II පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
ශිෂ්‍යයාගේ නම *
01.පහත සඳහන් කවි හොඳින් කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු  ලියන්න.                
i)මෙම කවිවල ගංගා කීයක් සඳහන් වේද ? *
1 point
Captionless Image
ii)මෙම ගංගා ගමින් ගමට ගලා ගොසින් කරන්නේ කුමක්ද ? *
1 point
Captionless Image
iii)පොළවේ සරුසාර බව කියවෙන කවි පදය උපුටා ලියන්න. *
1 point
Captionless Image
iv) මෙහි සඳහන් උපමාවක් සොයා ලියන්න. *
1 point
Captionless Image
v)' පලා පැහැය ' යන්නෙහි අදහස ලියන්න. *
1 point
Captionless Image
vi)රැඳී  යන වචනයේ යෙදී ඇති පිල්ලම් නම් කරන්න. *
2 points
Captionless Image
02.පහත සඳහන්  වාක්‍ය වල හිස්තැනට අදාල නිවැරදි වචනය තෝරන්න.
අපි  .............. දත් දරුවන් වෙමු. *
1 point
...................... පිහාටු එකතු කිරීමට කුඩා දරුවෝ කැමැත්තක් දක්වති. *
1 point
03. හිස්තැනට සුදුසු ක්‍රියා පදය තෝරන්න.
මම ගල් ගුහාව තුළට ...................... *
1 point
ඇතැමෙක් පුවත්පත්  ...................... *
1 point
වෛද්‍යවරයා රෝහලට .................... *
1 point
04.දී ඇති වචන ගලපා අර්ථවත් වාක්‍ය ලියන්න .                                         *
1 point
Captionless Image
ගැලපෙන විරාම ලකුණු යොදන්න. *
2 points
05. අතීත කාල ස්ත්‍රී ලිංග බහුවචන ක්‍රියා පදය තෝරන්න . *
1 point
ප්‍රාණවාචී අතීත කාල බහුවචන ක්‍රියා පදය සොයා යටින් ඉරක් අඳින්න . *
1 point
06.පහත සඳහන් වාක්‍ය වල උක්ත ආඛ්‍යාත නිවැරදි නම්  " නිවරදි " ලෙසත් වැරදි නම් " වැරදි " ලෙසත් තෝරන්න.
සමහරෙක් මුද්දර එකතු කිරීමෙන් විනෝදයක් ලබයි. *
1 point
ධාරානිපාත වර්ෂාවක් ඇද වැටෙන්නට වූහ. *
1 point
බොහෝ දෙනා රැකියා සදහා පිටත් වූහ. *
2 points
රජතුමා රට වැසියන් ඇමතුවේය. *
1 point
07.පහත සඳහන් අවස්ථාවලට ගැලපෙන ප්‍රස්තාව පිරුළු තෝරන්න.
නුසුදුස්සාට තනතුරු / වරප්‍රසාද දීමෙන් අහංකාර වීම.
1 point
Clear selection
ස්ථිර ප්‍රතිපත්තියක් නැතිකම *
1 point
08.පහත වැකි ලේඛන වහරට හරවා ලියන්න.
ගැල් කණ්ඩායම විශාල වෘක්ෂයක් දුටුවා. *
1 point
ඔවුහු සතුටින් කෑගසන්නට වුණා. *
1 point
09.පහත සඳහන් වාක්‍ය අතීත කාලයට හරවා ලියන්න.
ළමයි  වෙරළට දුවති. *
1 point
10.විරුද්ධ පදය ලියන්න .                       දිරන *
1 point
අවශ්‍ය
1 point
Clear selection
11.එක් එක් ඉංග්‍රීසි වචනය සඳහා යෙදෙන සිංහල වචනය බැගින් ලියන්න.
Mosquito *
1 point
Mouth
1 point
Clear selection
12.පහත සඳහන් රූප වලට ගැලපෙන ඉංග්‍රීසි වචනය ලියන්න
*
2 points
Captionless Image
*
2 points
Captionless Image
13.පහත වැකි වැකි වල අර්ථය සිංහලෙන් ලියන්න.                                                                         shall we wash our hands? *
2 points
My / legs  / has / cat / four *
1 point
14." නණ්බන් " යන්න දෙමළ වචනය සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න . *
1 point
පහත සඳහන් දෙමළ වාක්‍යයෙහි සිංහල තේරුම තෝරන්න.  ( පූනෛ එංගේ ? )
1 point
Clear selection
15."මගේ මව්බිම" යන මාතෘකාව යටතේ උක්ත ආඛ්‍යාත නිවැරදිව වචන පහකට වැඩි වගන්ති තුනක් ලියන්න .
16."තිස් පන්දහස් පනස් නවය " සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. *
2 points
17.රවුම තුල ඇති ඉලක්කම් වලින් සෑදිය හැකි කුඩාම  සංඛ්‍යාව ලියන්න. *
2 points
Captionless Image
18. පහත සංඛ්‍යා වලින් 8 ඉලක්කමෙන් නිරූපිත අගය 80 වන සංඛ්‍යාව කුමක්ද ?                         4008 , 8064 , 3083 , 2864 *
2 points
19.ජලය ලීටර 9 මිලිලීටර 600 ක් පිරවිය හැකි ටැංකියක 1/4 ක ප්‍රමාණයක් ජලය පුරවා තිබුණි.ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට තව කොපමණ ජල ප්‍රමාණයක් අවශ්‍යද ? *
2 points
20. පහත ගැටලු විසඳා පිළිතුරු  පිළිවෙළ තෝරන්න *
2 points
Captionless Image
21.මෙම රූපය තුළ ඇති සෘජුකෝණයට වඩා විශාල කෝණ ගණන කීයද? *
2 points
Captionless Image
22.දී ඇති තොරතුරු අනුව ගම්පහ සිට කෑගල්ලට දුර කීයද? . *
2 points
Captionless Image
23.මෙම කොටුව තුල ඇති සංඛ්‍යා වලින් දෙකක් එකතු කළ විට 356 ක් ලැබේ.එම සංඛ්‍යා දෙක තෝරා ලියන්න. *
2 points
Captionless Image
24. පිළිවෙලින් 200 සිට 330 දක්වා අංක යොදා එක මත එක තබන ලද පොත් ගොඩක තිබෙන පොත් සංඛ්‍යාව වන්නේ, *
2 points
25. අද 20 වන දාය. ඊයේ බදාදා දිනයක් නම් අනිද්දා දිනය හා දවස පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ, *
2 points
26.වාහනයක් පෙට්‍රල් ලීටරයකින් 10 km ක් ගමන් කරයි නම් පෙට්‍රල් ලීටර 2.5 කින් ගමන් කරන මුළු දුර කොපමණද ? *
2 points
පහත දැක්වෙන සටහන ඇසුරෙන් පිළිතුරු සපයන්න.
27. අඹ ගෙඩි 2 ක් දොඩම් ගෙඩියක් අන්නාසි ගෙඩියක් මිලදී ගන්නා අයකු ගෙවිය යුතු මුදල කීයද ? *
2 points
Captionless Image
28. දොඩම් ගෙඩියක මිල වන්නේ , *
2 points
Captionless Image
සිසුන් කණ්ඩායමක් කෑමට කැමති ආහාර වර්ග වලට තොරතුරු ප්‍රස්තාරයෙන් නිරූපණය කර ඇත.
29. රොටි වලට වඩා පිට්ටු වලට කැමති ළමුන් සංඛ්‍යාව වන්නේ *
2 points
Captionless Image
30.කණ්ඩායමේ සිටින මුළු සිසුන් සංඛ්‍යාව කොපමණද? *
2 points
Captionless Image
අංක 31 සිට 60 දක්වා එක් එක් ප්‍රශ්නයට සුදුසු පිළිතුර දී ඇති පිළිතුරු අතරින් තෝරන්න.
31. වේලා කල් තබා ගත හැකි ආහාරයකි. *
1 point
32. තනිව කළ හැකි ක්‍රීඩාවකි. *
1 point
33.අතීතයේ මස් කල්තබා ගැනීමට බහා තබාගන්නා ලද්දේ කුමන ද්‍රව්‍යයක් තුළද? *
1 point
34. පැය 24 පුරාවටම සේවය සලසන ආයතනය වන්නේ, *
1 point
35.දියවැඩියාව රෝගීන් සඳහා අත් බෙහෙතක් ලෙස මෙම කොළ මැල්ලුම ඉතා ගුණදායකය.ඒ කුමක්ද ? *
1 point
36. ඇස් හරවා බැලිය නොහැකි සතෙකු වන්නේ , *
1 point
37.සෞරග්‍රහ මණ්ඩලයේ රතු ග්‍රහයා ලෙස හඳුන්වන්නේ, *
1 point
38.සහනශීලී චර්යාවක් වන්නේ, *
1 point
39.ශ්‍රී ලංකාවේ පැරණිතම සටන් කලාව වන්නේ , *
1 point
40. කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාකයක් නොවන්නේ , *
1 point
41. වර්ණය රතු බීජයක් වන්නේ , *
1 point
42.මාංශ භක්ෂක සතෙකු නොවන්නේ, *
1 point
43.විටමින් C බහුල ආහාරයක් වන්නේ , *
1 point
44. වැඩ පහසු කිරීමට දැතිරෝද භාවිතා නොකරන උපකරණය වන්නේ , *
1 point
45. පොදු ප්‍රවාහන බස් රථයක  ආසන වෙන්කර නොමැති කාණ්ඩය මින් කවුරුන්ද ? *
1 point
46. තම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු වැදගත් වන ක්‍රියාවක් වන්නේ , *
1 point
47.පෙදරේරු කර්මාන්තයේදී භාවිතා කරනු ලබන උපකරණයක්  නොවන්නේ, *
1 point
48. ශාකයක වැඩිපුරම ජලය වාෂ්ප වන්නේ , *
1 point
49.ශ්‍රී ලංකාවට ඔලිම්පික් ආ තරඟයකදී ප්‍රථම වරට පදක්කමක් දිනා දුන් ක්‍රීඩකයා කවුද ? *
1 point
50. අඩුවෙන් වතුර පානය කිරීම නිසා ඔබට දැනෙන අපහසුතාවක් නොවන්නේ, *
1 point
51. පෘථිවියට ආසන්නම ග්‍රහ වස්තුව වන්නේ , *
1 point
52. හබල පෙති මත සායම් තවරා  එමගින් කරනු ලබන නිර්මාණයක් වන්නේ , *
1 point
Captionless Image
53. පිටි කිරීමෙන් පමණක්ම ආහාර සකස් කර ගන්නා බීජයකි. *
1 point
54.පාසල් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාගත හැකි වැදගත් මූලාශ්‍රයකි. *
1 point
55. "රන් දෑකැති ගෙන නිති සැරසෙනවා " යන කවිය අයත් වන්නේ , *
1 point
56.අතීතයේ දී තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කළ ක්‍රමයකි . *
1 point
57. ඓතිහාසික සීගිරිය අයත් වන අයත් වන දිස්ත්‍රික්කය වන්නේ, *
1 point
Captionless Image
58.මිනිසාගේ මූලික අවශ්‍යතා වලින් එකකි. *
1 point
59. ජලය නටන තෙක් රත් කලවිට , *
1 point
60. අනාරක්ෂිත අවස්ථාවකි. *
1 point
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy