මාණ්ඩලික හා විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීම.(Obtaining Information of Administrative and Executive Grade Officers).
සබරගමුව පළාත් සභාව යටතේ ඇති සියළුම ආයතනයන්හි සේවයේ නියුතු මාණ්ඩලික මට්ටමේ හා විධායක ශ්‍රේණි වල සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා මෙම පෝරමය නිර්මාණය කර ඇත.
This form has been created to obtain information on the Administrative level and executive grade officers working in all the institutions under the Sabaragamuwa Provincial Council.