Flutter  application development program
Flutter App Development Certification  program

 දැන් ලෝකයේ  සීග්‍රයෙන් දියුනු වෙන ජොබ් එකක් තමයි  application devolopment  කියන්නෙ. මොකද  තාක්ශනය දියුනුවෙද්දි අපි පාවිච්චි කරන  Smart Phones , Computers  වැඩි වැඩියෙන්  විවිධ මාදිලියෙන්  ව්‍යාප්ත වෙනවා.

 Application devolopment   indrustry  එකෙත් ගොඩක් කම්පනි වලින් වගේම ගොඩක් Freelancer ලා මුල් තැන දෙන  පැත්තක් තමයි   ගූගල් සමාගම විසින්  2017 දී  නිකුත් කරපු  Flutter App devolopment කියන්නෙ.

ඒකට ප්‍රදානම හේතුව වෙන්නෙ අපිට එක කෝඩ් එකින්   Android , Ios , Windows , Web , Mac   ඔය ඕනම  platform එකකට ඇප් එකක් හෝ සොෆ්ට්වෙයා එකක් හදාගන්න  පුලුවන් වෙන එක.

ඒ කියන්නෙ ඔයා කෝඩ් එක ගහන්න ඕන එකපාරයි. පොඩි පොඩි වෙනස්කම් කරමින්  ඔයාට  මම ඔය උඩ කියපු platform  5  ටම ඇප්ස් හදන්න පුලුවන්.  එතකොට   Programmersla/Devolopersla  5  දෙනෙක්  කරන වැඩේ  තනියම සහ ඉක්මනින් කිරීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම මේක  ඉක්මනට ඉගෙනගන්න  පුලුවන්  Framework   එකක්    

එතකොට  මේකෙන් ලැබෙන ආදායම සහ වටිනාකම ඒකෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්.

ඉතින්  අපි හිතුවා  ඔයාලට මේ වටිනා  කෝස් එක  අඩු ගානකට  ලබාදෙන්න. අපි ඔයාලට වෙන් කරන අපේ  කාලයේ  වටිනාකම විතරක් අය වෙන ලෙස මේ  කෝස් එක   අපි    LKR 10 000  කට  ලබා දෙනව .

සතියට දින දෙකක් බැගින් අවම මාස  2ක් මේ කෝස් එක උගන්නනවා.
මේ කෝස් එක ඉවරවෙද්දි    ඔයාලට ඔයාලගෙම indursty Standard ඇප් එකක්
 හදාගන්න  පුලුවන් වෙනවා.    

🤩 Course content : -

 🧠 Dart Fundamentals
 🧠 Introduction to Flutter
 🧠 Flutter Basics
 🧠 Build UI s in Flutter
 🧠 Widgets
 🧠 State Management
 🧠 MVP Pattern
 🧠 Route and Navigations
 🧠 Animations
 🧠 Packages
 🧠 API integration
 🧠 Build Apps
 🧠 Final Project

🤩 Bonus Content

 🧠 Figma UI designing
 🧠Introduction to firebase
 🧠Flutter Best Practices
 🧠Github
 🧠Lifetime support

Course Fee : - LKR 10 000 /- only
First day free !!!!!!!!!!!!!


join to our Whatsapp group :-
 https://chat.whatsapp.com/CP5DQuMz0dKJr5IKZZzvf0
Sign in to Google to save your progress. Learn more
Full Name (For Certificate ) *
Which time slots you prefer ? (Select at least 2 slots or more)
Are you ? *
Enter your email address *
Which programming languages you know? *
What is your ram capacity *
Your processor
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy