ශාස්ත්‍රීය කවය Academic Circle සඳහා ආරාධනා
මෙතෙක් සිදු කළ පශ්චාද් උපාධි පර්යේෂණ/නව දැනුම පිළිබඳ කතිකාවක් ගොඩනැගීම උදෙසා සී. ද. එස්. කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය කවය ජනවාරි මස සිට සෑම දෙසතියකට වරක් පැවැත්වීමට සැලසුම් කොට තිබේ. ඒ සඳහා ගරු ආරාධිත සම්පත් දායකත්වය ලබාදීමට කැමැති ඔබට ගෞරවයෙන් ඇරයුම් කරමි.

මෙහිදී ශාස්ත්‍රපති, දර්ශනපති, දර්ශනසූරී උපාධි පර්යේෂණ පිළිබඳ හෝ ඕනෑම පර්යේෂණයක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ හැකි ය. මෙහිදී විනාඩි 45 ක කාලයක් සිය පර්යේෂණය පිළිබඳ කරුණු ද, ඊළඟ විනාඩි 15 සිය පර්යේෂණ අත්දැකීම්, අභියෝග, ගැටලු හා රසවත් තොරතුරු ආදිය සාකච්ඡා කිරීමට ද ඉතිරි විනාඩි 30 ප්‍රශ්න ආදිය විමසීමට කාලය වෙන් වෙයි.
පවතින ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙකී සාකච්ඡාව පැවැත්වීමට අපේක්ෂිත ය.

ශාස්ත්‍රීය කවය සඳහා ඉදිරිපත් වීමට කැමැති ආචාර්යභවතුන්/පර්යේෂකයින් පහත සබැඳියාවෙන් ඒ පිළිබඳ දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Sign in to Google to save your progress. Learn more
නම
ඔබ අයත් දිස්ත්‍රික්කය
තනතුර
අධ්‍යයනාංශය
Department of ...
විද්‍යුත් තැපැල් ලිපිනය
දුරකථන අංකය
වට්ස්ඇප් අංකය
ශාස්ත්‍රීය කවයෙහි ඉදිරිපත් කිරීමට අපේක්ෂිත මාතෘකාව
සහභාගි විමට හැකි මාසය
ඉරංගා සමින්දනී වීරක්කොඩි
අධ්‍යක්ෂ
සී ද එස්. කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකය
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy