As per the Public Administration Circular No. 14/2022, all public sector employees are now entitled for leave to serve outside the public sector, both local and overseas upto five (05) years. Considering the attractive and interesting career opportunities available in the IT industry of Sri Lanka, a special 'Refresher Bootcamp' initiative has been introduced for the present public sector employees, who can seek temporary leave as of the above Circular to join these job opportunities . This programme has been designed by the ICTA, in collaboration with the Ministry of Public Administration, Home Affairs, Provincial Councils & Local Government and the ICT Industry Chambers/Professional Bodies with the intention of making an intensive program which will skill government officials to be employed productively in the IT Industry.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 14/ 2022 හි ප්‍රතිපාදන අනුව, සියලුම රාජ්‍ය අංශයේ සේවකයින්ට රාජ්‍ය අංශයෙන් බැහැරව සේවය කිරීම සඳහා (මෙරට හෝ විදේශීය) වසර පහක් (05ක්) දක්වා වූ නිවාඩු ලබා ගැනීමට දැන් හිමිකම් ලැබී ඇත. තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඇති ආකර්ෂණීය වෘත්තීය අවස්ථා සැළකිල්ලට ගනිමින් ඉහත චක්‍රලේඛය පරිදි මෙම රැකියා අවස්ථා සඳහා තාවකාලික නිවාඩු අපේක්ෂා කරනු ලබන රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා 'දැනුම වැඩිදියුණු කිරීමේ විශේෂ කඳවුර' (Refresher Bootcamp) වැඩසටහන හඳුන්වා දී ඇත. තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඵලදායී ලෙස සේවයේ නියුක්ත කිරීමට රාජ්‍ය නිලධාරීන් නිපුණත්වයට පත් කිරීමේ අරමුණින් සකස් කළ මෙම විශේෂ වැඩසටහන ICTA ආයතනය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වාණිජ මණ්ඩල/වෘත්තීයමය සංවිධාන විසින් එක්ව නිර්මාණය කර ඇත.
பொது நிர்வாக சுற்றறிக்கை எண் : 14-2022 ன் படி, அனைத்து பொதுத்துறை ஊழியர்களும் பொதுத் துறைக்கு வெளியே பணியாற்ற 5 ஆண்டுகள் விடுப்பைப் பெற உரிமை உண்டு. தகவல் தொழில்நுட்பத் துறையில் கிடைக்கும் கவர்ச்சிகரமான வாய்ப்புகளைக் கருத்தில் கொண்டு, பொதுத்துறை ஊழியர்களுக்கு புத்தாக்க Bootcamp அறிமுகப்படுத்தப்பட்டுள்ளது. ICTA உடன் இணைந்து பொது நிர்வாகம், உள்நாட்டலுவல்கள், மாகாண சபைகள், உள்ளூராட்சி அமைச்சு மற்றும் ICT கைத்தொழில் அறைகள்/தொழில்முறை அமைப்புகளால் அரசாங்க அதிகாரிகளை IT துறையில் விளை திறன் மிக்கதாக வேலை செய்ய உதவும் ஒரு தீவிரமான திட்டத்தை உருவாக்கும் நோக்கத்துடன் இத்திட்டம் வடிவமைக்கப்பட்டுள்ளது.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Please complete the following questionnaire, so that we may have a better idea of your expertise and training needs.
කරුණාකර පහත ප්‍රශ්නාවලිය සම්පූර්ණ කරන්න. එවිට අපට ඔබේ ප්‍රවීණත්වය සහ ඔබේ පුහුණු අවශ්‍යතා පිළිබඳ වඩා හොඳ අදහසක් ලැබෙනු ඇත.
உங்கள் அனுபவம் மற்றும் பயிற்சி பற்றிய சிறந்த யோசனையைப் பெற, பின்வரும் கேள்விகளை நிறைவு செய்யவும்