Achieving Your Higher Education Dreams
ඔබ දැනට සාමාන්‍යය පෙළ හෝ උසස් පෙළ හදාරන පාසල් ශිෂ්‍යයෙක්ද? ඔබගේ ඉදිරි විභාග සඳහා තෝරා ගත යුතු විෂයයන් හෝ විෂය ධාරාවන් පිළිබඳව ඔබ නොදන්නේද? එසේත් නැතිනම් ඔබට ශ්‍රී ලංකාවේ ඇති වඩාත් සුදුසු වෘත්තීය මාර්ග පිළිබඳ මග පෙන්වීමක් අවශ්‍ය පාසල් හැරගිය අයෙක්ද? එසේ නම් මෙය ඔබේ අවස්ථාවයි! IEEE SL Inspire හි අපි ඔබේ සිහින වඩාත් හොඳින් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබට පවතින වෘත්තීය මාර්ග මොනවාදැයි පෙන්වීමට වෘත්තීය මාර්ගෝපදේශන දේශනයක් පවත්වනු ලැබේ.

Are you a school student who is currently engaged in O/Ls or A/Ls? Are you unaware about what subjects or streams to pick for your upcoming exams? Or are you a school leaver who needs guidance on what sort of career paths exist out there in Sri Lanka, which might be the most suitable for you? Then this session is for you! We at IEEE SL Inspire are hosting a career guidance session to show you what career paths exist for you to best achieve your dreams.
නම (Name) *
පාසල (School) *
ශ්‍රේණිය (Grade) *
උසස් පෙළ විෂය ධාරාව (Advance Level (AL) Stream)
Odznacz
දුරකතන අංකය (Phone Number) *
විද්‍යුත්  තැපෑල (E- mail) *
Prześlij
Wyczyść formularz
Nigdy nie podawaj w Formularzach Google swoich haseł.
Ta treść nie została utworzona ani zatwierdzona przez Google. Zgłoś nadużycie - Warunki korzystania z usługi - Ochrona danych osobowych