I ‍- පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
ශිෂ්‍යයාගේ නම *
පහත දී ඇති රූපයට ආදේශනය කළ හැකි රූපය තෝරන්න.
01) *
2 points
Captionless Image
2) නොගැලපෙන රූපය තෝරන්න. *
2 points
03)මෙම රටාවට අනුව 5 වැනි සෘජුකෝණාස්‍රයේ තිබිය යුතු ඉරි කැබලි ගණන වන්නේ, *
2 points
Captionless Image
04) මුලින් දී ඇති රූපය ඉහළ සිට බැලූ විට පෙනෙන ආකාරය ඇඳ ඇති රූපය තෝරන්න . *
2 points
Captionless Image
පහත තද කළු පාටින් දැක්වෙන යෙදුම් වලට ගැලපෙන අවස්ථාව තෝරන්න.
05) අම්මා මොරසූරන වැස්සේ කඩේට ගියා ය. *
2 points
Captionless Image
06) ගසට නැගුණු මිනිසා පය ලිස්සා වැටී අනූනවයෙන් බේරුණි. *
2 points
Captionless Image
07) නොගැලපෙන වචනය සහිත පේළිය තෝරන්න. *
2 points
08) A හා B හිස්තැන් වලට ඇතුලත් විය යුතු වචන පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. *
2 points
Captionless Image
09) කොටුව තුළ දී ඇති වචනවලින් අන්තර් සම්බන්ධතාවයක් දැකිය නොහැකි වචනය ඇතුලත් කොටුව තෝරන්න. *
2 points
10) රටාව හඳුනාගෙන හිස් තැනට සුදුසු සංඛ්‍යාව තෝරන්න. *
2 points
Captionless Image
11)  එක් එක් ත්‍රිකෝණය තුළ ඇති කුඩාම ඉලක්කම භාවිතා කර සෑදිය හැකි විශාල ම සංඛ්‍යාව කීයද? *
2 points
Captionless Image
12) මෙහි දී ඇති සටහනේ සංඛ්‍යා පිහිටන්නේ යම්කිසි රටාවකට අනුවයි.එම රටාවට අනුව ත්‍රිකෝණය තිබෙන තැනට ආ යුතු සංඛ්‍යාව කීයද? *
2 points
Captionless Image
13) P හා Q සඳහා තිබිය යුතු අගයන් පිළිවෙළින් *
2 points
Captionless Image
14) පහත දැක්වෙන GRADE යන ඉංග්‍රීසි වචනයෙහි අකුරු වෙනත් ආකාරයකට GERAD ලියා ඇත.රටාව හඳුනා ගෙන ඒ රටාව අනුව PASTE යන වචනයෙහි අකුරු ලියා ඇති ආකාරය තෝරන්න . *
2 points
කවිය කියවා ප්‍රශ්නයට ගැළපෙන පිළිතුර තෝරන්න.                                                              
15) මෙම කවියේ  " උරණ නොවෙමු " යන්නෙහි අදහස වන්නේ, *
2 points
Captionless Image
16) සතුටෙන් ජීවත් වන ලෙස කවියෙන් කියා ඇත්තේ කුමකට උපමා කරමින් ද? *
2 points
Captionless Image
17) හිස්තැනට සුදුසු නිවැරදි පිළිතුර තෝරන්න . *
2 points
Captionless Image
18) සිනමාහල  : ප්‍රේක්ෂකයා  නම්  පුස්තකාලය  :  .................... *
2 points
පහත කොටුවේ ඇති ඉලක්කම් ගැන කියවෙන නිවැරදි ප්‍රකාශනය වන්නේ
19) මෙහි ඇති හතේ ගුණාකාර ඇති අවස්ථා *
2 points
Captionless Image
20) මෙහි වැඩි වාර ගණනක් ලියැවී ඇති ඉලක්කම *
2 points
Captionless Image
21) "මිනිස්සු ආවාට ගියාට වනාන්තර කපා දැමීම සිදු කරති" මෙයින් සිදුවිය හැකි දෙයක් වන්නේ, *
2 points
නිවැරදි පිළිතුර තෝරන්න.
22) ඇතා මෙල්ල කිරීමට භාවිතා කරන උපකරණය *
2 points
23) මුළුතැන්ගෙයි ආහාර පිසින තැනැත්තා *
2 points
පහත රූප සටහන බලා පිළිතුරු ලියන්න.
24) අඹ ගෙඩියක් හා දොඩම් ගෙඩියක මිල කීයද ? *
2 points
Captionless Image
25) අඹ ගෙඩි 3ක් හා දොඩම් ගෙඩි 5ක මිල කීයද ? *
2 points
Captionless Image
26) මෙහි සඳහන් විපත වන්නේ *
2 points
Captionless Image
27) මෙහි සඳහන්  පුද්ගලයා නොනැඟිටින්නේ, *
2 points
Captionless Image
මෙම වෘත්ත දෙක ඇසුරෙන් නිවැරදි පිළිතුර තෝරන්න .
28) මෙම වෘත්ත  දෙකේම දැකිය හැකි අකුර වන්නේ, *
2 points
Captionless Image
29) එක් රූපයක පමණක් දැකිය හැකි  ඉලක්කම් වනුයේ, *
2 points
Captionless Image
ඉදිරියේ ඇති රූපය හොදින් විස්තර කෙරෙන පිළිතුර තෝරන්න.
30) *
2 points
Captionless Image
31) සත්ත්ව ගොවිපලක කුකුළන් ද  ඌරෝ ද සිටිති. දෙවර්ගයෙන්ම සිටින සතුන් ගණන 7 කි.පාද ගණන  22කි.එහි සිටින ඌරන් ගණන කොතෙක්ද? *
2 points
32) ඔරලෝසු මුහුණතක පෙරවරු 10:30 දැක්වෙන විට පැය කටුව ඇත්තේ , *
2 points
33) "හැටහතර දහස් දෙසිය තිස් හය " නැමැති සංඛ්‍යාව අග සිට මුලට ලියා මුල් ඉලක්කම් තුන එකට එකතු කළ විට අගය වන්නේ, *
2 points
34) 1 සිට 25 තෙක් සංඛ්‍යා ලිවීමේ දී 1 ඉලක්කම ලිවිය යුතු වාර ගණන කීයද? *
2 points
35) පියල්ගේ වයසට අවුරුදු 12ක් එකතු කළ විට ,එය සීතාගේ වයසට අවුරුදු තුනකින් අඩුය. සීතාගේ දැන් වයස අවුරුදු 30 කි. පියල් ගේ වයස කීයද? *
2 points
36) සංදර්ශනයක එක් පේළියක ළමුන් 26 පෙළ ගැසී සිටින්නේ ගැහැණු ළමුන් දෙදෙනෙකුට පසුව පිරිමි ළමයෙක් සිටින ආකාරයටය.පේලියේ ඉදිරියෙන්ම සිටින්නේ ගැහැණු ළමුන්ය.එක් පේළියක සිටින ගැහැණු ළමුන් ගණන කීයද? *
2 points
37) කිලෝ මීටර 1.5 ක් දිග කම්බියක් එක සමාන කැබලි වලට කැපූ විට කැබැල්ලක දිග මීටර 30 ක් විය.ඒ කැපූ කැබලි ගණන කීයද? *
2 points
38) පන්තියක සිටින ගැහැණු ළමයින්ගේ සංඛ්‍යාව මුළු ළමයින්ගේ සංඛ්‍යාවෙන් 1/4 ක් වන අතර ගැහැණු ළමුන්ගේ සංඛ්‍යාව 18ක් නම්  පන්තියේ සිටින මුළු ළමුන් සංඛ්‍යාව කීයද ? *
2 points
39. පැයකට වාර හයක් කැරකැවෙන රෝදයක් මිනිත්තු 40 කදී කැරකැවෙන  වාර ගණන කීයද ? *
2 points
40) ප්‍රභාෂ  ළඟ රුපියල් දෙකේ කාසි හා රුපියල් පහේ කාසි වලින් රුපියල් විසි තුනක් ඇත. එහි තිබිය හැකි රුපියල් දෙකේ කාසි ගණන කීයද? *
2 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy