මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය  - 2021                        ගෘහ ආර්ථික විද්‍යාව
11 ශ්‍රේණිය  මාසික පරීක්ෂණය  -  පෙබරවාරි
Sign in to Google to save your progress. Learn more
ශිෂ්‍යයාගේ නම *
පාසැල *
(1) කලාමුලිකාංගයක් වන්නේ,
1 point
Clear selection
(2) ශාන්තබව සහ නිශ්චලබව ඇතිකරනු ලබන්නේ,
1 point
Clear selection
(3) සුන්දර, ප්‍රීතිමත්, සංසුන් සියුම් බවක් පෙන්නුම් කරන රේඛා විශේෂයකි.
1 point
Clear selection
(4) දිග හා පළල දක්වන රේඛා තුළින් පෙන්නුම් කරනු ලබන හැඩය වන්නේ,
1 point
Clear selection
(5) මූලික වර්ණවලට අයත්වනු ලබන වර්ණ කාණ්ඩය වන්නේ,
1 point
Clear selection
(6) ද්විතීක වර්ණවලට අයත් වර්ණ කාණ්ඩය තෝරන්න.
1 point
Clear selection
(7) වර්ණ චක්‍රයේ අන්තර්මාධ්‍යමික වර්ණ කිහිපයකි.
1 point
Clear selection
(8) පහත වර්ණ සංයෝගවලින් තෘතීය වර්ණයක් සාදනු ලබන්නේ,
1 point
Clear selection
(9) උදාසීන වර්ණ පමණක් අඩංගු වන්නේ,
1 point
Clear selection
(10) වර්ණයක තීව්‍රතාව යනුවෙන් හඳුන්වන්නේ,
1 point
Clear selection
(11)  මෝස්තර මූලධර්මවලට අයත්වන්නේ,
1 point
Clear selection
(12)  මෝස්තර මූලධර්මයක් වන රිද්මය පෙන්නුම්කරන අවස්ථාවකි.
1 point
Clear selection
(13)  ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී, ජීර්ණ යුෂ ශ්‍රාවය කරනු ලබන්නේ,
1 point
Clear selection
(14) ඛේටය ශ්‍රාවය කරනු ලබන ග්‍රන්ථියක් වන්නේ,
1 point
Clear selection
(15)  අන්නශ්‍රෝතය දිගේ ආහාර තල්ලුකිරීම හඳුන්වන්නේ,
1 point
Clear selection
(16)  අමාශය තුළදී ආහාර මිශ්‍රවී සාදන තලපය හඳුන්වනු ලබන්නේ,
1 point
Clear selection
(17)  පිත්යුෂ ශ්‍රාවය කරනු ලබන්නේ,
1 point
Clear selection
(18)  පිෂ්ටය මෝල්ටෝස් බවට පත්කිරීම සඳහා අවශ්‍ය වන එන්සයිමය වන්නේ,
1 point
Clear selection
(19)  ප්‍රෝටීන් ජීරණයේ අවසාන ඵලය වනුයේ,
1 point
Clear selection
(20)  මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත්වූ මේදය අවශෝෂණය කරගනු ලබන්නේ,
1 point
Clear selection
(21)  නිවුඩු සහල්වල නිවුඩ්ඩෙහි අඩංගු පෝෂ්‍යපදාර්ථය තෝරන්න.
1 point
Clear selection
(22)  බිත්තර සුදුමදයේ අඩංගු ප්‍රෝටීනය වන්නේ,
1 point
Clear selection
(23)  කොලෙස්ටරෝල් අවශෝෂණය සඳහා උපකාරවන පෝෂණ සංඝටකය වන්නේ,
1 point
Clear selection
(24)  මේදය අඩංගු පළතුරකි.
1 point
Clear selection
(25)  එළවළු හා පළතුරුවල අඩංගු රතුදම් පැහැති වර්ණකය හඳුන්වන්නේ,
1 point
Clear selection
(26)  අතින් මැසීමේදී ආරක්ෂාව සඳහා භාවිතා කළහැකි මෙවලමකි.
1 point
Clear selection
(27)  ශාකමය කෙඳිවර්ග දෙකකි.
1 point
Clear selection
(28)  ළදරු ඇඳුමක තිබියයුතුම ලක්ෂණයක් වන්නේ,
1 point
Clear selection
(29)  උපාංග නිර්මාණය සඳහා අවශ්‍ය වන මෙවලම් දෙකකි.
1 point
Clear selection
(30)  ක්විල්ට් කිරීමේදී යොදාගන්නා මැහුම් ක්‍රමයකි.
1 point
Clear selection
(31)  සංසේචිත ඩිම්බයක් ගර්භාෂය තුළ තැන්පත් වීම හඳුන්වනු ලබන්නේ,
1 point
Clear selection
(32)  පරිණත ඩිම්බයක් සංසේචනය වනු ලබන්නේ,
1 point
Clear selection
(33)  ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනය ශ්‍රාවය කරනු ලබන්නේ,
1 point
Clear selection
(34)  ආර්ථව චක්‍රය පාලනය කරනුලබන හෝමෝනය වන්නේ,
1 point
Clear selection
(35)  නවජ දරුවෙකු ලෙස හඳුන්වන්නේ,
1 point
Clear selection
(36)  ගර්භණීභාවය හඳුනාගත හැකි ප්‍රධානම ලක්ෂණය වන්නේ,
1 point
Clear selection
(37)  ගර්භණී මවකට අයඩීන් ඌනතාවය ඇතිවන තත්ත්වයකි.
1 point
Clear selection
(38)  ගර්භණී අවධියේදී ඇතිවිය හැකි අවධානම් සාධකයකි.
1 point
Clear selection
(39)  මාතෘ සායනයක දී සිදුකරන පරීකෂණයකි.
1 point
Clear selection
(40)  ශ්‍රී ලාංකික දරුවෙකුගේ සාමාන්‍ය උපත් බර වන්නේ,
1 point
Clear selection
සැකසුම - ගුරු උප. G. සමරසේන
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy