BOC Management Trainee Exam 2024
සාමාන්‍ය දැනුම අනුමාන ප්‍රශ්න පත්‍රය -01
ලංකා බැංකු කළමණාකරණ අභ්‍යාසලාහි තනතුරු සදහා බදවා ගැනිමේ විභාගය 2024 සදහා අනුමාන සාමාන්‍ය දැනීම ප්‍රශ්න 40 ක් මෙහි  අන්තර්ගතවේ    ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ලබාදිමෙන් පසුව පහතින්ම  ඇති Submit බොත්තම එබිමෙන් ඔබගේ  ලකුණු හා නිවරැදි පිළිතුරු ලබාගත හැක
* Indicates required question
Email *
Name *
Your answer
WhatsApp Number *
Your answer
(1)ලොව මුලින්ම මුදල් නොට්ටු භාවිතා කරන ලද්දේ ?
3 points
Clear selection
(2 )   ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සපයනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හදුන්වා දුන්  පොදු ක්ෂණික ප්‍රතිචාර කේත ප්‍රමිතිය
3 points
Clear selection
(3)ශ්‍රී ලංකා මහ බැංකුවආරම්භ කරන ලද වසර 
3 points
Clear selection
(4)තැපල් කාර්‍යාල හරහා නිකුත් කරන මුදල්ඇනවුමක උපරිම වටිනාකම 
3 points
Clear selection
(5) ලංකා බැංකුවේ පළමු විදේශ ශාඛාව වන්නේ ?
3 points
Clear selection
(6)ජපානයේ බුලට් දුම්රිය නිර්මාණය කර ඇත්තේ (2018 මහ බැංකු විභාගය )
3 points
Clear selection
(7)වඩාත්ම ආරක්ෂිත සයිබර් ආරක්ෂණ ක්‍රම උපායන් සහිත ආසියානු රට 
3 points
Clear selection
(8)ලොව වැඩිම වත්කම් ප්‍රමාණයක් ඇති බැංකුව
3 points
Clear selection
(9)ලංකා බැංකුවේ ශාඛාවන් පිහිටා නොමැති රටක් වන්නේ 
3 points
Clear selection
(10)  ප්‍රථම දේශීය රාජ්‍ය වාණිජ බැංකුව 
3 points
Clear selection
(11)ලංකා බැංකුව ආරම්භ කරන ලද ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා 
3 points
Clear selection
(12)ලංකා බැංකුව ආරම්භ කරන ලද දිනය 
3 points
Clear selection
(13)whatsApp මගින් බැංකු කටයුතු කිරිමට ලංකා බැංකුව හදුන්වා දුන් ඩිජිටල් සේවාව 
3 points
Clear selection
(14)2024 වසර වනවිට ලංකා බැංකුවේ  ශාාඛා ප්‍රමාණය 
3 points
Clear selection
(15) 2024 වසර වනවිට  ලංකා බැංකුව සතු ATM යන්ත්‍ර ප්‍රමාණය ආසන්න ලෙස 
3 points
Clear selection
(16) society for Worldwide Interbank Financial Telecommunication (Swift) ආයතනයේ මූලස්ථානය පිහිටා ඇති රට 
3 points
Clear selection
(17)ලොව පුරා වැඩිම පිරිසක් භාවිතා කරන ණය කාඩ්පත 
3 points
Clear selection
(18)2024  වසර වනවිට  ශ්‍රී ලංකාවේ පැවති බලපත්‍රලාහි  වානිජ බැංකු ප්‍රමාණය 
3 points
Clear selection
(19)පිට්ටු බම්බුව ලෙස හැදින්වෙන ලංකා බැංකු මූලස්ථානයේ ඇති මහල් ගණන 
3 points
Clear selection
(20)2023 වාර්ෂික  වාර්තාවට අනුව ලංකා බැංකුවේ සේවකයන් ප්‍රමාණය 
3 points
Clear selection
(21) යුරෝ මුදල් නෝට්ටු  හදුන්වාදුන් වසර 
4 points
Clear selection
(22)වැඩිම වටිනාකමක් සහිත යුරෝ මුදල් නෝට්ටුව 
4 points
Clear selection
(23)ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්‍යාශයේ කාර්‍යක් නොවන්නේ ?
4 points
Clear selection
(24) දකුණු ආසියාවේ පිහිටුවන ලද පළමුවන ණය තොරතුරු කාර්යාංශය අයත් රට 
4 points
Clear selection
(25)2024 විස්සයි ව්ස්ස ක්‍රිකට් ලෝක කුසලානය ජයගත් කණ්ඩායම 
4 points
Clear selection
(26)අස්වැසුම ප්‍රතිලාභ ගෙවිමේ වැඩසටහන යටතේ අවධානමට ලක්වු කාණ්ඩය සදහා මාසිකව ගෙවන මුදල 
4 points
Clear selection
(27) පළමු ශ්‍රී ලාංකික මහ බැංකු අධ්පති 
4 points
Clear selection
(28) වර්තමානයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙක 
4 points
Clear selection
(29) ණය ප්‍රමාණීකරණ නියෝජිත ආයතන දෙකක් වන්නේ 
4 points
Clear selection
(30)ශ්‍රි ලංකාවේ ජනගහනය 
4 points
Clear selection
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report

Google Forms
Help and feedback
  •  
     
     
    Contact form owner
  •  
     
     
    Help Forms improve
  •  
     
     
    Report
Sign in to continue
Cancel
sign in
To fill out this form, you must be signed in.
Report Abuse
Cancel
sign in