එංගලන්ත මහමෙව්නාවේ ළමා පිරිත් කණ්ඩායම 

ඔබේ දරුවාටත් එංගලන්ත මහමෙව්නාවේ ළමා පිරිත් කණ්ඩායමට එකතුවී බුදු වදනින් පිරුණු පිරිතේ රැකවරණය තමාටත්, අන්අයටත් ලබාදෙන සෙත් පිරිත් සජ්ඣායනා කිරීමට පුහුණුවන්නට ඉතාම දුර්ලභ අවස්ථාවක් දැන් උදා වී තිබේ.

  • මෙම පිරිත් කණ්ඩාමට සම්බන්ධ විය හැක්කේ තෙරුවන් සරණගිය පංචසීලය හොඳින් ආරක්ෂා කරන දහම්පාසලේ සහ අසපුවේ ළමා පිරිත් කණ්ඩායමේ විනය නීති වලට කීකරු වන දරුවන් පමණි.

  • මෙම පිරිත් කණ්ඩාමට සම්බන්ධ විය හැක්කේ UK මහමෙව්නාව දහම් පාසලට ලියාපදිංචි වී නොකඩවා සහභාගීවන දරුවන්ට පමණි. ඔබේ දරුවාව UK මහමෙව්නාව දහම් පාසලට ඇතුලත් කරවීමට කැමතිනම්. මෙම අයදුම් පත පුරවන්න. https://www.mahamevnawaimc.org/dhamma-school

  • සිංහලෙන් කියවන්නට පුරුදු වීමට කැමතිනම් එය අතිරේක සුදුසුකමකි.

  • සිංහල කියවීමට නොහැකි දරුවන් දහම්පාසලේ සිංහල පංතියට අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතුය.

  • සඳුදා දින සවස 7.30ට පැවැත්වෙන පුහුණු වීම් වලට Online සම්බන්ධවිය යුතුය.

  • බැසිල්ඩන්, ලන්ඩන්, ලිවර්පූල් අසපුවලදී සහ ඉදිරියේ දැනුම්දෙන ස්ථාන වලදී පුහුණුවීම් සිදුකරනා එයට සම්බන්ධ විය යුතුය.

  • පිරිත් සජ්ඣායනා පින්කමක් ඔබේ නගරයේ පැවැත්වෙන විට ඔබට ඔබේ දරුවාත් සමඟ සහභාගී විය හැකි වියයුතුය.

Sign in to Google to save your progress. Learn more
UK Mahamevnawa Dhamma School Student? *
Next
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of MAHAMEVNAWA MEDITATION CENTER UK. Report Abuse