ව්‍යවසායකත්ව ගුණාංග ඇගයීමේ ප්‍රශ්න මාලාව
ව්‍යවසායකත්ව ගුණාංග ඇගයීමේ ප්‍රශ්න මාලාව සම්පුර්ණ කර ඔබේ දක්ෂ තැන් සහ දියුණු කරගත යුතු තැන් හඳුනාගන්න.

ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය හැකියාවන් ඔබ තුළ තිබේ ද? ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය ගුණාංග ඔබට තිබේද?  මේ ප්‍රශ්න දෙක දෙස ඔබ ඉතා සැලකිල්ලෙන් බැලිය යුතුය.

මෙම සමස්ත ප්‍රශ්න මාලාව කොටස් අටකින්ද ඒ සෑම කොටසක්ම ප්‍රශ්න අටකින්ද  සමන්විතය.  එබැවින් මුළු කරුනු 64ක් වෙත ඔබේ අවධානය යොමුකෙරේ. ඔබ විසින් ඒ  සෑම කරුණකටම "ඔව්" හෝ "නැත" යනුවෙන් පිළිතුරු ලබාදිය යුතුය.

එක ප්‍රශ්නයකට එක ප්‍රතිචාරයක් පමණක් දමන්න.


Email *
Next
Clear form
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy