II - පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
ශිෂ්‍යයාගේ නම *
මෙයින් කියවෙන්නේ කුමන ස්ථානයක්  පිළිබඳවද ? *
1 point
Captionless Image
මෙහි සඳහන් ආකාරයට ළමයි කැමති කුමක් කිරීමට ද ? *
1 point
Captionless Image
වේගයෙන් ගොඩට දිව යන්නේ මොනවාද? *
1 point
Captionless Image
මෙහි සඳහන් උපමාවක් තෝරා ලියන්න. *
1 point
Captionless Image
වතුර යළි වහ වහා මූදට ම ඇදී යයි යන අතීත කාලයට හරවා ලියන්න. *
1 point
Captionless Image
ළමයි යන පදයෙහි අනුක්ත පදය ලියන්න. *
1 point
බියෙන් යන්නට විරුද්ධාර්ථ පදය තෝරන්න. *
1 point
02) සුදුසු වචනය යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.
අම්මා ...................... ගෙන කුස්සියට ගියාය. *
1 point
මිනිසා ................ ගෙන    පිඹින්නට විය. *
1 point
03) දී ඇති පදවලට සමාන පද ලියන්න.
ප්‍රවෘත්තිය *
1 point
ග්‍රන්ථය *
1 point
04) පහත සඳහන් එක් එක් වාක්‍යයෙහි උක්ත ආක්‍යාත සම්බන්ධය නිවරදි නම් " නිවරදි " යන්න ද වැරදි නම් " වැරදි  " යන්න ද සඳහන් කරන්න.
තාත්තා ගෙවත්තේ වැඩ කරයි.
1 point
Clear selection
ගුරුතුමිය පන්තියට පැමිණියේය. *
1 point
උදෑසන මල් පිපී පරිසරයම සුවඳවත් කරයි. *
1 point
ධීවරයා මසුන් අල්ලති. *
1 point
මුවෝ දිය වළ  කරා ඇදෙති. *
1 point
05) පහත දී ඇති වාක්‍ය අතරින් අර්ථවත් වාක්‍ය තෝරන්න. *
2 points
පහත ඉඟි වැකියට ගැලපෙන අර්ථය තෝරන්න.
ඉහේ මලක් පිපුණා *
1 point
06) ගැලපෙන විරාම ලකුණු යොදන්න.
*
2 points
*
2 points
07) පහත දැක්වෙන ප්‍රස්තාවපිරුළු සම්පූර්ණ කිරීමට සුදුසු වචනය තෝරන්න
 අබරා................. ගත්තා වගේ. *
1 point
ඉබ්බාගෙන් ................. ඉල්ලනවා වගේ. *
1 point
08) පහත සඳහන් වාක්‍ය වල නිවැරදි ආඛ්‍යාතය තෝරන්න.
ලේන්නු ඉඳුණු අඹ ..................... *
1 point
ඇය බෝනික්කා .............. *
1 point
09) දී තිබෙන වචනයට ගැළපෙන වචනය තෝරන්න.
නෙලුම් මල *
1 point
නූල් බැඳි අහස් යානාව *
1 point
10) පහත දැක්වෙන්නේ  පෞද්ගලික ලිපියක ආකෘතියකි. එහි හිස්තැනට ගැළපෙන පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
11) පහත දැක්වෙන රූපයට ගැළපෙන ඉංග්‍රීසි වචනය තෝරන්න.
*
2 points
Captionless Image
*
2 points
Captionless Image
12) පහත ඉංග්‍රීසි  වාක්‍ය වලට සුදුසු වචනය තෝරන්න.
I ........ to sing
1 point
Clear selection
................ do you live? *
1 point
13) "පෙන්සිල් තාරුංගල් " යන දෙමළ වචනයෙහි අර්ථය සිංහලෙන් තෝරන්න. *
1 point
14) " මම එළියට යන්න ද ?" යන්න වාක්‍ය දෙමලෙන් කියන ආකාරය තෝරන්න. *
2 points
15)" කඳුකර අසිරිය "මාතෘකාව යටතේ වැකි තුනක් ලියන්න. එක් වැකියකට වචන පහක් අවම වශයෙන් තිබිය යුතුය.
(පොතක ලියන්න)
16)  පැයට කිලෝමීටර 80 එක්තරා වේගයකින් ගමන් කරන බස් රථයක් පෙරවරු 8:30 ට ගමන් අරඹා පෙරවරු 10:00 ට ගමනාන්තයට ළඟා විය.බස් රථය ගමන් කරන දුර වන්නේ , *
2 points
17) ජලය 8L 35 ml අල්ලන භාජනයකින්  හතර වාරයක් ජලය දමා හිස් භාජනය පුරවන ලදී.එම භාජනයේ ඇති මුළු ජල ප්‍රමාණය කොපමණද ? *
1 point
18) ඉඩමකින් 1/4 ක් අයියට ද 2/4 අක්කාට ද බෙදා දී ඉතිරිය තාත්තා තබා ගත්තේය. තාත්තාට ලැබුණු කොටස අක්කර 4 ක් නම් , අක්කාට ලැබුණු ප්‍රමාණය කොපමණද ? *
1 point
19) පෙට්ටියක ඇති කහ පාට බෝල ගණන දම් පාට බෝල ගණන මෙන් හතර ගුණයකි. තව දම් බෝල 6 ක් පෙට්ටියට දැමූවිට කහ හා දම් පාට බෝල ගණන සමාන විය . දැන්  පෙට්ටියේ ඇති මුළු බෝල ගණන කීයද? *
2 points
20) රතු හා නිල් රිබන්  පටි දෙකකි. රතු රිබන් පටිය නිල් රිබන් පටියට වඩා මීටර 22 ක් දිගින් වැඩිය. රිබන් පටි දෙකෙහිම දිගෙහි එකතුව මීටර 146කි. රතු රිබන් පටියෙහි දිග කොපමණද ? *
2 points
21) නගර කිහිපයක් අතර දුර දැක්වෙන  සටහනට අනුව පිළිතුරු ලියන්න.
මංගලඑලියේ සිට කොළඹට දුර කීයද? *
2 points
Captionless Image
22) පුත්තලමේ සිට කොළඹට ගොස් නැවත මංගල එළියට එළියට ඒමට යන මුළු දුර කොපමණද? *
2 points
Captionless Image
23) පලතුරු වත්තක අඹ ගස් 1285කි.එමෙන්ම දෙගුණයක් පොල් ගස් තිබුණු අතර පොල් ගස් සහ  අඹ ගස් අතර වෙනස කීයද ? *
2 points
24) තාරුක පාසලට එන්නේ පැයට කිලෝමීටර 40 ක වේගයෙන් එන පාසල් බස් රථයක ය.ඔහුගේ නිවසේ සිට පාසලට දුර කිලෝමීටර් කිලෝ මීටර් 8 කි.ඔහුට පාසලට ඒමට කොපමණ කාලයක් ගතවේද ? *
2 points
25) බස් රථයක් තුළ දෙදෙනකු බැගින්  වාඩිවිය හැකි මගී ආසන 15ක්ද හය දෙනෙකුට වාඩිවිය  හැකි මගී ආසනයක් ද තිබේ.මෙම බස්රථයේ වාඩි විය හැකි උපරිම මගීන් ගණන කීයද? *
2 points
26) අඔ ගෙඩියක මිල රුපියල් 25.00 කි. අඹ හා ඇපල් දෙවර්ගයෙන්ම , කිසියම් ගෙඩි සංඛ්‍යාවක් බැගින් මිලදී ගැනීමට විමල්ට වැය වූ මුදල රුපියල් 205.00 කි.වැඩියෙන් මිල ද ගෙන ඇත්තේ අඔය. විමල් මිලදීගත් අඹ ගෙඩි ගණන විය හැක්කේ , *
2 points
27) විමල් උපදින විට  ඔහුගේ  මවගේ වයස අවුරුදු 25 කි. විමල්ගේ මල්ලි උපදින විට ඇගේ වයස අවුරුදු 29 කි. විමල්ගෙ දැන් වයස අවුරුදු 10 නම් විමල්මගේ මල්ලිගේ වයස අවුරුදු කීයද? *
2 points
28) අවරෝහණ පටිපාටියට ලියන්න.
23 505 , 23 509 , 23 555 *
1 point
 රවුම් කළ සංඛ්‍යාවේ නිරූපිත අගය ලියන්න. *
2 points
Captionless Image
පහත දැක්වෙන ප්‍රස්ථාරය ඇසුරෙන් පිළිතුරු ලියන්න.මෙහි දැක්වෙන්නේ එ දිනයකදී  කඩයක විකුණුව රසකැවිලි ප්‍රමාණයයි.
29) එක් දිනක් තුළ විකුණූ මුළු රසකැවිලි ප්‍රමාණය කොපමණද ? *
2 points
Captionless Image
30) සමාන ප්‍රමාණයන්ගෙන් විකුණන ලද රසකැවිලි වර්ග මොනවාද ? *
2 points
Captionless Image
31) නොදන්නා පළාතක , නොදන්නා ජලාශ වල දිය නෑමට යාමෙන් සිදුවිය හැකි අනතුරක් වන්නේ, *
1 point
32) නාය යන ස්ථානයක් පිළිබඳව හඳුනාගතහොත් පළමුවෙන්ම කළ යුත්තේ ,
1 point
Clear selection
33) රෝග වාහකයක් ලෙස ක්‍රියාකරන මදුරුවන් නිසා නොවන රෝගයක් වන්නේ , *
1 point
34) කඩොලාන ශාක වැඩියෙන් දක්නට ලැබෙන ස්ථානයකි. *
1 point
35) ආහාර රසවත් කිරීමට , වර්ණවත් කිරීමට  හා විසබීජ නාශකයක් ලෙසත් යොදා ගන්නා අල වර්ගයකි. *
1 point
36) ආරාධනා ගල පිහිටා ඇත්තේ , *
1 point
37) බෝග වගාවේ දී කෘමීන්ගෙන් වන හානිය අවම කර ගැනීමට  වගා භූමිය තුළ සිට වනු ලබන ශාක වර්ගය , *
1 point
38) කාන්දම් වලට ඇද ගන්නා දෙයක් නොවන්නේ , *
1 point
39) වෙරළ ආරක්ෂාව පිණිස ඇති ස්වභාවික ශාක වර්ගයකි. *
1 point
40) " කලා වැව " සෑදූ රජතුමා වන්නේ , *
1 point
41) චෙක්පතක් මාරු කර ගැනීමට අප යා යුතු වන්නේ , *
2 points
42) සිල්ලර වෙළඳසැල කදී  ගනුදෙනු සඳහා වැඩිපුර භාවිතා කරනු ලබන ඒකකය වන්නේ , *
1 point
43) මාර්ග සංඥා කුළුණක  " කොළපාට " විදුලි පහන දැල්වෙන විට  රියදුරු මහතා කළ යුත්තේ , *
1 point
44) අතීතයේ ජීවත් වූ මිනිසා සන්නිවේදනය සඳහා යොදාගත් ක්‍රමයක් නොවන්නේ , *
1 point
45) නිරෝගී ජීවිතයක් සදහා පානය කළ යුතු ඉතාම වටිනා දියර වර්ගය වන්නේ , *
1 point
46) "  ස්වයංපෝෂිත රටක ඉර හද පවතින තෙක් ධර්මය ආරක්ෂා කරමින් මුළු මහත් ජනතාවම වැජඹේවා ! " යන සමස්ත අදහස පිළිබිඹු වන්නේ, *
1 point
47) ගමක සෞඛ්‍ය කටයුතු පිළිබඳව සොයා බලන නිලධාරියා වන්නේ ,
1 point
Clear selection
48) මලක් පරවී යාමේදී  ඉක්මනින්ම මැළවී යන්නේ , *
1 point
49) සතුන්ගෙන් ශාකවලට සිදුවන යහපත වන්නේ , *
1 point
50) පරිසර දූෂණය සිදු නොවන , ශරීර සෞඛ්‍යයට ඉවහල් වන වාහනය කුමක්ද ? *
1 point
51) කෘමි සතෙකු  හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ , *
1 point
52) " අතකොලුව  " කුමන කර්මාන්තයට අයත් උපකරණයක් ද ? *
1 point
53) යම්කිසි භාණ්ඩයක් මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ , *
1 point
54) බීම වර්ගයක් ලෙස සකස් කර පානය කළ හැකි එළවළු එළවළු වර්ගයකි . *
1 point
55) දෙහි අස්වැන්න වැඩි කාලයේ දී ඒවා කල් තබා ගැනීමට යොදා ගන්නා පැරණි ක්‍රමයකි . *
1 point
56) ඇස් පෙනීම දුර්වල වීම සහ තුවාල සුව වීම පමා වීම ඇති වන්නේ, *
1 point
57) පරිසරයේ වෙනස්වීම් දැනුවත් කරන පක්ෂියෙකි. *
1 point
58) සුළං දිශා මානය  සිදු කරන කාර්යය වන්නේ, *
1 point
59) සුනාමි අනතුරට මුහුණ පෑ හැකි දිස්ත්‍රික්කයකි. *
1 point
60) මැලියම් ලබා ගන්නා ශාකයකි. *
1 point
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy