Employability Survey of Passed-out Graduates of the Faculty of Humanities and Social Sciences 2023
The objective of this Google form is to identify the level of employability of all graduates of the Faculty of Humanities and Social Sciences and to develop a database of contact details of the passed out graduates of 2023. Your responses will help us to identify the areas where we excel and areas that may require improvement in our efforts to enhance your employability and career prospects.  
The information you provide is of great importance to the faculty and will be used for academic purposes only.  We assure you that your responses will be treated with the utmost confidentiality. Your individual information will remain anonymous, and the data collected will be used exclusively for research and improvement purposes. 
Thank you for your cooperation.

මෙම ගූගල් සබැදියේ අරමුණ වන්නේ 2023 වසරේ අප පීඨයේ විද්‍යාර්තීන්ගේ රැකියා තත්වය මැන බැලීම හා  තොරතුරු යාවත්කාලීන කරගැනීමයි. අප පීඨයේ නවක උපාධිධරයෙක් ලෙස, වාර්ශිකව උපාධි ප්‍රධානොත්සවයට පෙර රැස් කරනු ලබන මෙම දත්ත පත්‍රිකාව සදහා ඔබ ලබා දෙන තොරතුරු සහ  ඔබගේ සහභාගීත්වය  ඉතා වැදගත් වේ. 
එසේම ඔබගේ ප්‍රතිචාර අප උපාධිධාරීන් ප්‍රවිෂ්ඨ වන ක්ෂේත්‍ර හදුනාගැනීමට සහ ඔබගේ සේවා නියුක්තිය සහ වෘත්තීය අපේක්ෂාවන් වැඩි දියුණු කිරීම සඳහා අපගේ ප්‍රයත්නයන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීමට භාවිත කිරීමට අපේක්ෂිතය. 
ඔබ විසින් සපයන තොරතුරු මෙම අධ්‍යයනය සඳහා ඉතා වැදගත් වන අතර ඒවායේ රහසිගතභාවය පිලිබඳව පීඨය සහතික වන්නෙමු.  ඔබගේ පුද්ගලික තොරතුරු නිර්නාමිකව පවතිනු ඇති අතර, එකතු කරන ලද දත්ත පර්යේෂණ සහ වැඩිදියුණු කිරීමේ අරමුණු සඳහා පමණක් භාවිතා කරනු ඇත.
මේ සඳහා ඔබ ලබාදෙන දායකත්වය ඉතා ඉහළින් අගය කරමු.
Sign in to Google to save your progress. Learn more
Next
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of University of Sri Jayewardenepura. Report Abuse