තෙවන වාර විභාගය -2020
මෙම ප්‍රශ්ණ පත්‍රය සඳහා ලබා දෙන කාලය පැය 02කි.එම කාලය තුල ප්‍රශ්ණ සියල්ලටම පිළිතුරු සැපයිය යුතු අතර අවසානයේ සබ්මිට් බටන් එක මත ක්ලික් කල යුතුය.
Email *
බහුවරණ ප්‍රශ්ණ පත්‍රය
මෙම ප්‍රශ්ණ පත්‍රය සඳහා ලබා දෙන කාලය පැය 02කි.එම කාලය තුල ප්‍රශ්ණ සියල්ලටම පිළිතුරු සැපයිය යුතු අතර අවසානයේ සබ්මිට් බටන් එක මත ක්ලික් කල යුතුය.
නාම ලේඛනයේ අංකය *
නම- *
පන්තිය *
ගුරුභවතාගේ නම *
1. ගබඩා කරන ලද වැඩසටහන් සංකල්පයේ (stored program concept) නිර්මාතෘ වනුයේ ?
1 point
Clear selection
2. පරිගණකයේ නිර්මිතිය සම්බන්ධයෙන් නිවැරදි වගන්ති/ය වන්නේ? *
1 point
Captionless Image
3. -56 හි බිටු අටේහි දෙකේ අනුපුරකය නිවැරදි දක්වා ඇති පිළිතුර වන්නේ?? *
1 point
4. ජානමය ඇල්ගොරිතම සම්බන්ධ නිවැරදි වගන්තිය වන්නේ? *
1 point
Captionless Image
5. ආකලකයක් යනු සංඛ්‍යාංක එකතු කිරීමට නිර්මාණය කල අංකිත තාර්කි පරිපථයකි. අර්ධා කලක පරිපථය පිළිබද  නිවැරදි වගන්ති/ය වන්නේ? *
1 point
Captionless Image
6. පිළි පොළක අවශ්‍යතාවය කුමක්ද? *
1 point
7. යම් ක්‍රියායනයක් ප්‍රධාන මතකයේ සිට අතත්‍ය මතකයට හුවමාරු කර යවන අවස්ථා වන්නේ? *
1 point
Captionless Image
8. පහත කවර අවස්ථා සසම්බාවි ප්‍රවේශ මතකය තුල පවතීද? *
1 point
Captionless Image
9. මෙහෙයම් පද්ධතියක ප්‍රධාන කාර්ය/ය වන්නේ? *
1 point
Captionless Image
10. මෙහෙයුම් පද්ධතියක් තුල භාවිතා වන පොට (treads)  පිළිබද නිවැරදි වගන්තිය වන්නේ? *
1 point
Captionless Image
11. යම් ක්‍රියාවලියක් පිළිබද පහත දක්වා ඇති වගන්ති සලකන්න. එම ක්‍රියාවලියට වඩාත් ගැලපෙන වදන කුමක්ද? *
1 point
Captionless Image
12. වදන් යෙමුගත පරිගණකයකයට ප්‍රවේශ විය හැකි උපරිම මතකය 4GB වේ. වදනක ප්‍රමාණය බයිට4 ක් නම් එම පරිගණකයයේ යොමු බසයේ අවම පළල බිටු වලින් සොයන්න? *
1 point
13. ජාලකරන ආරක්ෂක ක්‍රම පිළිබද පහත දක්වා ඇති වගන්ති සලකන්න. *
1 point
Captionless Image
14. අංකිත අත්සනයක් යනු පණිවිඩයක, මෘදුකාංගයක හෝ අංකිත ලේඛනයක සත්‍යතාවය සහ අඛණ්ඩතාවය තහවුරු කිරීම සදහා භාවිතා කරන ගණිතමය තාක්ෂණයකි. මේ සඳහා අනුගමණය කරන නිවැරදි පියවර අනුපිළිවෙලින් දක්වා ඇත්තේ?   *
1 point
15. පහත වගන්ති  අතරින් නිවරදි වගන්ති/ය වන්නේ? *
1 point
Captionless Image
16-18  ප්‍රශ්ණ සඳහා පිළිතුරු සැපයීමට පහත නියමාලි සලකන්න
a) HTTP   b) ESMTP           c) POP                      d) RIP           e) SIP                          f ) UDP
16. ඉහත කුමන නියමාවලි යෙදුම් ස්ථරය තුල පවති යැයි සලකිය හැකිද? *
1 point
17. සම්බන්ධතා විරහිත සන්නිවේදනය සඳහා යොදා ගන්නා නියමාවලි/ය වන්නේ? *
1 point
18. කුමන නියමාවලි/ය 5වන ස්ථරය තුල පවතීද? *
1 point
19. “LAN X” හි පවතින A පරිගණකය විසින් P නම් දත්ත පැකට්ටුවක් “LAN Y” හි B පරිගණකය වෙත සාර්ථකව භාර දී ඇත. LAN X සහ Y සම්බන්ධ කිරීමට S1, S2 ස්විච හා R මංහසුරුව බාවිතා කරයි. ඉහත සිද්ධිය පිළිබද නිවැරදි වගන්තිය වන්නේ? *
1 point
Captionless Image
20. 7වන ස්ථරයේ සිට 1වන ස්ථරය දක්වා දත්ත ගමන් කිරීමේදී විවිධ වෙනස්කම් වලට භාජනය වේ. දත්ත වලට සිදුවන වෙනස් වීම් නිවැරදි පිළිවේලට දක්වා ඇති පිළිතුර වන්නේ? *
1 point
21. සකසනය දත්ත සකස් කිරීම සඳහා රෙජිස්තර මතකයක් බාවිතා කරන්නුයේ? *
1 point
Captionless Image
22. පහත මතක වර්ග පිළිබද නිවැරදි වගන්ති/ය වන්නේ? *
1 point
Captionless Image
23. මහාදත්ත පිළිබද නිවැරදි වගන්ති/ය වන්නේ? *
1 point
Captionless Image
24. පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද නිවැරදි වගන්තිය වන්නේ? *
1 point
25. ව්‍යාපාර කාර්යය රූපසටහන් ඇදීමේ ප්‍රධාන අරමුණ/ණු වන්නේ(BAM )? *
1 point
Captionless Image
26 සිට 30 දක්වා අසා ඇති ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීමට පහත HTML කේතය බාවිතා කරන්න.
26 සිට 30 දක්වා html ‍කේතවලින් ලබා දෙන ප්‍රතිදාන වල පැහැය දැක්වෙන පිළිතුර තෝරන්න.
26.
Rathnavali Balika- Gampaha
1 point
27. < h2 class= “setBlue”> Leading Buddhist school in Srilanka
1 point
1 point
29.
Best results
1 point
wel come to RBV
1 point
30. පහත දැක්වෙන html ටැග් සලකා බලන්න. එය තැබීමෙන් පසු රේඛා බිඳීමක් සිදු කරන්නේ කුමන ටැගයද? *
1 point
Captionless Image
32. දත්ත ගැලීම් සටහන් පිළිබද නිවරදි වගන්ති/ය වන්නේ? *
1 point
Captionless Image
33. පහත කුමන වගන්තිය කාර්ය බද්ධ අවශ්‍යතා පිළිබද නිවැරදි අර්ථ දැක්වීමක් ලබා දෙයිද? *
1 point
34. පහත පයිතන් කේතයේ ප්‍රතිදානය කුමක්ද? (3**2)+5/6 *
1 point
ප්‍රශ්ණ අංක 35 සිට 36 දක්වා පිළිතුරු සැපයීමට පහත පයිතන් වැඩසටහන සලකන්න.
පහත පයිතන් වැඩසටහන් මගින් අරය සඳහා දෙන ලද අගයකට වෘත්තයක පරිධිය ගණනය කිරීම සිදුකරයි. අරය r , පරිධිය C  මඟින්ද C නිරූපනය කරන අතර වෘත්තයේ පරිධිය පහත සමීකරන‍යන් ගණනය කල හැක. formula:C = 2πr
35. පරිශිලකයා විසින් අරය සඳහා අගය ලෙස 7 ඇතුලත් කල විට ඉහත වැඩස‍ටහනේ ප්‍රතිදානය කුමක්ද? *
1 point
36. ඔබේ පිළිතුර සඳහා හේතුව කුමක් ද? *
1 point
37. මෙම වැඩසටහන තුල යම් දෝෂයක් පවතී. එය නිවැරදි කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ? *
1 point
38. පහත පයිතන් ‍කේතයේ  P සහ Q  සඳහා ප්‍රතිදානය ලෙස ලබා දෙන අගයන් මොනවාද? *
1 point
Captionless Image
39. පයිතන් දත්ත ප්‍රරූප පිළිබද නිවැරදි වගන්ති/ය කුමක්ද? *
1 point
Captionless Image
40. ............................. යනු උපලැකි දෙකක් ‍හෝ කිහිපයක් එකතුවෙන් සැදෙන අතර වගුවක ඇති රෙකෝඩයක් අනන්‍යව හදුනා ගැනීමට මෙය උපයෝගි කර ගනී. *
1 point
41. ER සටහන පිළිබද වැරදි වගන්තිය සොයන්න? *
1 point
42. සම්බන්ධක ආකෘතිය පිළිබද නිවැරදි වගන්ති තෝරන්න. *
1 point
Captionless Image
43. නිහිත පද්ධතියක් ගොඩනැගීමේදි ඇති බාදාවන් මොනවාද? *
1 point
44. ක්ෂුද්‍ර සකසන (microprocessor) හා ක්ෂුද්‍රපාලක (microcontroller) පිළිබද වැරදි වගන්තිය කුමක්ද? *
1 point
45. providing ද්‍යුත් උපාංග අන්තර්ජාලයට සම්බන්ධ කිරීමෙන් විවිධ පාලනයන් සහ පහසුකම් සැපයීම හැඳින්වෙන්නේ? *
1 point
46. iot පද්ධතියක මුලික සංරචකයක් නොවන්නේ? *
1 point
47. පහත කුමක් ඉ-වෙළද පොළක පුර්වාන්ත ක්‍රියාවලිය තුල අන්තර්ගත නොවේද? *
1 point
48. ………………...යනු විවෘත නියෝජන සේවාදායකයක් වන අතර එය ජාලයේ ආරක්ෂාවට යොදයි. *
1 point
49. කමල් තම ජංගම දුරකථනය අන්තර්ජාලය ඔස්සේ නුවර සිටින නිමල් නැමැත්තෙක්ට විකුණයි. මෙම ව්‍යපාර ගණුදෙනුව අයත් වනුයේ? *
1 point
50. ප්‍රවීන පද්ධතියක අඩංගු සංරචක/ය වන්නේ?           *
1 point
Captionless Image
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy