5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් සවිබල ගැන්වීම
කාලය පැය 1යි
Sign in to Google to save your progress. Learn more
කොට්ඨාසය *
නම *
පාසල *
1. දී ඇති රූප රටා අනුව ඊළඟට ගැළපෙන රූප යුගලය පිළිවෙළින් ඇති පිළිතුර තෝරන්න *
2 points
Captionless Image
2. දී ඇති රූප රටා අනුව ඊළඟට ගැළපෙන රූප යුගලය පිළිවෙළින් ඇති පිළිතුර තෝරන්න *
2 points
Captionless Image
දී ඇති කවිය ඇසුරෙන් පිළිතුරු සපයන්න.
පැතිරෙයි කුරුලු ගී නාදය
මද නල එයි ගත සනසන
මල් සුපිපෙයි සුවඳ හමන
මේ අළුයම බලනු මිතුර
3. කවියෙහි දැක්වෙන්නේ, උදයේ හමන සුළඟ, *
2 points
දී ඇති කවිය ඇසුරෙන් පිළිතුරු සපයන්න.
පැතිරෙයි කුරුලු ගී නාදය
මද නල එයි ගත සනසන
මල් සුපිපෙයි සුවඳ හමන
මේ අළුයම බලනු මිතුර
4. අලුයම සිදුවන නමුත් කවියෙහි සඳහන්ව නැති දෙයකි. *
2 points
හිස්තැන්වලට ගැළපෙන වචන අයත් පිළිතුර තෝරන්න
5. ජයග්‍රහණයෙන් ......................................... පත් නරඹන්නෝ ................................... වූහ. *
2 points
උපමාවට ගැළපෙන අවස්ථාව දැක්වෙන පිළිතුර තෝරන්න
6. “ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාක් මෙන්” *
2 points
උපමාවට ගැළපෙන අවස්ථාව දැක්වෙන පිළිතුර තෝරන්න
7. “අහසට ඉනිමං බඳින්නාක් මෙන්” *
2 points
8. ඉරි ඇඳි පදයට ගැළපෙන වචනය සොයා යටින් ඉරක් අඳින්න *
2 points
Captionless Image
9. ඉරි ඇඳි පදයට ගැළපෙන වචනය සොයා යටින් ඉරක් අඳින්න *
2 points
Captionless Image
පහත දැක්වෙන වාක්‍ය වඩාත් අර්ථවත් වනසේ කළ යුතු වෙනස්කම් තෝරන්න
10. සමනළයා රෝස මලේ දිය බොයි *
2 points
පහත දැක්වෙන වාක්‍ය වඩාත් අර්ථවත් වනසේ කළ යුතු වෙනස්කම් තෝරන්න
11. ළමයා පාරේ පාඩම් කරයි *
2 points
පහත දැක්වෙන කොටසේ හිස්තැන් තුනට ගැළපෙන වචන ඇතුළත් පිළිතුර තෝරන්න.
අංක (1) ...........................  ගොවියෙකු වූ වස්තුහාමි ධනවත් පුද්ගලයෙකි. දිනක් නැකැත් රාළ කෙනෙක්, වස්තුහාමිට ඉදිරියේදී (2)  ................................... කාලයක් උදා වන බව පවසයි. එය අසා කම්පාවට පත් වූ වස්තුහාමි කිසිදු කාර්යයක් නොකර අලසව සිටීමෙන් වගාබිම ආදිය (3)  ........................................ විය.
12. අංක (1) හිස් තැන සඳහා සුදුසු දෙය වන්නේ, *
2 points
13. අංක (2) හිස්තැන සඳහා සුදුසු දෙය වන්නේ, *
2 points
14. අංක (3) හිස්තැන සඳහා සුදුසු දෙය වන්නේ, *
2 points
15. පුස්තකාලයක රාත්‍රිකාලයේ දැකිය හැකි දෙයකි *
2 points
16. “උත්සහවන්තයා සියල්ල ජයගනී” මෙම ප්‍රකාශය *
2 points
17. බල්ලා සර්වභක්ෂක සතෙකි. අද අපේ ගෙදර බල්ලාට ගෙදර  මස් සමඟ බත් දුන්නේය. *
2 points
18. නිවැරදි පිළිතුර තෝරන්න. *
2 points
19. නිවැරදි පිළිතුර තෝරන්න. *
2 points
20. මෙම වචන අතරින් සම්බන්ධයක් නොදක්වන පදය තෝරන්න *
2 points
21. මෙම වචන අතරින් සම්බන්ධයක් නොදක්වන පදය යටින් ඉරක් අඳින්න. *
2 points
22. මෙම වචන අතරින් සම්බන්ධයක් නොදක්වන පදය යටින් ඉරක් අඳින්න. *
2 points
23. 1985 වර්ෂය 20 වන සියවසේ 9 වන දශකයට අයිතිය. එසේ නම් 2020 අයත් වන්නේ, *
2 points
24. නාය ගිය ප්‍රදේශයයක දැකිය හැකි ලක්ෂණයකි. *
2 points
25. මෙහි මුල්ම ඇති හිස්කොටුවලට ගැළපෙන අකුර සම්පූර්ණ කළ විට අවසාන ප්‍රශ්නයේ පිළිතුර ලැබේ. එය සම්පූර්ණ කරන්න. *
2 points
Captionless Image
26. බස් නැවතුම්පලකින් සෑම විනාඩි 30 කට වරක් කොළඹටද, විනාඩි 45 කට වරක් මහනුවරටද, බස්රථ පිටත් වෙයි. උදේ 6.30 ට බස්රථ දෙකම ගමන ආරම්භ කළේ නම්, ඊළඟට බස්රථ දෙක පිටත් වන්නේ කීයටද? *
2 points
සැඟවුණු සංඛ්‍යාව සොයන්න.
27. මුල් ඉලක්කම 8 × 5 නැත.   7 × 2 ඇත.  දෙවන ඉලක්කම  6 + 7 ඇත. 8 + 4 නැත. තුන්වන ඉලක්කම  60 − 3 ඇත.  50 − 2 නැත. එම සංඛ්‍යාව වන්නේ, *
2 points
සැඟවුණු සංඛ්‍යාව සොයන්න.
28. මැද ඉලක්කම 432 නැත. 842 ඇත. අවසාන ඉලක්කම 105 ඇත. 315 නැත. මුල් ඉලක්කම 75 ඇත. 87 නැත. එම සංඛ්‍යාව වන්නේ *
2 points
29. 2020 ජනවාරි 1 බදාදා නම්, එම වසරට ඇති බ්‍රහස්පතින්දා ගණන කීයද? *
2 points
30. පහත දැක්වෙන ඉලක්කම් පේළියෙහි මැද ඉලක්කම දෙපස ඇති ඉලක්කම් දෙක කුමක්ද? *
2 points
Captionless Image
රු. 453.18 යන්න R. CFD. BG ලෙස සංකේත මඟින් දැක්විය හැකි නම්
31. රු. 1853.34 දැක්විය හැක්කේ කෙසේද? *
2 points
32. R. ABCD. EF මඟින් දැක්විය හැක්කේ කුමක්ද? *
2 points
කොටු තුළ ඉලක්කම් යොදා ඇත්තේ කිසියම් රටාවකටය. ඒ අනුව,
33. A අකුර ලියා ඇති කොටුවට ගැළපෙන ඉලක්කම කුමක්ද? *
2 points
Captionless Image
34. B අකුර ලියා ඇති කොටුවට ගැළපෙන ඉලක්කම කුමක්ද? *
2 points
Captionless Image
35. නිවැරදි අදහස දෙන පිළිතුර තෝරන්න. *
2 points
36. නිවැරදි අදහස දෙන පිළිතුර තෝරන්න. *
2 points
37. ගණක යන්ත්‍රයකට සංඛ්‍යාවක් ඇතුල් කළ විට එය 2 න් ගුණවී 10 ක් එකතුවී 5 න් බෙදෙයි. එවිට ලැබෙන පිළිතුර වන්නේ 22 ය. ඒ අනුව යන්ත්‍රයට ඇතුල් කළ සංඛ්‍යාව කුමක්ද? *
2 points
38. සම්පත් 3m 20cm දිග කම්බියක් 4 කට කපා එක කම්බියකින් සමචතුරස්‍රයක් සෑදුවේය. එම චතුරස්‍රයේ පැත්තක දිග කොපමණද? *
2 points
39. අරවින්ද දුමින්දගේ නිවසට යාමට පිටත් වන විට ඔහුගේ දකුණු අත පැත්තෙන් ඉර පායාගෙන ආවේ නම්, ඔහු ගමන් කරන්නේ කුමන දිශාවකට මුහුණ දීද? *
2 points
40. තාත්තා අවදිවූයේ අම්මාට වඩා විනාඩි 30 කට පසුවය. අම්මාට පැය - පසුව මම අවදිවිමි. අක්කා අවදි වූයේ මට පැය 1රැ2 කට පෙරය. මේ අනුව අර්ථවත් වගන්තිය තෝරන්න. *
2 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy