ශිෂ්‍යත්ව සාධන මට්ටම් ඇගයීම් පරීක්ෂණය-2021.08.13          ii පත්‍රය කාලය පැය - 1 මිනිත්තු 15
Sign in to Google to save your progress. Learn more
කොට්ඨාසය *
නම *
පාසල *
1.පහත ඡේදය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.
අපි රෝද පාර දිගේ වනය තුළට රිංගුවෙමු. තොරතෝංචියක් නැති ව නැගෙන කුරුලු ගීතයෙන් නිහැඬියාව මැකී යයි. මිනිස් කටහඬක් අසන්නට නැති බැවින් කුරුලු ගීතය වුව ද සිත  සලිත කරවීමේ බලයක් ලබා ඇත. ගස් දෙකක් එකට ඇතිල්ලී නැගෙන ක්‍රීං ... ක්‍රී .... නාදය ගස් අතරින් රිංගා ඈතට ම දිව යයි. අත්තෙන් අත්තට පනින රිළා, වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බිය ගන්වන විලාසයකිනි. කන් බිහිරි කරවන රැහැයි නාදය වන ගැබේ පාළුවට තර්ජනයක් වුවද සිත තුළ රජයන පාළුව බිය මුසු හැඟීම්  ජනනය කරවයි.
1) රෝද පාර දිගේ ගියේ කොහාටද? *
1 point
අපි රෝද පාර දිගේ වනය තුළට රිංගුවෙමු. තොරතෝංචියක් නැති ව නැගෙන කුරුලු ගීතයෙන් නිහැඬියාව මැකී යයි. මිනිස් කටහඬක් අසන්නට නැති බැවින් කුරුලු ගීතය වුව ද සිත  සලිත කරවීමේ බලයක් ලබා ඇත. ගස් දෙකක් එකට ඇතිල්ලී නැගෙන ක්‍රීං ... ක්‍රී .... නාදය ගස් අතරින් රිංගා ඈතට ම දිව යයි. අත්තෙන් අත්තට පනින රිළා, වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බිය ගන්වන විලාසයකිනි. කන් බිහිරි කරවන රැහැයි නාදය වන ගැබේ පාළුවට තර්ජනයක් වුවද සිත තුළ රජයන පාළුව බිය මුසු හැඟීම්  ජනනය කරවයි.
2) තොරතෝංචියක් නැතිව නැඟෙන්නේ කුමක්ද? *
1 point
අපි රෝද පාර දිගේ වනය තුළට රිංගුවෙමු. තොරතෝංචියක් නැති ව නැගෙන කුරුලු ගීතයෙන් නිහැඬියාව මැකී යයි. මිනිස් කටහඬක් අසන්නට නැති බැවින් කුරුලු ගීතය වුව ද සිත  සලිත කරවීමේ බලයක් ලබා ඇත. ගස් දෙකක් එකට ඇතිල්ලී නැගෙන ක්‍රීං ... ක්‍රී .... නාදය ගස් අතරින් රිංගා ඈතට ම දිව යයි. අත්තෙන් අත්තට පනින රිළා, වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බිය ගන්වන විලාසයකිනි. කන් බිහිරි කරවන රැහැයි නාදය වන ගැබේ පාළුවට තර්ජනයක් වුවද සිත තුළ රජයන පාළුව බිය මුසු හැඟීම්  ජනනය කරවයි.
3) බිය ගන්වන විලාසයකින් බලා සිටින්නේ කවුරුන්ද? *
1 point
4) මෙහි සඳහන් පාපිලි තුනක් පමණක් යෙදී ඇති වචනය කුමක්ද? *
1 point
අපි රෝද පාර දිගේ වනය තුළට රිංගුවෙමු. තොරතෝංචියක් නැති ව නැගෙන කුරුලු ගීතයෙන් නිහැඬියාව මැකී යයි. මිනිස් කටහඬක් අසන්නට නැති බැවින් කුරුලු ගීතය වුව ද සිත  සලිත කරවීමේ බලයක් ලබා ඇත. ගස් දෙකක් එකට ඇතිල්ලී නැගෙන ක්‍රීං ... ක්‍රී .... නාදය ගස් අතරින් රිංගා ඈතට ම දිව යයි. අත්තෙන් අත්තට පනින රිළා, වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බිය ගන්වන විලාසයකිනි. කන් බිහිරි කරවන රැහැයි නාදය වන ගැබේ පාළුවට තර්ජනයක් වුවද සිත තුළ රජයන පාළුව බිය මුසු හැඟීම්  ජනනය කරවයි.
5) ක්‍රීං... ක්‍රීං... නාදය ඇති වන්නේ කෙසේද? *
1 point
2) මේවාට සමාන පද ඡේදයෙන් සොයා ලියන්න.
  i.මාර්ගය-  ..............................
1 point
Clear selection
ii.  හඬ- ........................... *
1 point
3) පහත වාක්‍යවල හිස්තැනට සුදුසු වචනය  තෝරන්න.
1) ..................................(මොනරෙක්/මොනරෙකු) පිල් විදහා නටයි. *
1 point
2) ..................................(වෛද්‍යවරියක්/වෛද්‍යවරියක) රෝගීන් පරීක්ෂා කරයි *
1 point
4) 1.  ‘සෘ’ ශබ්දය යෙදුණු වචනය තෝරා ඊට යටින් ඉරක් අඳින්න. *
1 point
2. 'කවියා'  යන නාම පදයෙහි ස්ත්‍රී ලිංග පදය ලියන්න. *
1 point
5) * පහත අදහසට ගැළපෙන ඉඟි වැකිය ලියන්න
I) මුරුංගා අත්තේ තියනවා - .........................................................
1 point
Clear selection
II) ප්‍රස්තාව පිරුළෙහි අර්ථය ලියන්න. මහ දැනමුත්තාගේ නුවණ වගේ - ..................................... *
1 point
 III)  නිවැරදිව විරාම ලකුණු යොදා ඇකි වාක්‍ය තෝරන්න. අත්තන, කීඩාරම්, බලුනඟුට ගස් කැලෑ රොදෙහි නොවීය. *
1 point
IV) මෙම වැකිය අතීත කාලයට හරවා ලියන්න.                               * අම්මලා රස කැවිලි සාදති. *
1 point
6) i. විරුද්ධාර්ථ පදය ලියන්න. පුහුණු - .......................
1 point
Clear selection
II) යුගල පදය සම්පූර්ණ කරන්න. * අහල - ............... *
1 point
7) පහත දැක්වෙන්නේ තෝරන ලද තුන් තේරවිල්ලකි. මෙහි තේරවිල්ල ලියන්න.  වන්දි නම් දඩ   මුදල නම් කාසි දඩ කාසි - කඩදාසි *
1 point
8) i. නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න.
1 point
Clear selection
ii. නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න. *
1 point
9) පහත සඳහන් වචන ගලපා අර්ථවත් වාකයක් ලියන්න.
ටික/දර/අපි/ගනිමු/ගෙට
1 point
Clear selection
2) අපිට/සම්පතක්/අමිල/ජලය/වෙයි.
1 point
Clear selection
3) අනුක්ත පද ලියන්න.
ඔවුහු .............. *
1 point
10) පහත සඳහන් ඉංග්‍රීසි වචනවල අර්ථය සිංහලෙන් ලියන්න.
1. Be careful - ……………………..
1 point
Clear selection
2. rainbow - ……………………..
1 point
Clear selection
11) එක් එක් රූපය ගැළපෙන නිවැරදි ඉංග්‍රීසි වචනය තෝරන්න *
1 point
Captionless Image
1 point
Captionless Image
Clear selection
12) පහත දී ඇති වචන නිවැරදිව ගළපා අර්ථවත් වැකියක්  ලියන්න.
1) to / Canteen / I / the / going / am      .................................................................................... *
1 point
2) one/ I / brother / have   .............................................................................................. *
1 point
13) “වේණ්ඩාම්” යන දෙමළ වචනය සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න. ..................................
1 point
Clear selection
14) මෙම වාක්‍ය දෙමළෙන් කියන ආකාරය සිංහලෙන් ලියන්න.                   1. මට පෑනක් දෙන්න. *
1 point
15) දී ඇති සංඛ්‍යාවේ ඉරක් ඇඳ ඇති ඉලක්කමෙන් නිරූපිත අගය කීයද ?   1895 ............ *
2 points
16) භාජනයක තිබූ ජල ප්‍රමාණය 4 l  450ml කි.  එයට තවත් 5 l  850ml ජල ප්‍රමාණයක් එකතු කළ පසු භාජනයේඇති මුළු ජල ප්‍රමාණය කොපමණද?
2 points
Clear selection
1) වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ   කුමන එළවළු වර්ගයද? *
1 point
Captionless Image
2) එළවළු වර්ග තුනෙන්ම විකිණී ඇති එළවළු වැඩිම සංඛ්‍යාවේ සිට අඩුම සංඛ්‍යාව තෙක් පටිපාටිය ලියන්න. *
1 point
Captionless Image
18)1) මෙම මාසයේ සෙනසුරාදා දින කීයද? *
1 point
Captionless Image
2) මෙම මාසයේ 18 වන සඳුදා දින ආරම්භ වන සතියේ අවසාන දිනය සහ දවස කවදාද?
1 point
Captionless Image
Clear selection
19) මෙම බෑගයේ මිල මුදල් නෝට්ටු තුනකින් ගෙවිය හැකි ආකාරය වන්නේ *
2 points
Captionless Image
20) මෙම පෝචිචියේ ඇති මල් ගණනට තව එමෙන් දෙගුණයක් මල් එකතු කළ විට පෝච්චියේ ඇති මුළු මල් ගණන රෝම සංඛ්‍යාංක භාවිතයෙන් ලියන්න.
2 points
Captionless Image
Clear selection
21) තරිඳුට ගමනක් යාමට පැය 2 ක් මිනිත්තු 45 ක් ගත විය. එම කාලය  මිනිත්තු වලින් කීයද? 3) *
2 points
22) දොඩම් ගොඩක තිබුණු දොඩම් ගෙඩි 36 න් ¼ ක් ඉදුණු ඒවාය. අමු දොඩම් ගෙඩි ගණන කීයද? *
2 points
23.හිස් කොටුවලට සුදුසු සංඛ්‍යා වන්නේ
2 points
Captionless Image
Clear selection
24) මෙම රූපයේ ත්‍රිකෝණ ගණන කීයද? *
2 points
Captionless Image
25) 1) රූපයේ පාට කළ කොටස භාග සංඛ්‍යාවක් ලෙස කීයද? *
2 points
Captionless Image
2) රූපයේ පාට නොකළ කොටස  දශම සංඛ්‍යාවක් ලෙස කීයද?          
2 points
Clear selection
26) පහත රූපයේ දැක්වෙන පැන්සලේ දිග කොපමණද? *
2 points
Captionless Image
27) 1) අවිස්සාවේල්ල සිට බදුල්ල දක්වා ඇති දුර කොපමණද? *
2 points
Captionless Image
2)   වැඩිම දුර ප්‍රමාණයක් ඇත්තේ කුමන නගර දෙක අතර? *
2 points
Captionless Image
1) කොස් ගස තිබෙන්නේ නිවසට කුමන දිශාවෙන්ද? *
1 point
Captionless Image
29) වෙළඳපලක දිනක දී විකුණන ලද පලතුරු පිළිබඳ තොරතුරු පහත ප්‍රස්ථාරයේ දැක්වේ.
1). අඹ ගෙඩි ගණනට වඩා වැඩියෙන් දිවුල් ගෙඩි කීයක් විකුණා ඇත්ද
1 point
Captionless Image
Clear selection
2). එදින විකුණා ඇති මුළු පලතුරු ගණන  කීයද   *
2 points
Captionless Image
ප්‍රශ්න අංක 30-59 තෙක් එක් එක් ප්‍රශ්නයට සුදුසු පිළිතුර දී ඇති අතුරෙන් තෝරාගෙන ඊට යටින් ඉරක් අදින්න.
30) ජාතික කොඩියේ රතු පැහැති පසුබිමෙන් නිරූපණය වන්නේ *
1 point
31) “වංගෙඩිය” භාවිතයේදී අත්‍යවශ්‍යම උපකරණය වන්නේ
1 point
Clear selection
32) රාත්‍රී කාලයේ පිපෙන මල් පමණක් ඇතුළත් පිළිතුර වන්නේ     *
1 point
33) පහත සඳහන් උපකරණ භාවිත කරන කර්මාන්ත නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ
1 point
Captionless Image
Clear selection
34) පාත්ති සකස් කිරීමේදී පසට එක් නොකළ යුතු දෙයකි. *
1 point
35) අප ගන්නා ආහාරවල පෝෂණ ගුණය අඩුවන අවස්ථාවකි. *
1 point
36. බිත්තර දමන ක්ෂීරපායි සතෙකු නොවන්නේ *
1 point
37) පුවත්පතක වැදගත් ප්‍රධාන ම පුවත් පල කරන්නේ
1 point
Clear selection
38) ජලය වර්ණ ගැන්විය හැකි අවස්ථාවක් වන්නේ *
1 point
39) “කප්පිය” නම් උපකරණය භාවිතයෙන් .
1 point
Clear selection
40) ගෙවතු වගාවේදී භාවිත කරන උපකරණ පමණක් ඇති පිළිතුර වන්නේ
1 point
Clear selection
41) ඇලුමිනියම් භාජනවල නොපිසිය යුතු ආහාර වර්ග දෙකකිය. *
1 point
42) ශ්‍රී ලංකා සිතියම්වල මහා මාර්ග දැක්වීම සඳහා යොදා අත්තේ
1 point
Clear selection
43) ‘මම මගේ පවුලේ අයට මිණි පහන් වන්නෙමි‘ මෙම සිතුවිල්ල සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම්වල කුමන පියවරට අයත් වේද? *
1 point
44) ගස්වල අතුවල එල්ලෙන ලෙස කූඩු තනන පක්ෂියෙකි. *
1 point
46) කාන්දම් (චුම්භක) සවි කර නැති උපකරණයකි. *
1 point
47) රාජ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා ඇමතිය යුතු අංකය වන්නේ
1 point
Clear selection
48) දකුණු පළාතෙන් මුහුදට වැටෙන ගංගාවන් වන්නේ *
1 point
49) ශ්‍රී ලංකාවේ පිහිටි පූජනීය නොවන කලාත්මක වටිනාකම් සහිත ඓතිහාසික ස්ථානයකි. *
1 point
50) ‘තෙල්ගල’ භාවිත කරනු ලබන්නේ
1 point
Clear selection
51) ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව හා කරවූ රජතුමා වන්නේ
1 point
Clear selection
52) කන පමණක් මුල් කරගෙන තොරතුරු ලැබෙන මාධ්‍යයකි, *
1 point
53.රූපයේ දැක්වෙන මැහුම් ක්‍රමය වන්නේ *
1 point
Captionless Image
54) ඉංග්‍රීසින් අපේ රටට පැමිණි වර්ෂය වන්නේ *
1 point
55) ඔරුව පැදවීම සඳහා තිබිය යුතු උපකරණයකි,
1 point
Clear selection
56) අපට දැකිය හැකි මිරිදිය සත්ත්වයෙක් නොවෙයි
1 point
Clear selection
57) කුසගින්න නොදැනීම, සම ඉරි තැලීම, කට කොන වන වීම වැනි තත්ත්වයන් ඇති වන්නේ ශරීරයට අවශ්‍ය තරම් *
1 point
58.මෙම රූපයේ දැක්වෙන පිළිමය  වන්නේ *
1 point
Captionless Image
59) 2020 පැරා ඔලිම්පික් හෙල්ල විිසි කිරීම තරගයේ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ
1 point
Clear selection
60) “මා ගිය අමතක නොවන චාරිකාව” යන මාතෘකාව යටතේ නිර්මාණාත්මක වැකි 3 ක් ලියන්න. උක්තය, අඛ්‍යාතය , අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුය.
මාතෘකාවට අදාල නිවැරදි වාක්‍ය තෝරන්න
2 points
Clear selection
මාතෘකාවට අදාල නිවැරදි වාක්‍ය තෝරන්න
2 points
Clear selection
මාතෘකාවට අදාල නිවැරදි වාක්‍ය තෝරන්න
2 points
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy