I පත්‍රය
Sign in to Google to save your progress. Learn more
ශිෂ්‍යයාගේ නම *
පාසලේ නම *
01) දී ඇති රූප අතරින් එක් රූපයක් අනෙක් රූප සමග නොගැළපේ. එම රූපය තෝරන්න. *
2 points
02) *
2 points
03) පහත දී ඇති රූප වලින් එක් රූපයක් අනෙක් රූප දෙකට වඩා වෙනස්ය.එම වෙනස් රූපය තෝරන්න. *
2 points
04) රූපයේ දැක්වෙන්නේ ඉරටු කැබලි හතරකි.මෙම ඉරටු කැබලි හතර යොදාගෙන සැකසිය හැකි හැඩතලය දැක්වෙන රූපය වනුයේ, *
2 points
Captionless Image
05) නොගැළපෙන වචනයක් ඇතුළත් පිළිතුර වන්නේ, *
2 points
06) නිවැරදි සම්බන්ධතාවයක් ඇති පිළිතුර තෝරන්න. *
2 points
07) ගංවතුරෙන් ......................... පත් මිනිස්සු ............................. ඉල්ලූහ. *
2 points
08) මගේ පියාට දුරකථන ඇමතුමක් ලැබුණි.මා ඇමතූ පුද්ගලයා මෙසේ කියා තිබුණි.          " බාප්පේ අපි හෙට බාප්පලගෙ ගෙදර එනවා." මෙසේ කීවේ පියාගේ , *
2 points
09) තීරණ ගැනීමේදී බුද්ධිමත් ලෙස කටයුතු නොකර අනුවණ තීරණ ගැනීම, යන අර්ථය ලබා දෙන ප්‍රස්ථාව  පිරුළ වන්නේ , *
2 points
10) රටාවට අනුව A හා  B වලට ආ යුතු සංඛ්‍යා දෙක වන්නේ, *
2 points
Captionless Image
11) සංඛ්‍යා රටා වල හිස්තැනට  ගැලපෙන පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
12) *
2 points
Captionless Image
13) *
2 points
Captionless Image
14) පහත දී ඇති වර්ෂ වලින් අධික අවුරුදු පමණක් ඇති පිළිතුර තෝරන්න *
2 points
15) A , B , C , හා D යන එක් එක්  වෘත්ත කොටස් තුළ ඇති කුඩාම ඉලක්කම පිළිවෙලින් භාවිතා කර සෑදිය හැකි කුඩාම සංඛ්‍යාව කුමක්ද? *
2 points
Captionless Image
පහත වගුව ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු තෝරන්න.
16) B ස්ථානයට සුදුසු පිළිතුර වන්නේ , *
2 points
Captionless Image
17) C හා A ස්ථාන වලට  පිළිවෙලින් දිය හැකි පිළිතුර වන්නේ  , *
2 points
Captionless Image
ගොවිපළක පරවියන් 10 ක් ගවයන් 7 ක් එළුවන් 22 ක් සිටිති.ඒ ඇසුරින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න .
18) මෙහි සිටින සියළුම සතුන්ගේ පාද වල එකතුව කීයද? *
2 points
19) එළුවන් 12 දෙනෙකු විකුණා දැමුවේ නම් , දැන් ගොවිපළේ සිටින මුළු සතුන් ගණන, *
2 points
20) පහත දැක්වෙන ගණිත ප්‍රකාශ අතරෙන් එකක් වැරැදිය.එම වැරදි ප්‍රකාශය තෝරන්න. *
2 points
21) පහත දී ඇති කොටු වලට එන  සංඛ්‍යා පේළිය තෝරන්න. *
2 points
Captionless Image
22) මෙම අංක යොදාගෙන  black ගෙන ඇත්තේ කෙසේද? *
2 points
Captionless Image
23) පහත තොරතුරු වලට අනුව ඊළඟට හිමි අගය කුමක්ද ? *
2 points
Captionless Image
24) සමන්ට දකුණු පැත්තෙන්  කුසල්ද  කුසල් ට දකුණු පැත්තෙන් නුවන් ද සිටිති.සමන්ට  වම් පැත්තෙන් නිමල් ද නිමල්ට දකුණු පැත්තෙන් ආසන්නයෙන් අමල් ද සිටිති.කුසල්ට දෙපසින් සිටින්නේ කවුද ? *
2 points
25) 344 , 333 , 45321 , යන සංඛ්‍යා හරහාටත් 334 , 443 යන සංඛ්‍යා පහළටත් ලැබෙන පරිදි කොටු දැල සම්පූර්ණ කළ විට එහි පස්වන තීරයේ  පහළට  ලැබෙන සංඛ්‍යාව කුමක්ද? *
2 points
Captionless Image
26) මෙම ඝන වස්තුවේ මුහුණත් වල ලියා ඇති සංඛ්‍යාවල දෙගුණය ප්‍රතිවිරුද්ධ මුහුණත් වල ලියා ඇත.ඒ අනුව 3 කොටසේ සිටින දරුවෙක් ඉදිරියට මුහුණත් 5 ක් ගිය පසු හමුවන සංඛ්‍යාව කීයද ? *
2 points
Captionless Image
පහත කවිය ඇසුරෙන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න .                                          
27) වැපුරුව පසු සිදුවන්නේ *
2 points
Captionless Image
28) මෙම කවියෙන් කියවෙන්නේ, *
2 points
29) " නිසි කල " යන්නෙහි අදහස් වන්නේ , *
2 points
30) අයියා තව රුපියල් 25.00 ක් මට දුන් විට අප දෙදෙනා දෙදෙනාගේම අතැති මුදල් සමාන වේ.දැනට මා ළඟ රුපියල්  65.00 ක් ඇත.අයියා ළඟ දැනට ඇති මුදල කීයද ? *
2 points
31) මැජික් මල්ලක වෙරළුගෙඩි දෙකක් ඇත. මල්ලට අත තබන සෑම වාරයකදීම මල්ලේ ඇති වෙරළු ගණන දෙගුණ වේ.මල්ලෙ ඇති වෙරලු ගෙඩි ගණන 64 ක් වීමට කී වරක්  අත තැබිය යුතුද ? *
2 points
32) පැත්තක දිග 12 cm වන කම්බියකින් සෑදූ සමචතුරස්‍රයක්  දිගහැර පැත්තක දිග 2 cm බැගින් වූ පාද තුනම සමාන ත්‍රිකෝණ සාදනු ලැබේ.  සෑදිය හැකි ත්‍රිකෝණ ගණන කීයද ? *
2 points
33) මීටර 100 ක් දිග පාරක් උත්සවයක් සඳහා සැරසීමට තීරණය විය.4 m න් 4 m ට කොඩි දමා පාර දෙපස සැරසුවේ නම් අවශ්‍ය වූ  කොඩි කණු ගණන කොපමණද ? *
2 points
34) විකිණීමට ගෙනා අඹ වලින් 1/4 ක් අමුවිය.ඉතිරි අඹ ඉදී ඇත. එහි අමු අඹ ගණන 30 කි.පළමු දිනයේ ඉදුණු අඹවලින් 2/3 ක් විකුණු පසු ඉතුරු ඉදුණු අඹ ගෙඩි ගණන කීයද ? *
2 points
35) ලී වලින් සැදූ ඝනකයක ශීර්ෂ සියල්ලෙන්ම චතුස්තල ආකාර හැඩයේ කොටස් ඉවත්කළ  විට  ඉතිරි වන කොටසේ ඇති මුහුණත් ගණන කීයද ? *
2 points
36) ගණිත ‍ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 20 ක් ඇත.නිවැරැදි පිළිතුරකට  5 බැගින් හිමි වන අතර වැරදි පිළිතුරක් සඳහා දී ඇති ලකුණු වලින් ලකුණු 02 ක් කපා හරිනු ලැබේ. ළමයෙක් මේ ප්‍රශ්න සියල්ලටම  පිළිතුරු දී  ලබා තිබුණේ ලකුණු 65 කි .ඔහුගේ වැරදි පිළිතුරු ගණන කොපමණද ? *
2 points
37) පිට්ටනියක නවතා තිබූ පාපැදි සංඛ්‍යාවෙන් භාගයකට සමාන ගණනක් යතුරු පැදි විය. යතුරු පැදි සංඛ්‍යාවෙන් භාගයකට 2 ක් අඩු සංඛ්‍යාවක් කාර් විය. තිබූ කාර් ගණන 8 ක් නම් තිබූ පා පැදි ගණන කීයද ? *
2 points
38) රුපියල් 50 ක් වී ඇට වර්ගයක් මිලදීගත් ප්‍රතිභාට ඉතිරි මුදල වශයෙන් රුපියල් 10 නෝට්ටුවක් , රුපියල් 5 කාසි තුනක් , රුපියල් 2 කාසියක්  හා රුපියලේ කාසියක් ලැබුණි. ඇට පැකට්ටුවේ මිල කීයද ? *
2 points
39) පන්සලක ත්‍රිකෝණාකාර රටාවකට පහන් තැබූ පහන් වැටක් ඇත. උසම පේළියේ එක් පහනක් තබා ඇති අතර යටම පේළියේ  සහ 9 කි. පහන් වැටෙහි ඇති මුළු පහන් ගණන කීයද ? *
2 points
40) 320 බාගයෙන් 1/4 කට 16 ක් එකතු කළ විට ලැබෙන පිළිතුර කීයද ? *
2 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy