2021.10.25                                   ii - පත්‍රය
Sign in to Google to save your progress. Learn more
ශිෂ්‍යයාගේ නම *
පාසලේ නම *
(01)පහත සඳහන් ඡේදය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න .                                                                    
(i)ජෙදයෙන් දැක්වෙන්නේ කවර අවස්ථාවක් පිළිබඳ විස්තරයක් ද? *
1 point
Captionless Image
(ii)ඡේදයේ  ඇති නාම විශේෂණ පද දෙකක් ලියන්න *
1 point
Captionless Image
(iii)"වලාකුළින් "  යන්නෙහි ඇති පිල්ලම් පිළිවෙලින් නිවැරදිව සඳහන් වන්නේ *
1 point
(iv)"කොළ සර සර ගා සෙලවුණේ ය." යන්න  ඒක වචනයට හරවා ලියන්න. *
1 point
(V)බසීවි යන්න කුමන කාලයට අයත් ද? *
1 point
(Vi) පහත වචන වලට නිවැරදි විරුද්ධ පද යෙදී ඇති පිිළිතුර තෝරන්න.         අන්ධකාරය,සෙලවුණේය                                   *
1 point
(Vii) " වැටුණේය " යන්න වර්තමාන කාල බහු වචනයෙන් ලියන්න . *
1 point
(02)පහත කෙටි යෙදුම් දීර්ඝ කර ලියන්න.
(i)ප්‍රා.ලේ. *
1 point
(ii)ම.සෞ.ප. *
1 point
(03)හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න .
(i)නංගි කුස්සියට දිව ...................... *
1 point
(ii)ඇදුරුතුමිය උදෑසන රැස්වීම ............................... *
1 point
(iii)අගමැතිතුමා නව පාසල් ගොඩනැගිල්ල ඊයේ විවෘත ........................... *
1 point
(04)නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචන ඇති පද පේළිය තෝරන්න *
1 point
(ii)නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචන ඇති පද පේළිය තෝරන්න *
1 point
(05)පහත දී ඇති එක් එක් වගන්ති වලට ගැළපෙන වචනය වරහන් තුලින් තෝරා අංකය ලියන්න.(1.කුරුල්ලා /2.කතුරු/3.ගොවියන් /4.යති /5.මල /6.මිනිස්සු)
(i)පුරුෂ ලිංග ඒක වචන පදයකි. *
1 point
(05)පහත දී ඇති එක් එක් වගන්ති වලට ගැළපෙන වචනය වරහන් තුලින් තෝරා අංකය ලියන්න.(1.කුරුල්ලා /2.කතුරු/3.ගොවියන් /4.යති /5.මල /6.මිනිස්සු)
(ii)බහුවචන අනුක්ත පදයකි *
1 point
(05)පහත දී ඇති එක් එක් වගන්ති වලට ගැළපෙන වචනය වරහන් තුලින් තෝරා අංකය ලියන්න.(1.කුරුල්ලා /2.කතුරු/3.ගොවියන් /4.යති /5.මල /6.මිනිස්සු)
(iii)අප්‍රාණවාචී බහු වචන නාම පදයකි. *
1 point
(06)සුදුසු තැන්හි විරාම ලක්ෂණ යොදන්න.                           අම්මේ මම එන්නද *
1 point
(07)පහත දී ඇති එක් එක් වාක්‍ය ඛණ්ඩයට අර්ථයෙන් සමාන වචනය තෝරා ලියන්න .
(i)කියවීමෙහි යෙදෙන තැනැත්තා *
1 point
(ii)කොණ්ඩය කපන තැනැත්තා *
1 point
(8)පහතින් දක්වා ඇති ඓතිහාසික සිතුවම දක්නට ලැබෙන ස්ථානය නම් කරන්න *
1 point
Captionless Image
(09)වචන ගළපා අර්ථවත් වාක්‍ය සෑදූ විට අනු පිළිවෙළ වන්නේ
(i)    1.දෙනු/2.පිහිටා /3.සම්මතෙහි/4.තමා /5.ඔවා /6.පරහට /7.සිට *
2 points
(ii)A-ක්‍රීඩා /B-ඔලිම්පික් /C-පැවැත්වෙන්නේ /D-උළෙල /E-වරකි /F-හතරකට / G-වසර *
2 points
(10)පහත තේරවිලි විසඳන්න .
(i)ගසේ නොපිපෙන මල *
1 point
(ii)ගොහොරු වේල්ල
1 point
Clear selection
(11)පහත එක් එක් වචනය සඳහා ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන් ලියන්න.
(i)දේදුන්න *
2 points
Captionless Image
(ii)වලාකුළු *
1 point
Captionless Image
(iii) අලියා *
2 points
Captionless Image
(12)අර්ථය  සිංහලෙන් ලියන්න .
(i)Let's go to play ground *
1 point
(ii)who is this? *
1 point
(13)පහත වචන වලට අදාල දෙමළ වචන වල අදහස  සිංහල අකුරෙන් ලියන්න.
(i) පෙරියම්මා *
1 point
(ii) ආසිරියර් *
1 point
(iii)මාම්පළම් *
1 point
(14)පහත දෙමළ වචන/වාක්‍ය වලට අදාළ සිංහල තේරුම තෝරන්න.
(i) කෛ තට්ටුංගල් *
1 point
(ii) සිරියුංගල් *
1 point
(15)"අපට අහිමි වී යන වන සම්පත " යන්න මාතෘකාව කරගනිමින් වාක්‍ය තුනක් ලියන්න.අවම වශයෙන් වචන හයක්වත් තිබිය යුතුය .නිවැරදි අක්ෂර වින්‍යාසය පද බෙදීම සහ උක්ත ආඛ්‍යාත අපේක්ෂා කෙරේ.(පොතක ලියන්න)
පහත ගැටලු විසඳා පිළිතුරු සොයන්න.
(16)වාර අවසන් විභාගයේ අදීශ ට ලැබුණු ලකුණු වල එකතුව 960 කි .අරුණ අදීශ ට වඩා ලකුණු 10 ක් ලබාගත් අතර අමල් ලබාගත්තේ අරුණට වඩා ලකුණු 40 කි.තිදෙනා තිදෙනා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව සොයන්න . *
2 points
(17)පහත දැක්වෙන මාළු ටැංකියේ සිටින මාළුන් ගණන රෝම ඉලක්කමෙන් ලියන්න . *
2 points
Captionless Image
(18)ගුවන්තොටුපලින් පස්වරු 1.50 ට පැමිණීමට නියමිත ගුවන් යානයක් මිනිත්තු 25ක් පමා වන බව දැනුම් දෙන ලදී .ඒ අනුව ගුවන් යානය පැමිණීමට නියමිත වේලාව කීයද? *
2 points
(19)ගයනිට ගවුම්  02ක් මැසීමට රෙදි 3.5 ක් අවශ්‍ය වේ .රෙදි මීටරයක මිල රුපියල් 180 ක් නම් ඇඳුම් මැසීම සඳහා අවශ්‍ය රෙදි මිලදී ගැනීමට යන වියදම කොපමණද ? *
2 points
(20)පස්වරු10.45 ඩිජිටල් වේලාවෙන් ලියන්න. *
2 points
(21)කුරුල්ලන් තිදෙනෙකු පිළිවෙලින් සෑම මිනිත්තු 8 කට 6 කට සහ 3 කට  වරක්  නාද කරති.තිදෙනාම  පෙ.ව. 9.10ට නාද කළේ නම් නැවත වරක් තිදෙනාම නාද කරන්නෙ කීයටද ? *
2 points
(22)ඇසුරුම් පෙට්ටි 10 ක් අතුරින් ඇසුරුම් පෙට්ටි හතරක් භාවිතා කොට දොඩම් ගෙඩි 900 ක් ඇසුරුම් කරන  ලදී . එක් ඇසුරුම් පෙට්ටියක ඇති ගෙඩි ගණන කීයද ? *
2 points
(23) 2020 වර්ෂය අධික අවුරුද්දකි.එම වර්ෂයේ මුල් මාස 4  දින ගණන එකතු කළ විට ලැබෙන අගය කීයද ? *
2 points
(24)තාත්තා ළඟ තිබූ මුදලෙන් 1/4 ක් මල්ලිට ද , 2/4ක් අක්කාට ද දෙන ලදී .තාත්තා මල්ලිටත් අක්කාටත් දුන් මුදල රුපියල් 45.00   නම් තාත්තා ළඟ තිබූ මුළු මුදල කොපමණ ද ? *
2 points
(25)මල්ලි ප.ව 8.30 ට පාඩම් කිරීමට පටන් ගෙන පැය 2 විනාඩි 40ක් පාඩම් කර නින්දට ගියේය.මල්ලි නින්දට ගිය වේලාව සම්මත වේලාවෙන් ලියන්න. *
2 points
(27)පොතක මිල පැන්සලක මිල මෙන් 8 ගුණයෙකි .පොතක මිල රුපියල් අසූවක් නම් පොතක හා පැන්සලක මිලෙහි එකතුව සොයන්න. *
2 points
(26)රැස්වීම් ශාලාවක පුටු 02 ක් බැගින් පේළි 6ක් ද පුටු 03 ක් බැගින් පේළි 13 ක් ඇත. රැස්වීම් ශාලාවේ ඇති මුළු පුටු ගණන කීයද? *
2 points
(28)එක පෙට්ටියක බිස්කට් පැකට් 6 බැගින් අසුරා ඇති බිස්කට් පෙට්ටි කිහිපයක් ත්‍රිකෝණ  හැඩයට ගොඩගසා ඇත . යටම පේලියේ ඇති බිස්කට් පෙට්ටි ගණන 6ක් නම් එතැන ඇති මුළු බිස්කට් පැකට් ගණන කොපමණද? *
2 points
(29)කඩල 1kg මිල රුපියල් 260.00කි.කඩල 750g මිල සොයන්න. *
2 points
(30)මෙම ඝන වස්තුවේ දාර ගණන කීයද ?
2 points
Captionless Image
ප්‍රශ්න අංක 31 සිට 60 එක් එක් එක් ප්‍රශ්නයට සුදුසු පිළිතුර දී ඇති පිළිතුරු අතුරෙන් තෝරා ගෙන තෝරාගෙන යටින් ඉරක් අඳින්න.
(31) 2021 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වූ රට වන්නේ , *
1 point
(32)ආර්ථික වාසි ලබා දෙන නිෂ්පාදනයක් සිදු කරන්නේ කුමන සත්වයාද ? *
1 point
(33)නැගෙනහිර පලාතෙන් මුහුදට වැටෙන ප්‍රධාන ගංගාවකි. *
1 point
(34)විදුලියෙන් අනතුරු ඇති වේ.යන්න සඳහා භාවිතා කරන රූපික ප්‍රකාශ කුමක්ද? *
1 point
(35)පටක රෝපණය මගින් පැල ලබාගෙන වගා කළ හැකි පලතුරකි . *
1 point
(36)ජලයෙහි පමණක් ජීවත් වන සත්ත්වයෙකි. *
1 point
(37)මෙම උපකරණය වන්නේ  , *
1 point
Captionless Image
(38)පිපිරීමෙන් ව්‍යාප්ත වන බීජයකි. *
1 point
(39)මෙම රූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට විශිෂ්ට සේවයක්  සේවයක් කරන ලද ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඔහු *
1 point
Captionless Image
(40)සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ තුන්වෙනි පියවර කුමක්ද ? *
1 point
(41)ඉස්කුරුප්පු ඇනයක් ගැලවීමට සුදුසුම උපකරණය වන්නේ, *
1 point
(41)කපුටාගෙන් පරිසරයට සිදුවන සේවයකි. *
1 point
(42)මඩ සහිත වතුරේ ගිලෙමින් සිටීමට කැමති සතෙකි. *
1 point
(43)හාල් වල ගල් ඉවත් කිරීමට ගන්නා උපකරණයකි. *
1 point
(44)බඳුන්වල වගා කිරීම තුළින් ඇතිවන වාසියකි . *
1 point
(45)බොත්තම් කාසයක් මැසීම සඳහා යොදාගනු ලබන්නේ , *
1 point
(46) විශාල දාගැබකි.ගර්භය ඇතුළට යා හැකිය .මුහුද ආසන්නයේ පිහිටා ඇත . *
1 point
(47)සතෙකු වල්ගයෙන් ඇල්ලූ විට වල්ගය කඩා දමා පලා යන සතෙකි . *
1 point
(48)බිත්තර දමන ක්ෂීරපායි සතෙකු වන්නේ , *
1 point
(49)මෙය ඵලයේ ඉදුණු විට අධික සුවඳකින් යුක්තය. *
1 point
(50)හුමාලයෙන් තම්බා කෑමට ගන්නා ආහාරයකි . *
1 point
(51)පක්ෂීන්ගේ ඇස් ගැන නිවැරදි ප්‍රකාශය වන්නේ , *
1 point
(52)මොනාලිසාගේ සිතුවම චිත්‍රයට නගනු  ලැබුවේ කවුරුන් විසින්ද ? *
1 point
(53)ධාවන තරගයකදී නිවැරදි කාලය මැනීම  සඳහා භාවිත කරන උපකරණයකි . *
1 point
(54)සියුම් ශබ්ද ශ්‍රවණය කළ හැකි සතෙකි. *
1 point
(55)වාහනයක තිරිංග තද කිරීමේදී දැල්වෙන විදුලි බුබුළු වල වර්ණය වන්නේ, *
1 point
(56)මැදපෙරදිග රටවල් වල ඉතා සරුවට වැඩෙන රසවත් පළතුරකි. *
1 point
(57)අනතුරක් දුටු විට කූරු විහිදා ආරක්ෂාව සලසා ගන්නා සතෙකි, *
1 point
(58)උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට යා යුත්තේ කුමන ස්ථානයට ද ? *
1 point
(59)සතුන් පිට බඩු පටවාගෙන යන පිරිස් හඳුන්වන්නේ , *
1 point
(60)ගංවතුර හේතුවෙන්
1 point
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy