10 ශ්‍රේණිය අට වන ඒකකය -ඉලෙක්ට්‍රොනික සමර්පණ විභාග අකෘති ඇගයිම් පත්‍රිකාව - 1 කොටස.
සියලු ම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
Sign in to Google to save your progress. Learn more
Email *
කලාපය *
පාසලේ සංගණන අංකය (ගුරු තුමාගෙන් අසා දැන ගන්න) *
ශිෂ්‍ය අංකය ( පාසලේ සංගණන අංකය/ අනු අංකය) *
0 points
1. මෙම යන්ත්‍රය යොදා ගන්නා විනිවිදක පූර්වයෙන් සකසා එම යන්ත්‍රයට යෙදීමෙන් බාවිත කළ හැකි අතර අවශ්‍ය නම් එම මොහොතේ දී ම ලියා දැක්වීමත් කල හැකිය. එහෙත් සකසා ගත් විනිවිදක නැවත සකස් කරමින් භාවිත කල  නොහැකිය.චලන චිත්‍ර හෝ ශබ්ද අඩංගු කළ නොහැකි ය.
2 points
Clear selection
2. මෙම යන්ත්‍රය බාවිතයේ දී අදාළ දෘෂ්‍ය රාමු සැකසී ම සඳහා අමතර වෙහෙසක් ගැනීම ට සිදු විය. කැමරාවකින් ලබා ගත් ජායාරූප චිත්‍රාගාරයක සකස් කරවා ගෙන අදාළ රාමු තුළ අලවා ගතයුතුය. මෙහි දී ද චලන චිත්‍ර හෝ ශබ්ද අඩංගු කළ නොහැකි ය.
2 points
Clear selection
3. බහු මාධ්‍ය ඉලෙක්ට්‍රොනික සමර්පණයක් නම් ,
2 points
Clear selection
4. ගුණාත්මක ඉ- සමර්පණය ක අඩංගු වී ඇති ලක්ෂණයක් නොවන්නේ,
2 points
Clear selection
5. ඉ- සමර්පණ මෘදුකාංග යක් සඳහා නිදසුනකි.
2 points
Clear selection
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy