Online Worker Sri Lanka 2021
කොරෝනා (Covid-19 ) වෛරස වසංගතය නිසා බොහෝ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය අඩාල වී ඇත. පරිගණක හා කටයුතු කරන නිලධාරීන්ට හා සේවක සේවිකාවන්ට තම කාර්යාලයට යාමට තිබෙන සීමාවන් නිසා Online වැඩ කිරීමට සිදුවී ඇත. බොහෝ දෙනෙකුට නිවැරදිව Online වැඩ කිරීමේ මෙවලම් නිවැරදිව භාවිතයට හැකියාව නොමැති වීම ගැටලුවක්ව පවතී.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ නියමුවකු ලෙස ‍ තාක්ෂණික අධ්‍යාපනය නවීකරණය සඳහා UNESCO සහ ITU WSIS සම්මානලාභී Shilpa Sayura Foundation විසින්  ක්‍රියාත්මක කරන Online Worker Sri Lanka නියමු ව්‍යාපෘතිය විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් සහ සේවක සේවිකාවන්ට online  කාර්යාල මෙවලම් භාවිතා කිරීමට මුල සිට පුහුණුවක් ලබාදීමට අදහස් කරයි.

Í පාඨමාලාව කාර්යාල කටයුතු  සඳහා online භාවිතා කිරීමට නොමිලේ google විසින් ලබාදෙන gmail, calender, groups, drive, keep, docs, sheets , slides, blogger හා zoom, trello ආදී මෙවලම් රැසක විශේෂ භාවිතයන් ආවරණය කරනු ලබයි.

පාඨමාලාව දින 4ක්  රාත්‍රී 7.00 - 8.00 අතර කාලයේ සිංහල මාධ්‍යයෙන් Online පවත්වනු ඇත.

ඔබත් මෙයට සහභාගී වීමට කැමති නම් පහත පෝරමය පුරවා ඉදිරිපත් කරන්න.

Contact No 0777583857
Http://shilpasayura.org 

https://forms.gle/PW45cxyXW2Snc3L3A
Email *
Title *
Name *
District
Town *
Organisation *
Designation *
Phone Number *
Whatsapp Number *
Your Computer Skills *
Course *
Comments
A copy of your responses will be emailed to the address you provided.
Submit
Clear form
Never submit passwords through Google Forms.
reCAPTCHA
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy