8 ශ්‍රේණිය - බුද්ධ ධර්මය
2 වාරය සදහා සුදුසු බහුවරණ ප්‍රශ්න පත්‍රය
Sign in to Google to save your progress. Learn more
ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ආගමික අංශයේ ඉදිරිපත් කිරීමකි.මෙය 8 ශ්‍රේණිය බුද්ධ ධර්මය විෂය හදාරණ දිවයිනේ සියලු ම සිසු දරු දැරියන්ගේ භාවිතය සදහා සකස් කරන ලද්දකි.
නම - *
පාසල - *
01. භාරතයේ රජ කළ චණ්ඩාශෝක රජු ධර්මාශෝක බවට පත් වූයේ.................... මුණ ගැසීම නිසා ය.
1 point
Clear selection
02. භික්ෂූන් වහන්සේලාට නිවන් අවබෝධය පහසු කරවීම සඳහා පනවා වදාළ ශික්ෂා පද ඇතුළත් වන්නේ,
1 point
Clear selection
03. චීවරය හාත්පසින් වට කොට හැඳීම හා පෙරවීම හඳුන් වන්නේ .................. ලෙස ය.
1 point
Clear selection
04. කාව්‍ය ශේඛරය රචනා කරන ලද්දේ,
1 point
Clear selection
05. “පෙකණිය නොදක්වා - සළු ඇඳ බොලට දක්වා“   යන පද්‍ය යෙන් ප්‍රකාශ වන්නේ,
1 point
Clear selection
06. බුද්ධ දේශනාවට අනුව ඇඳුමක් ඇඳීමේ පරමාර්ථයක් නොවන්නේ,
1 point
Clear selection
07. ආහාර ගැනීමේ දී අනුගමනය කළ යුතු ශික්ෂා පදයක් නොවන්නේ,
1 point
Clear selection
08. ගිහියාගේ නිත්‍ය ශීලය වන්නේ,
1 point
Clear selection
09. අල්පේච්ඡ ජීවිතයකට හුරු වීමත්, අත්හැරීම ප්‍රගුණ කිරීමත්, නිවනට යන ජව වේගය වැඩි දියුණු වීමත් .............. සිදු වේ.
1 point
Clear selection
10. රජගහ නුවර ලෙහෙනුන්ට අභය භූමියක් වූ වනය හැඳින්වූ නම වන්නේ,
1 point
Clear selection
11. සිඟාල ගෘහපති විසින් කරන ලද වන්දනාව හැඳින්වෙන්නේ,
1 point
Clear selection
12. බුදු වහන්සේ සිඟාල ගෘහපතියාට දේශනා කරන ලද සූත්‍ර දේශනාව හඳුන්වන්නේ,
1 point
Clear selection
13. සිඟාලෝවාද සූත්‍රයට අනුව ස්වාමියා විසින් භාර්යාවට ඉටු කළ යුතු යුතුකම් ගණන වන්නේ,
1 point
Clear selection
14. සම්මාන කිරීම, අවමන් නොකිරීම, වෙනත් කාන්තාවන් කරා නොයාම, වඟකීම් පවරා දීම, ඇඳුම් පැළඳුම් ලබා දීම යනු,
1 point
Clear selection
15. සිඟාලෝවාද සූත්‍රයට අනුව වෙනත් කාන්තාවන් හා පුරුෂයන් කරා නොයාම හඳුන්වන්නේ,
1 point
Clear selection
16. හිත මිතුරන් ඇසුරු කිරීමේ දී අප විසින් අනුගමනය කරන පිළිවෙත් 05 කි. එනම්,
1 point
Clear selection
17. තිරිසන්ගත සතුන් පවා ප්‍රිය වචනයට අවනත වන බව කියවෙන ජාතක කතාව වන්නේ,
1 point
Clear selection
18. සතර බ්‍රහ්ම විහරණ යනු,
1 point
Clear selection
19. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව වන්නේ,
1 point
Clear selection
20. පන්සිය පනස් ජාතක පොතත් වහන්සේ රචනා ක‍ළේ  .................... යුගයේය.
1 point
Clear selection
21. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ,
1 point
Clear selection
22. පන්සිය පනස් ජාතක පොත ජාතක කතා ............ සමන්විත වේ.
1 point
Clear selection
23. වේදේහ රජුගේ පඬිවරු සතර දෙනාට අයත් නොවන්නේ,
1 point
Clear selection
24. බෝසතාණන් වහන්සේගේ උපාය කෞෂල්‍ය පිළිබඳ සඳහන් වන ජාතක කතාව වන්නේ,
1 point
Clear selection
25. නිගණ්ඨනාථපුත්ත නම් ශාස්තෘවරයා ,
1 point
Clear selection
26. බුදු රදුන් සමග වාද කිරීමට පැමිණි නිගණ්ඨනාථපුත්තගේ ප්‍රධාන දායකයා වන්නේ,
1 point
Clear selection
27. තමා උපමා කොට අන් අය හිංසාවට පීඩාවට ලක් නොකළ යුතු බව දැක්වෙන සූත්‍ර දේශනාව වන්නේ,
1 point
Clear selection
28. අට වැදෑරුම් දුකට අයත් නොවන්නකි,
1 point
Clear selection
29. ආයුෂ ගෙවී යාම මඟින් මරණයට පත් වීම හඳුන්වන්නේ,
1 point
Clear selection
30. පංචස්කන්ධයට අයත් නොන්නකි.
1 point
Clear selection
31. පංච උපාදානය යනු,
1 point
Clear selection
32. දුක්ඛ සත්‍ය ආකාර 03 කි. ඊට අයත් නොවන්නේ,
1 point
Clear selection
33. ලෝකය දුකින් පිරී ඇති බව තේරුම් ගැනීමෙන් අප ලබන ප්‍රයෝජනය වන්නේ,
1 point
Clear selection
34. දුක හට ගැනීමට හේතු වන තණ්හාව තුන් ආකාර වේ. එනම්,
1 point
Clear selection
35. නොගැළපෙන පද පේළිය තෝරන්න.
1 point
Clear selection
36. බුදු දහමේ කර්ම නමින් හැඳින්වෙන්නේ,
1 point
Clear selection
37. බුදු දහමට අනුව කර්ම සිදු වන දොරටු තුන වන්නේ,
1 point
Clear selection
38. ආත්ම භාව පන්සියයක් වසල වාදයෙන් අනුන් හෙළා දකින බමුණු කුලයක ඉපදී සිටිි රහතන් වහන්සේ නමකි.
1 point
Clear selection
39. දස අකුසල කර්මයන්ට අයත් නොවන්නේ,
1 point
Clear selection
40. ලෝක පාලක ධර්ම හෙවත් දේව ධර්ම ලෙස හැඳින්වෙන්නේ,
1 point
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy