බුද්ධ ධර්මය 8 ශ්‍රේණිය 1 වාරය (2020)
කො/ ආනන්ද විද්‍යාලය
අන්තර්ජාල බහුවරණ ප්‍රශ්න පත්‍රය.
මෙහෙවීම විෂය භාර ආචාර්ය පූජ්‍ය රත්තොට සීලවංශ හිමි
සැකසුම පූජ්‍ය දෑරංගල සිවරතන හිමි
Sign in to Google to save your progress. Learn more
නම *
පාසල *
විභාග අංකය *
දුරකතන අංකය *
1  බුදු රජාණන් වහන්සේ මල්ල රට අනුපිය අඹ වනයට වැඩම කළ අවස්ථාවේ දී පැවිදි වූ පිරිස වන්නේ
2 points
Clear selection
2 දේවදත්ත තෙරුන්ගේ පඤ්චවර යාචනය තුළින් පිළිබිඹු වන්නේ
2 points
Clear selection
3 සම්බුදු සසුනේ සිව්වනක් පිරිස වශයෙන් සළකනු ලබන්නේ
2 points
Clear selection
4 බුදු රදුන් කාන්තාවන්ට පැවිද්ද ලබාදීම සඳහා අෂ්ට ගරු ධර්ම දේශනා කොට වදාළේ
2 points
Clear selection
5 ගාථා ධර්ම කිසිවක් පාඩම් කර ගැනීමට නොහැකිව පැවිද්ද අත්හැර උපැවිදි වීමට තීරණය කලේ
2 points
Clear selection
6 බුදු සසුනේ අග්‍ර දායකයා බවට පත්වූ ගිහි ශ්‍රාවකයා වන්නේ
2 points
Clear selection
7 බුදු රදුන් මහජන මතයට ගරු කළ අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ
2 points
Clear selection
8 ස්වාමීනි! අපි යම් කතාවකින් උනිමු. නම් ඒවා භාග්‍යවතුන් වහන්සේට පසුවත් ඇසීමට දුර්ලභ නොවේ... මේ ප්‍රකාශය කරන ලද්දේ..
2 points
Clear selection
9 භික්ෂූන් වහන්සලො විෂයෙහි අතිරේක චීවරයක් පිළිගැනීමට අවසර ලබා දෙන ලද්දේ
2 points
Clear selection
10 දෙමාපියන්ගේ අවසරයකින් තොරව කුල දරුවන් සසුන්ගත් නොකරන ලෙස ආයාචානා කරන ලද්දේ
2 points
Clear selection
11 "භවත්නි, නිහඬ වන්න, ශබ්ද කරන්න එපා, ඒ ශ්‍රමණ භවත් ගෞතමයෝ මෙහි එති. ඒ ආයුෂ්මත්හු නිහඬ බවට කැමති වෙති. මෙම ප්‍රකාශය කරන ලද්දේ,
2 points
Clear selection
12 කුඹල් හලක රාත්‍රියෙහි විවේක ගනිමින් වැඩසිටි බුදු රදුන්ට හමු වූ තරුණ රජතුමා වන්නේ
2 points
Clear selection
13 සැදැහැවත් බෞද්ධයාට අගනා මාණික්‍ය රත්නත්‍රයක් වන තෙරුවන් තුළ අන්තර්ගත ගුණ ගණන වන්නේ
2 points
Clear selection
14 තථාගත ශ්‍රී සද්ධර්මය මුල, මැද, අග යන තුන් තැන යහපත් වන පරිදි මැනවින් දේශනා කොට ඇති බැවින්
2 points
Clear selection
15 තථාගතයන් වහන්සේගේ පිරිණිවීමෙන් පසු ශාසනයේ ශාස්තෘවරයා වශයෙන් පත්වන්නේ
2 points
Clear selection
16 තමාගේ වෙනත් කටයුතු සියල්ල පසෙක ලා සිතට නගා ගත යුතු බැවින් ශ්‍රී සද්ධර්මය, 
2 points
Clear selection
17 අසීමිත තෙරුවන් ගුණ අන්තර්ගත කොට දේශනා කරන ලද ආරක්ෂක පිරිත් සූත්‍ර දේශනාවක් වන්නේ
2 points
Clear selection
18 අන් අයට දමනය කළ නොහැකි අදාන්ත පුද්ගලයින් දමනය කළ බැවින් බුදු රජාණන් වහන්සේ
2 points
Clear selection
19 රාජ්‍ය සම්මනාලාභී කීර්තිධර උගත් සෝණ දණ්ඩ බමුණූ තෙම වාසය කළ නගරය වන්නේ
2 points
Clear selection
20 මහා ධනවතෙකු වූ අනාථ පිණ්ඩික සිටුතුමා බුදු රදුන් හමුවීමට හැකි වූයේ
2 points
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy