Employability Survey of Passed-out Graduates of the Faculty of Humanities and Social Sciences 2022
The objective of this Google form is to identify the level of employability of all graduates of the Faculty of Humanities and Social Sciences and to develop a database of contact details of the passed out graduates of 2022. Please spare a few minutes to answer the following questions. The information you provide is of great importance to the faculty and will be used for academic purposes only. Please share this form with your colleagues too.
Thank you for your cooperation.
මෙම ගූගල් සබැදියේ අරමුණ වන්නේ 2022 වසරේ අප පීඨයේ විද්‍යාර්තීන්ගේ රැකියා තත්වය මැන බැලීම හා ඔබගේ තොරතුරු යාවත්කාලීන කරගැනීමයි.
අප පීඨයේ නවක උපාධිධරයෙක් ලෙස ඔබ, වාර්ශිකව උපාධි ප්‍රධානොත්සවයට පෙර රැස් කරනු ලබන මෙම දත්ත පත්‍රිකාව සදහා ප්‍රතිචාරකයෙක් ලෙස තෝරාගෙන ඇත. ඔබ විසින් සපයන තොරතුරු මෙම අධ්‍යයනය සඳහා ඉතා වැදගත් වන අතර ඒවායේ රහසිගතභාවය පිලිබදව පීඨය සහතික වන්නෙමු.
මේ සඳහා ඔබ ලබාදෙන දායකත්වය ඉතා ඉහළින් අගය කරමු.
Sign in to Google to save your progress. Learn more
Next
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of University of Sri Jayewardenepura. Report Abuse