විද්‍යාව 11 ශ්‍රේණිය- මිනිසාග‌ේ ආහාර ජීර්ණ පද්ධතිය
(Created by Maliyadeva Middle Section)
 සියළු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සපයා අවසන් වූ විට ඔබ‌‌ගේ ලකුණු ඔබට බලා ගත හැක.
Sign in to Google to save your progress. Learn more
1.දිව මගින් සිදු කරන කෘත්‍ය සඳහන් වන වරණය තෝරන්න. *
4 points
2.පහත රූප සටහනේ දැක්වෙන්නේ ක්ෂුද්‍රාන්ත්‍ර බිත්තියේ ඇති අංගුලිකාවක ව්‍යුහයකි. එහි A,B හා C කොටස් නිවැරදිව දක්වා ඇති වරණය තෝරන්න. *
4 points
Captionless Image
3.ආමාශය තුළ සිදුවන පහත දැක්වෙන ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය සංඝටක ඇතුළත් පිළිතුර කුමක්ද ? ප්‍රෝටීන් ---------------> පොලිපෙප්ටයිඩ *
4 points
4.අවශෝෂණ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම සඳහා ක්ෂුද්‍රාන්ත්‍ර‍යේ අනුවර්තනයක් නොවන්නේ පහත ඒවායින් කවරක් ද? *
4 points
5.රුධිරයේ ඇති වැඩිපුර ග්ලූකෝස් කුමන සංඝටකය බවට පත්වී තැන්පත් වන්නේ කුමන අවයවය තුළ ද? නිවැරදි වරණය තෝරන්න. *
4 points
6.ක්ෂුද්‍රාන්ත්‍රය තුළට ස්‍රාවය වන ද්‍රව්‍ය පමණක් අඩංගු වන වරණය කුමක් ද? *
4 points
7.ආහාර ජීරණ පද්ධතිය තුළ සිදුකරන ප්‍රධාන කාර්යය වනුයේ පහත ඒවායින් කවරක් ද? *
4 points
8.ආමාශය පිළිබඳ අසත්‍ය වරණය තෝරන්න. *
4 points
9.ආහාරයේ රසායනික ජීරණය ආරම්භ වන්නේ පහත සඳහන් කුමන ස්ථානයේ ද? *
4 points
10.මිනිස් ආහාර ජීරණ පද්ධතියට අදාළ නොවන ග්‍රන්ථි හෝ අවයව ඇතුළත්ව ඇති වරණය කුමක් ද? *
4 points
11.නිරෝගී මිනිසෙකුගේ ආහාර ජීරණ ක්‍රියාවලියේ දී මහාන්ත්‍රය තුළ දී සිදුවෙන ප්‍රධාන ක්‍රියාවලිය මින් කුමක් ද? *
4 points
12.මිනිස් ආහාර ජීරණ පද්ධතිය තුළ ආහාර අවශ්‍ය බව හඟවන ‘කුසගිනි’ සංඥා නිකුත් කිරීමට අදාළ අවයවය වන්නේ පහත ඒවායින් කුමක් ද? *
4 points
13.ජීරණය වීමකින් තොරව ශරීරයට ඍජුව අවශෝෂණය කර ගත නොහැකි පෝෂකය කුමක් ද? *
4 points
14.මුඛය තුළට ඇතුල් කරන ලද ආහාරයක්, මිනිස් ආහාර ජීරණ පද්ධතිය තුළ ගමන් ගන්නා නිවැරදි අනුපිළිවෙළ දක්වා ඇති වරණය තෝරන්න. *
4 points
15.පහත සඳහන් ජීරණ ක්‍රියාවලිය සඳහා 1 හා 2 ස්ථානවල තිබිය යුතු එන්සයිම අනුපිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක් ද ?පිෂ්ටය --01-->මෝල්ටෝස්------02----->ග්ලුකෝස් *
4 points
16.ක්ෂුද්‍රාන්ත්‍රය පිළිබඳ වැරදි වරණය තෝරන්න. *
4 points
17.මිනිස් ආහාර ජීරණ පද්ධතියට අදාළ ග්‍රන්ථි පමණක් ඇතුළත්ව ඇති වරණය කුමක් ද? *
4 points
18.මුඛ කුහරය තුළ හා ක්ෂුද්‍රාන්ත්‍රය තුළ සිදුවන ජීරණ ක්‍රියාවලිය පිළිබඳව පහත කුමන ප්‍රකාශය සත්‍ය වේ ද ? *
4 points
19.ක්ෂුද්‍රාන්ත්‍රයේ අංගුලිකාවල ඇති රුධිර කේශනාලිකා තුළට අවශෝෂණය නොවන සංඝටකය මින් කුමක් ද? *
4 points
20.බැක්ටීරියාවක් හෝ වෛරසයක් මගින් බෝවන රෝග පමණක් අඩංගු වරණය පහත ඒවා අතුරින් කවරක් ද? *
4 points
21.පහත සඳහන් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින් වළක්වා ගත හැකි රෝගී තත්ත්ව අඩංගු වරණය තෝරන්න. 1.නටවා නිවාගත් ජලය පානය කිරීම. 2. මැස්සන් බෝවන ස්ථාන ඉවත් කිරීම. 3. වැසිකිළි භාවිතයෙන් පසු සබන් යොදා අත් සෝදා ගැනීම. *
4 points
22.ආහාර ජීරණයට අදාළ එන්සයිම හා ඒවා නිපදවන ග්‍රන්ථි කිහිපයක් පහත දැක්වේ. නිවැරදි නොවන සම්බන්ධතාව තෝරන්න *
4 points
23.ආමාශ බිත්තියේ හා ක්ෂුද්‍රාන්ත්‍ර බිත්තියේ අඩංගු ප්‍රෝටීන් ජීරණය නොවී ආරක්ෂා වන්නේ කුමන ද්‍රව්‍ය මගින් ද? *
4 points
24.ළදරුවන්ගේ ආමාශය තුළ දී කිරි කැටි ගැසීමට දායක වන එන්සයිමය කුමක් ද? *
4 points
25.මේ අතුරින් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත වැළදෙන රෝගයක් නොවන්නේ? *
4 points
Submit
Clear form
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy