Residential Retreat Application Form for the Clergy නේවාසික භාවනා වැඩසටහන -  පූජ්‍ය පක්ෂය සදහා අයැදුම්පත  
Sign in to Google to save your progress. Learn more
Email *
Please note that the application form has to be filled by the prospective applicant themselves. The application form can be filled in either English or Sinhala language.
නිසල පදනමේ නේවාසික වැඩසටහන් ක්‍රියා පටිපාටිය අනුව අයදුම් කරන පූජ්‍ය පක්ෂය වෙනුවෙන් අන් අය හට අයදුම්පත් පිරවිය නොහැකි බවත්, අයදුම් කරන පූජ්‍ය පක්ෂය විසින් පමණක් අයදුම්පත පුරවා එවිය යුතු බවත් කරුණාවෙන් සලකන්න. එමෙන්ම ඉංග්‍රීසි හෝ සිංහල භාෂා මාධ්‍යයෙන් අයැදුම්පත පිරවිය හැකි බව කරුණාවෙන් සලකන්න.

The teaching at the Nisala Foundation is conveyed by the teacher makes use of the fundamental principles of consciousness and energy. And as such the teachings do not claim to teach within the frameworks of Buddhism, Hinduism, Christianity, or any other established religion.

ආචාරීන්තුමන් විසින් කරනු ලබන ඉගැන්වීම්  අධ්‍යාත්මික මාර්ගයේ ශක්ති හා විඤාණ තත්වයන් හා  නාද සම්ප්‍රේෂණයන් උපයෝගී කරගෙන සිදු කරන ඉගැන්වීම් වේ. ඒ අනුව මෙකී ඉගැන්වීම් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හෝ වෙනත් ආගමික ආකෘතීන්ට මූලිකව අනුගත වී කරන ඉගැන්වීම් නොවන බව කරුණාවෙන්  සලකන්න. 
For more details please refer to www.nisala.org
(වැඩි විස්තර සදහා  www.nisala.org යන වෙබ් අඩවියට පිවිසෙන්න.)
How to Relate to the Teacher
ගුරුවරයා සමඟ සම්බන්ධ වන ආකාරය

The teaching at the Nisala Foundation will be carried out by Acharin G. Wijenayake. All students, including the clergy, are expected to accept Acharin as their teacher and guide for the duration of the retreat, and carry out the instructions given. (Note: At no time should the clergy pay obeisance by bowing down to Acharin during or after the retreat). නිසල පදනමේ නේවාසික භාවනා වැඩසටහන් පවත්වන කාලය තුලදී විජේනායක ආචාරීන්තුමන් විසින් භාවනා උපදේශයන් ලබා දීම සිදු කෙරේ. භාවනා වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා වැඩසටහන පැවැත්වෙන කාලය තුලදී පූජ්‍ය පක්ෂය විසින් ආචාරීන්තුමන් තම ගුරුවරයා ලෙස  සලකා, ලබා දෙන උපදේශයන් පිළිපැදීම අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.

සැ:යු: පූජ්‍ය පක්ෂය විසින්  ආචාරීන් තුමන් හට කිසිදු අවස්ථාවක වැදීම සිදු නොකළ යුතු බව කරුණාවෙන් සලකන්න.

The communications with the teacher should be truthful and honest. As and when you are requested to, or whenever you choose to convey any information in relation to your practice of meditation, the participant need to strive to be as accurate as possible in conveying this information.

The four-day residential retreat at Nisala is an intensive program. The teaching during the retreat would be conveyed by Acharin in a simple and direct manner, though by and large using several non-mainstream methods of guidance. As a result the participants will usually see a rapid growth in their understanding and realization. However the path of spiritual awakening is not based on mere belief. Therefore the participants are encouraged to approach the teaching with intelligence and an open mind; and to clarify any aspect of the teaching that is unclear through dialogue and  inquiry with the teacher.

ගුරුවරයා  සමඟ කරන සන්නිවේදනයේදී අවංක හා අව්‍යාජ විය යුතු වේ. භාවනා අත්දැකීම් ඔබ ගුරුවරයා හට විස්තර කරන සෑම විටම ඒ පිළිබඳව සත්‍ය කතා කල යුතුවේ. භාවනා අත්දැකීම් වැඩි කොට හෝ අඩු කොට ප්‍රකාශ නොකොට හැකිතාක් නිවැරදිව ප්‍රකාශ කිරීම කල යුතු බවද කරුණාවෙන් සලකන්න.

දින හතරේ භාවනා වැඩසටහනක් බොහෝ යෙදවීමක් සහිත එකකි. ආචාර්යවරයා විරල ක්‍රමවේදයන් හා කුසලතාවයන් උපයෝගී කරගනිමින් සරලව භාවනාව උගැන්වීම සිදුකරයි. එමගින් භාවනායෝගීන්ගේ ප්‍රතිපදාවේ සීග්‍ර දියුණුවක් අත්දැකිය හැක. භාවනාව හුදෙක් විශ්වාසය මත පමණක් පදනම් වී නැත. එම නිසා වැඩසටහනට සහභාගී වන යෝගීන් විවෘත හා සංවේදී මනසකින් හා බුද්ධිමත්ව එකී භාවනා අත්දැකීම් හා උගැන්වීම් පිළිගැනීම යෝග්‍ය බව ආචාරීන්තුමන්ගේ උපදේශනයයි.

තමන්ට භාවනාව සම්බන්ධයෙන් අපැහැදිලි තැන් ප්‍රශ්න ඇසීම තුලින් නිරාකරණය කර ගැනීම සුදුසු බව  ආචාරීන්තුමන් විසින් පෙන්වාදී ඇති බව කරුණාවෙන් සලකන්න.

Before you apply for a residential retreat at Nisala, kindly make note of the following: 
 
නිසල පදනමේ නේවාසික භාවනා වැඩසටහන් වලට ඇතුලත් කර ඇති යෝගීන් විසින් අනුගමනය කල යුතු මූලික රීතින්:

1) All monks and nuns must maintain complete Arya silence during the meditation program. Please note that other means of communication including phones and computers cannot be used. භාවනා වැඩසටහන් කාලය තුලදී පූර්ණ ආර්ය නිහඩතාවය සියලු යෝගීන්වි විසින් රැකිය යුතු වේ. දුරකථන හා පරිගණක ඇතුළු වෙනත් සන්නිවේදන මාධ්‍ය භාවිතා කල නොහැකි බවත් කරුණාවෙන් සලකන්න.

2) Since the meditation program is according to a schedule, we have to follow the schedule completely. To read the meditation schedule, visit the website of Nisala. www.nisala.org/time-table භාවනා වැඩසටහන කාලසටහනකට අනුව සිදුවන බැවින් පූර්ණ ව කාලසටහන අනුගමනය කිරීම අප විසින් සිදු කල යුතුවේ.භාවනා කාලසටහන කියවීම සදහා නිසල වෙබ් අඩවියට පිවිසෙන්න. www.nisala.org/time-table

3) The residential meditation program duration is 04 days. Please note that it is necessary to stay inside the premises of the meditation center during this entire period. නේවාසික භාවනා වැඩසටහන් කාලය දින 04 කි. මෙකී සම්පූර්ණ කාලය තුලම භාවනා මධ්‍යස්ථානයේ පරිශ්‍රය තුල තමන් රැදී සිටීම අවශ්‍ය වන බව කරුණාවෙන් සලකන්න.

4) It is necessary to follow only the meditation instructions given by Acharin during the meditation program. Please note that no other form of meditation should be followed. භාවනා වැඩසටහන් පැවැත්වෙන කාලය තුල කර්මස්නාථාචාරීන් තුමන් දෙන භාවනා උපදේශනයන් පමණක් මෙම කාලය තුල අනුගමනය කිරීම අවශ්‍ය වේ. වෙන කිසිදු භාවනා ක්‍රම වේදයක් අනුගමනය කිරීම නොකළ යුතු බව කරුණාවෙන් සලකන්න.

5) Clergy will not be charged any fees for food, accommodation and tuition during their stay. However, donations are accepted from lay yogis for the cost of this meditation program as much as they can. පූජ්‍ය පක්ෂයෙන් නැවතී සිටින කාලය තුල කෑම-බීම, නවාතැන් හා උගන්වීම් වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය කරනු නොලැබේ. එසේ නමුත් ගිහි යෝගීන් විසින් තමන්ට හැකි අයුරින් මෙකී භාවනා වැඩසටහනේ පිරිවැය සදහා තමන් විසින් ආධාර අනුග්‍රහ බාර ගැනේ.

Kindly let us know that you agree to follow these rules. 

 ඔබ වහන්සේ මෙම රීතීන් අනුගමනය කිරීමට එකග වන බව කාරුණිකව දන්වන්න.
*
Required
Residential Retreat Days

නේවාසික වැඩසටහන් දින :
Please note that you can only apply for one residency program at a time. 

එක් වරකට එක් නේවාසික වැඩසටහනක් සදහා පමණක් අයදුම් කල හැකි බව කරුණාවෙන් සලකන්න. 
*
Required
Whether you have come Nisala for the programs before.. 

ඔබ වහන්සේ වැඩසටහන් සදහා කලින් පැමිණ  තිබේද යන වග...
*
Required
The religious background to which you belong 

ඔබ වහන්සේ අයත් වන ආගමික පසුබිම වන්නේ 
*
Full Name
සම්පූර්ණ නම 
Telephone
දුරකථන අංකය 
*
Age
වයස 
*
Gender
ස්ත්‍රී / පුරුෂ භාවය 
*
Required
Can you understand and speak English?
ඔබ වහන්සේට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට හා කතා කිරීමට හැකිද?
*
Required
Can you understand and speak Sinhala? 

 ඔබ වහන්සේට සිංහල භාෂාව තේරුම් ගැනීමට හා කතා කිරීමට හැකිද?
*
Required
Have you meditated before? If so, please give a short description as to the types of meditation practiced, the name/s of the lineage, etc.,

ඔබ වහන්සේ මීට පෙර භාවනා කර තිබේද? එසේ නම් ඒ කුමන සම්ප්‍රදායකද හා ඒ පිලිබද කෙටියෙන් විස්තර කරන්න.
*
Do you teach meditation? If so please give details.

ඔබ වහන්සේ භාවනාව උගන්වනවාද? එසේ නම් කරුණාකර විස්තර දක්වන්න.
*
Do you have heart related medical conditions? And/or do you have any type of mental illnesses? Please also state if you are currently diagnosed with any other illnesses and any medication you are under.

ඔබ වහන්සේට හදවත ආශ්‍රිත රෝග හෝ විශාදිය හා වෙනත් මානසික රෝග පවතීද? නොඑසේ නම් වෙනත් රෝගාබාධ සදහා ප්‍රතිකාර ලබා ගන්නේද? කරුණාකර විස්තර දක්වන්න.
*
Mention the reason you intend to meditate. 

 ඔබ වහන්සේ භාවනා කිරීමට අදහස් කරන හේතුව සදහන් කරන්න.
*
How did you find out about Nisala Foundation? If through a friend, please mention their names. 

 නිසල පදනම ගැන ඔබ වහන්දසේ  දැන ගත්තේ කෙසේද? මිතුරෙකු මගින් නම් ඔවුන්ගේ නම්  කරුණාකර සදහන් කරන්න.
*
Do you have food allergies? If so please provide details 

 ඔබ වහන්සේට ආහාර අසාත්මිකතා පවතීද? එසේ නම් කරුණාකර විස්තර දක්වන්න 
*
I state that the facts mentioned above are correct and true. 

ඉහත සදහන් කල කරුණු නිවැරදි හා සත්‍ය බව මා විසින් සදහන් කරමි.
*
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy