ශිෂ්‍ය ප්‍රතිපෝෂණ පත්‍රිකාව- ශාස්ත්‍ර පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය -  2024

මෙම  ශිෂ්‍ය ප්‍රතිපෝෂණ පත්‍රිකාව මගින් ඔබගේ පාඨමාලා ආචාර්යවරයා පිළිබඳ ඔබගේ ස්ව-ඇගයීමක් අපේක්ෂා කරන අතර, පහත සඳහන් පෝරමය පුරවා අප වෙත යොමු කරන්න. ඔබගේ ස්වාධීන අදහස අප ඉතා ම අගය කොට සලකන අතර එය අදාළ ආචාර්යවරයාට  තම ඉගැන්වීම් කටයුතුවල ප්‍රමිතිය වර්ධනය කර ගැනීමට උපකාර වනු ඇත. ඔබ විසින් සපයනු ලබන තොරතුරුවල රහස්‍යභාවය සම්පූර්ණයෙන් ම ආරක්ෂා කෙරෙනු ඇත.

 

සැ.යු. 

සෑම පාඨමාලාවක් සඳහා ම වෙනම පෝරමයක් භාවිත කරන්න. 

මෙහි ඇති ප්‍රශ්නවලට අදාළ ව එක් ප්‍රතිචාරයක් පමණක් සටහන් කරන්න. 

Sign in to Google to save your progress. Learn more
01 කොටස 
   උපාධියේ නම  
*
වසර සහ සෙමෙස්තරය  
*
පාඨමාලාවේ නම
*
පාඨමාලාවේ අංකය
*
ඇගයීමට ලක් කෙරෙන ආචාර්යවරයා/වරියගේ නම
*
Next
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of University of Colombo. Report Abuse