JavaScript isn't enabled in your browser, so this file can't be opened. Enable and reload.
2025 වසර සඳහා අයවැය යෝජනා ලබා ගැනීම
මිනුවන්ගොඩ නගර සභාව
Sign in to Google
to save your progress.
Learn more
* Indicates required question
ඔබගේ නම
Your answer
ග්‍රාම සේවා කොට්ඨාශය
*
Your answer
මිනුවන්ගොඩ නගර සභා සීමාව තුල සිදුකළ යුතු බවට ඔබ විසින් යෝජනා කරන නව සංවර් ධන ක්‍රියාවලි ( නිවැරදි මායිම් හෝ සීමා සහිතව දක්වන්න - උදාහරණ - මාර් ග සංවර්ධන යෝජනාවක් නම් මාර් ගය ආරම්භක හා අවසාන ස්ථාන පැහැදිලිව නම් කරන්න)
Your answer
මිනුවන්ගොඩ නගර සභා සීමාව තුල සිදුකළ යුතු බවට ඔබ විසින් යෝජනා කරන මං මාවත්, බෝක්කු, පාලම්, ප්‍රජා ශාලා, ළිං ආදිය සම්බන්ධ වැඩිදියුණු කිරීම් ( නිවැරදි මායිම් හෝ සීමා සහිතව දක්වන්න )
Your answer
මිනුවන්ගොඩ නගර සභාවේ ආදායම් උත්පාදනය ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් ඔබ විසින් කරනු ලබන යෝජනා
Your answer
මිනුවන්ගොඩ නගර සභාව මඟින් දියත් කරනු ලබන කසල කළමනාකරණය සම්බන්ධ ඔබගේ යෝජනා
Your answer
මිනුවන්ගොඩ නගර සභාව මඟින් දියත් කරනු ලබන පෙර පාසල වැඩිදියුණු කිරීම සම්බන්ධ ඔබගේ යෝජනා
Your answer
මිනුවන්ගොඩ නගර සභාවේ සිරිවර් ධන මහජන පුස්තකාලය මඟින් දියත් කරනු ලබන සේවාවන් වැඩිදියුණු කිරීම සම්බන්ධ ඔබගේ යෝජනා
Your answer
මිනුවන්ගොඩ නගර සභාවේ සමස්ථ සේවාවන් වැඩිදියුණු කිරීම සම්බන්ධ ඔබගේ යෝජනා
Your answer
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. -
Terms of Service
-
Privacy Policy
Does this form look suspicious?
Report
Forms