AL ICT Seminar Series Registration
උසස් පෙළ ICT  විෂයේ අසීරුම කොටස් මග නොහැර සීරුවට ඉගෙන ගන්න මේ හොඳම අවස්ථාවයි.🔥

විභාගයට දින ගැන ගැන ඉන්න මේ කාල සීමාවේ ඔබ කරන හොඳම ආයෝජනයට සාධාරණයක් කිරීමට J'Pura FOSS අප සූදානම්.⏳

J’pura FOSS (Free and open source Software) Community
එක මගින් සංවිධානය කරන
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පිරිසක් විසින් මෙහෙයවන
 Free A/L ICT සම්මන්ත්‍රණ මාලාව.

දින 7ක් පුරාවට සිංහල සහ දමිල භාෂා ද්විත්වයෙන්ම YouTube Live තාක්ෂණය ඔස්සේ.

- Sinhala Session Series Time Table -

Sep 11/12   5.00PM - Python
Sep 14/15   5.00PM - Database
Sep 18/19   5.00PM - Networking
Sep 21         5.00PM - Web
Sign in to Google to save your progress. Learn more
Email *
නම
දුරකතන අංකය (WhatsApp)
පාසල
WhatsApp Group ට සම්බන්ද වන්න
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy