II පත්‍රය
රචනයට හිමි ලකුණු 6 සහ අත් අකුරු සඳහා ලැබෙන ලකුණූ 2 සිංහල ප්‍රශ්නවලට එක් කර ඇත.රචනය පොතක ලියා ගුරුතුමිය මගින් පරික්ෂා කර ගන්න.
Sign in to Google to save your progress. Learn more
ශිෂ්‍යයාගේ නම *
පාසල
(01)පහත ඡේදය කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.                                  
(i)ගඟ දෙපස ඇත්තේ මොනවාද ? *
0 points
Captionless Image
(ii)වවුලන් එල්ලී සිටින්නේ කොහේද ? *
1 point
Captionless Image
(iii)මෙහි සඳහන් උපමාව කුමක්ද? *
1 point
Captionless Image
(iv)කෙළවරවල් යන්නට සමාන පදයක් මෙහි සඳහන් වේ.එය කුමක්ද ? *
1 point
Captionless Image
(V)"පහුර ගඟ පහළට ඇදී ගියේය." මෙය වර්තමාන කාල බහු වචනයට හරවා ලියූ විට *
1 point
Captionless Image
පහත දී ඇති එක් එක් වගන්තිය සදහා ගැලපෙන වචනය වරහන් තුළින් තෝරන්න .
(vi)පාපිල්ල පමණක් දෙවරක් එක ළඟ යෙදුණු වචනය තෝරන්න . *
1 point
(i)බහුවචන උක්ත පදයකි. *
1 point
(ii)බහුවචන අනුක්ත පදයකි . *
1 point
(iii)සිදුවීමක් හඟවන ක්‍රියාපදයකි . *
1 point
(iv)අප්‍රාණවාචී ඒක වචන ඒක නාම පදයකි . *
1 point
(v)අතීත කාල කාල ඒක වචන ක්‍රියා පදයකි. *
1 point
දී ඇති වචන ගළපා අර්ථවත් වාක්‍යයක් ලියන්න.
(i)රජවරුන් / ඇත / සාදා /අතීතයේ / බොහෝ / වැව් / රජ කළ *
2 points
(ii) දෙයකි / වැව්/ කෘෂි/කර්මාන්තයට / යනු /අත්‍යවශ්‍ය *
2 points
ගැලපෙන විරාම ලකුණු යොදන්න.
(i)මල්ලි ඔබ එන්නේ කොහි සිටද *
2 points
(ii)අපේ ගෙවත්තේ දෙල් පොල් අඹ ගස් බහුලව දක්නට ලැබෙයි *
2 points
(05)දී ඇති වාක්‍ය  බහු වචන වාක්‍යයකට හරවා ලියූ විට
(i)වර්ෂාවත් සමග ගොවියා කුඹුර කොටන්නට විය . *
2 points
(ii)සුළඟට සීනුව නාද වූයේය . *
2 points
(iii)පෑන බිමට වැටුණේය .
1 point
Clear selection
(06)නිවැරදි වචනය යොදා හිස්තැන් පුරවන්න.
(i)අයියා ද අක්කා ද නාට්‍ය *
1 point
(ii) අශේන් ද මම ද සෙල්ලම් *
1 point
(iii) අපි උදෑසනම පාසලට ...............
1 point
Clear selection
(07)මුලින් දී ඇති ශබ්දයට  අදාල වචනය වරහන් තුළින් තෝරන්න.
(i)'සෘ' ශබ්දය *
1 point
(ii)" ඌ " ශබ්දය *
1 point
(08)සිංහල හෝඩියේ ඇති මහප්‍රාණ අක්ෂර ගණන කීයද ? *
1 point
(09)අනුක්ත පදයක් වන්නේ , *
1 point
(10)විරුද්ධ පදය ලියන්න .                    පුරුදු *
1 point
(11)රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන් ම ලියන්න.
*
1 point
Captionless Image
(12)රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන් ම ලියන්න. *
1 point
Captionless Image
පහත දී ඇති වචන නිවැරදිව ගලපා ඇති අර්ථවත් වැකිය වන්නේ
(13)   beautiful /a /Sri Lanka / country / is *
1 point
(14) පහත සඳහන් දෙමළ වාක්‍ය කොටස සඳහා යෙදෙන සිංහල වචනය වන්නේ                                   මුයල් කීළේ *
1 point
(15)"පොත් කියවීමේ අගය "යන මාතෘකාව යටතේ උක්ත ආක්‍යාත පද සම්බන්ධය නිවැරදි වචන පහකට නොඅඩු වගන්ති තුනක් ලියන්න.
(16)රවුම තුල ඇති ඉලක්කම් 4 ම යොදාගෙන සෑදිය හැකි කුඩාම සංඛ්‍යාව සහ විශාලම සංඛ්‍යාව අතර වෙනස සොයන්න. *
2 points
Captionless Image
(17)දී ඇති සංඛ්‍යා අවරෝහණ පටිපාටියට ලියූ විට                    2506 , 3605 , 3650 , 2560, ............. *
2 points
(18)දී ඇති සංඛ්‍යා රටාවල හිස්තැනට සුදුසු සංඛ්‍යාව ලියන්න .      
(i) 22 , 30 , 38 , 46 , 54 ,
2 points
(ii)  4 , 8 , 8 , 16 , 12 , 32 ,...... , ........ *
2 points
(19)වෙළෙන්දෙක් ඔහු මිලට ගත් පොල් ගෙඩි 436 කින් 3/4 ක් විකුණුවේය.ඔහු විකුණූ පොල් ගෙඩි ගණන කීයද ? *
2 points
(20) අභ්‍යාස පොත් 708ක් එක පෙට්ටියක 7 බැගින් වනසේ පෙට්ටි ඇසිරීමට අවශ්‍ය වේ .
පොත් ඇසිරීමට අවශ්‍ය පෙට්ටි ගණන කීයද ? *
1 point
එවිට පොත් කීයක් ඉතුරු වේද? *
1 point
(21) වගුවෙහි දැක්වෙන තොරතුරු ඇසුරෙන් පිළිතුරු සපයන්න .
A හා D නගර දෙකෙහි සිටින මුළු ජන සංඛ්‍යාව කොපමණද ? *
1 point
Captionless Image
C නගරයට වඩා B නගරයේ කොපමණ ජනගහනයක් සිටීද? *
1 point
Captionless Image
(22)කොළඔින් පිටත් වූ දුම්රියක් පස්වරු 3.30 ට බදුල්ලට  ළඟාවිය .දුම්රිය බදුල්ලට  ළඟා වීමට පැය 5 මිනිත්තු 45 ක් ගත වී තිබුණි .ගමන අතරතුරදී මිනිත්තු 45 ක ප්‍රමාදයක් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී ඇතිවිය . දුම්රිය කොළඔින් ගමන ආරම්භ කළ වෙලාව කීයද ? *
2 points
(22)ධාරිතාව 3L 500ml වන භාජනයක් සම්පූර්ණයෙන්ම පිරවීමට ධාරිතාව 500ml ක් වන භාජනයකින් කී වාරයක් ජලය  දැමිය යුතුද? *
2 points
(23) නගර තුනක පිහිටීම රූපයේ දැක්වේ. X හා Y අතර දුර 35 km කි. X හා Z අතර 171 km කි. Z හා Y අතර දුර කොපමණද ? *
2 points
Captionless Image
(24) සංඛ්‍යා රටාවක් වීමට  ඉවත් කළ යුතු සංඛ්‍යා දෙක පීළිවෙලින්    67 , 54 , 57 , 47 , 24 , 37 , 27 *
2 points
(25) අලුත් දවසක් ආරම්භ වන වේලාව පැය 24 ක්‍රමයට ලියූ විට
2 points
Clear selection
(26) රටාව හඳුනාගෙන හිස්තැනට  ගැලපෙන රෝම සංඛ්‍යා දෙක තෝරන්න.           viii , xi , xiv , ...... , ..... *
2 points
පහත බිල්පත අනුව අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
(27) හාල්  5kg මිල කීයද? *
2 points
Captionless Image
(28) අල  1 kg ක මිල කීයද ? *
2 points
Captionless Image
(29) පරිප්පු 1kg  එකක් රුපියල් 136.00ක් වන විට රුපියල් 34.00 ක් දී මිලදී ගත් පරිප්පු ප්‍රමාණය කොපමණද ? *
2 points
Captionless Image
(30) 200 cm දිග මිනුම් පටියක මැදින් 30cm ක් දිග කොටසකට හානි සිදුවිය .එම කොටස කපා ඉවත් කර ඉතිරි කැබලි දෙකේ 5cm බැගින් එක මත තබා අලවන ලදී. අලවන ලද මිනුම් පටියේ දිග කොපමණද? *
2 points
(30)ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ ඇති  වී කරල් වලින් අදහස් කරන්නේ, *
1 point
Captionless Image
(31)එල්ලේ ක්‍රීඩාවේදී එක් කණ්ඩායමකට උපරිම වශයෙන් සිටිය යුතු ක්‍රීඩකයන් සංඛ්‍යාව කීයද? *
1 point
Captionless Image
(32) දඬු කැබලි සිටුවීමෙන් පැළ ලබාගත හැකි බෝග වර්ගය කුමක්ද? *
1 point
(33) රටකජු වල බහුලව ඇති ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථය වන්නේ, *
1 point
Captionless Image
(34) ගස් බෙන තම නිවස ලෙස යොදා ගන්නේ , *
1 point
(35) පුරුදු කළ විට කතා කළ හැකි සතකු නොවන්නේ, *
1 point
(36) මදිටිය ,හොර , කදුරු යන ශාක වල බීජ ව්‍යාප්ත වන පිළිවෙල වන්නේ *
1 point
(37)රූපයේ දැක්වෙන මල් වර්ගය වන්නේ *
1 point
Captionless Image
(38) අටු කොස් සාදා ගනු ලබන්නේ *
1 point
(39) සන්නිවේදනය සඳහා යොදා ගැනෙන විද්‍යුත් මාධ්‍යයක් නොවන්නේ , *
1 point
(40) පාපැදියේ ලාම්පුවට විද්‍යුත් ශක්තිය සපයන්නේ , *
1 point
(41) රතු හා සුදු වර්ණ මිශ්‍ර කිරීමෙන් සෑදෙන වර්ණය වන්නේ , *
1 point
(42) මුහුදේ වඩදිය බාදිය යන ක්‍රියාවලිය ඇති වන්නේ, *
1 point
(43) පහත දේවල් අතරින් විදුලිය ගමන් නොකරන්නේ , *
1 point
(44) ඔරිගාමී  කලා  නිර්මාණ කිරීමට යොදා ගන්නා අමු ද්‍රව්‍යයක් වන්නේ, *
1 point
(45) හිරු එළියෙන් ශාකවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවීම හඳුන්වනු ලබන්නේ, *
1 point
(46) චන්ද්‍රිකා තාක්ෂණය මුල් වරට ලොවට හඳුන්වා දුන්නේ , *
1 point
(47) නිවසේ මාළු ටැංකියක් තැබීමෙන් ඇති ප්‍රයෝජනයකි. *
1 point
Captionless Image
(48) මලකඩ සහිත ඇණයක් කකුලේ ඇනුන විට දිය යුතු ඖෂධය වන්නේ , *
1 point
(49) පොල් කොටයක් කෙටි දුරකට ගෙන යාමට යොදා ගත හැකි ශක්තිය අඩුවෙන් වැය වන ක්‍රමය වන්නේ . *
1 point
(50) පන්තියේ ශ්‍රමදානයක් පැවැත්වීමට අදහස් කරන විට දී පළමුවෙන් කළ යුතු දෙයකි . *
1 point
(51) උසකින් වැටී කොන්ද බිඳීමට ලක්වූ පුද්ගලයෙකු සඳහා වහාම කළ යුතු ප්‍රථමාධාරය වන්නේ , *
1 point
(52) සාමූහිකව ක්‍රීඩා කිරීමේදී තිබිය යුතු ගුණාංග වන්නේ මින් කුමක්ද? *
1 point
(53) ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළකි. *
1 point
(54) කළු ලෑල්ල කළු කිරීමට යොදා ගත හැකි දියරයකි. *
1 point
(55) රාත්‍රී කාලයේ හැසිරෙන සතෙකු වන්නේ , *
1 point
(56) ශ්‍රී ලංකාවට ආසන්නව ඇති රටකි. *
1 point
(57) සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ කුමන පෝයට ද? *
1 point
(58) කොරෝනා වසංගතය සඳහා පළමු වරට ගොදුරු වු බව ප්‍රකාශ වූ රට වන්නේ, *
1 point
(59) නිසි ප්‍රමාණයට ජලය පානය කරන පුද්ගලයකුගේ මුත්‍රා වල පැහැය , *
1 point
(60) ශාකයක් හොඳින් වැඩෙනු ලබන්නේ , *
1 point
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy