II පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
ශිෂ්‍යයාගේ නම *
පහත සඳහන් ඡේදය හොඳින් කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.          
උඩමළුවට  ළං වෙද්දි ඇසුණු ශබ්දය කුමක්ද ? *
1 point
Captionless Image
බෞද්ධයෝ සිරි පතුල නමස්කාර කළේ කෙසේද ? *
1 point
Captionless Image
සියළු  දෙනාම ප්‍රාර්ථනා කළේ කුමක්ද ? *
1 point
Captionless Image
ඉර යන්නට සමාන අරුත් දෙන පදය තෝරන්න. *
1 point
Captionless Image
එළිය  යන්නට විරුද්ධාර්ථ පදය ලියන්න. *
1 point
Captionless Image
ඉර සේවාව නරඹන්නට හැකි වන්නේ දවසේ කුමන කාලයක ද ? *
2 points
Captionless Image
02) අවරෝහණ  අක්ෂරයකින් ආරම්භ වන වචනය තෝරන්න. *
1 point
අතීතයේ මිනිසුන් දුර ගමන් යන අතරමග නවාතැන් ගත් ස්ථානය ...................................යනුවෙන් හඳුන්වයි. *
1 point
03) සුදුසු වචනය යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.
...................... වටා මුතු පර වැටියයි. *
1 point
......................... පසුගිය වාර්තාව ඉදිරිපත් කළේය. *
1 point
04) අර්ථවත් වාක්‍ය තෝරන්න. *
1 point
පහත සඳහන් අදහසට ගැළපෙන ආප්තෝපදේශය තෝරන්න.
උගත් ශිල්පය ම  මතු ආරක්ෂාව සලසයි. *
1 point
05) උපමාව තෝරන්න.
රාත්‍රියේ පියාඹන කණාමැදිරියන් අහසේ දිදුලන තරු මෙන් පෙනුණි. *
1 point
පහත සඳහන් වගන්තිය ලිඛිත භාෂාවට හරවා ලියන්න.
සඳ වට කර තාරකාවෝ බබළනවා *
1 point
06) නිවැරදිව විරාම ලක්ෂණ යොදා ඇති වාක්‍ය තෝරන්න. *
1 point
සුදුසු යුගල පදය තෝරන්න.                       විහිළු *
1 point
07) පහත සඳහන් එක් එක් වගන්තිවල උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරැදි නම් " නිවැරදි " ලෙසත් වැරදි නම් " වැරදි " ලෙසත් තෝරන්න.
ගස් සුළඟට සෙලවුණෝය. *
1 point
කුරුල්ලෝ ඉහළ අහසේ පියාසර කළෝය. *
1 point
සිංහයා ගුහාවෙන් පිටතට ආවාය. *
1 point
මම දිනපතා ප්‍රවෘත්ති අසමි. *
1 point
08) අතීත කාල ක්‍රියා පදය තෝරන්න.
ඈ වයලීනය අතට ...................... *
1 point
සමනලයා මල් පැණි ...................... *
1 point
09)  ප්‍රස්තාව පිරුළු සම්පූර්ණ වීමට අවශ්‍ය කොටස වරහන් තුළින් තෝරන්න.
කටුස්සාගේ කරේ .................... *
1 point
ඉඟුරු දීලා ..................... *
1 point
පහත දී ඇති එක් එක් වගන්තියට ගැළපෙන වචනය  තෝරන්න.
පුරුෂ ලිංග ඒක වචන පදයෙකි. *
1 point
ප්‍රාණවාචී බහු වචන උක්ත පදයකි. *
1 point
එක් එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය තෝරන්න.
11) *
2 points
Captionless Image
*
2 points
Captionless Image
12) කියමනට අදාළ සත්වයා තෝරන්න .
I have a eight legs *
2 points
I can swim *
2 points
පහත වාක්‍ය අතුරින්  නිවැරදි වාක්‍ය තෝරන්න.
13) *
2 points
පහත දැක්වෙන වාක්‍ය වල සිංහල තේරුම තෝරන්න.
In which grade are you *
1 point
පහත සඳහන් දෙමළ වැකියේ නිවැරදි අර්ථය තෝරන්න.
14) උංගළුක්කු  මාම්පළම්  වේණ්ඩුමා *
2 points
15) " යහපත් මිතුරන් ඇසුරු කරමු " යන  මාතෘකාව පිළිබඳ වාක්‍ය තුනක් පොතක ලියන්න(සෑම වාක්‍යයක්ම වචන පහකට නොඅඩු විය යුතුය .උක්ත ආඛ්‍යාත සම්බන්ධය හා අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුය. )
(16) දී ඇති සංඛ්‍යා සියල්ලම යොදාගෙන පොදු අන්තරයක් වන සේ සංඛ්‍යා රටාව ලියන්න . *
2 points
Captionless Image
(17) පහත දැක්වෙන අගයන්ගේ පිළිතුර රෝම සංඛ්‍යාංකයෙන් ලියන්න.                                                        v+ iii + viii + iii =.................. *
2 points
18) හිස්තැන් පුරවන්න. *
2 points
Captionless Image
19) උදෑසන  පෙරවරු 7.20 ට නිවසින් පිටත්  වූ නාලක පැය 6 මිනිත්තු 50  ට පසු කොළඹට ළඟා විය. නාලක කොළඹට ළඟා වූ වේලාව පැය 24 ඔරලෝසු වේලාවෙන් ලියන්න. *
1 point
ඔහු කොළඹට යාමට ගතවූ කාලය කොපමණද ? *
1 point
20) බිල්පත සම්පූර්ණ කරන්න. බිල්පත ගෙවීමට රුපියල් 800.00 ක් දුන් විට ඉතුරු මුදල කීයද? *
2 points
Captionless Image
21) භාජනයක  තිබූ 5 L 750 ml ජලය ටැංකියට දැමූවිට ටැංකියේ ජලය 17 L 350 ml විය. 5 L 750 ml දැමීමට පෙර ටැංකියේ තිබූ ජල ප්‍රමාණය කොපමණද? *
2 points
22) මගියෙකු 25 km 500 m දුරක් දුම්රියෙන් ද ඉතිරි දුර බසයෙන් ද ගියේය. මුළු දුර 34 km නම් බසයෙන් ගිය දුර මුළු දුරෙන් කොපමණ භාගයක් ද? *
2 points
23) තේ හැන්දකට අල්ලන දියර ප්‍රමාණය 5 ml ක් වේ. රෝගියෙකුට දිනකට තේ හැඳි 2 බැගින් සතියකට පානය කළ යුතු බෙහෙත් ප්‍රමාණය කොපමණද ? *
2 points
24) 600න් දෙකෙන් පංගුවට 200ක් එකතු කර 8න් බෙදූ පසු ඉතිරි වන සංඛ්‍යාව කීයද ? *
2 points
25)පෙට්ටියක ඇති පෑන් වලින් 1/2 ක් රතු පාටය.1/2 ක් නිල් පාටය.නිල් පාට පෑන් ගණන 18 ක් නම් පෙට්ටියේ ඇති මුළු පෑන්  ගණන කීයද ? *
2 points
26) මට ඇපල් ගෙඩි තුනක් හා දොඩම් ගෙඩියක්  මිලට ගැනීමට රුපියල් 190.00ක් වැය විය.දොඩම් ගෙඩි 3 ක් හා ඇපල් ගෙඩියක් මිලට ගැනීමට රුපියල් 170.00ක් වැයවිය . ඇපල් ගෙඩියක මිල කොපමණද ? *
2 points
27) ඕනෑම තීරුවක,පේලියක හෝ විකර්ණය ඔස්සේ එකම එකතුවක් ලැබෙන සේ ලියා ඇති මැජික් කොටුවක් මෙහි දැක්වේ.A හි අගය කුමක්ද ? *
2 points
Captionless Image
28) වත්තක සිටින සතුන්ගෙන් 1/5 ක් පක්ෂීන් ය. 1/10 ක් උරගයින් ය.ඉතිරිය සිව්පාවුන්ය. වත්තේ සිටින සිුපාවුන් ගණන 35කි. වත්තේ  සිටින පක්ෂීන් ගණන කීයද ?
2 points
Clear selection
29) මීටර් 12ක කණුවකින් මීටර් 36 ක් දිග  සෙවණැල්ලක් වැටෙන මොහොතක මීටර් තුනක් උස කණුවකින් වැටෙන සෙවණැල්ලේ  දිග සොයන්න. *
2 points
30) සමාන පැති හයකින් යුත් පොකුණක  සම දුරින් ගල් තබා ඇත. තබා ඇති මුළු ගල් ගණන 54 ක් නම් පැත්තකින් සිට බලන්නකුට පෙනෙන ගල් ගණන සොයන්න. *
2 points
31) ධීවරයින් මසුන් ඇල්ලීමට භාවිත කරන උපකරණයකි. *
1 point
32) පහත නම් සඳහන් ශාක පත්‍ර දෙකක් එක් කාණ්ඩයකට අයත් ය.එසේ අයත් නොවන ශාක පත්‍රය වන්නේ,
1 point
Clear selection
33) අයඩින් වැඩිපුර ඇත්තේ , *
1 point
34) සිතියමක කඳුකර ප්‍රදේශ පෙන්වා ඇත්තේ , *
1 point
35) අකුණු සැර වැදීමට වැදීමට වඩාත් හේතු විය හැක්කේ , *
1 point
36) කජු , ගම්මාලු , කිරල  යන බීජ ව්‍යාප්ත වන්නේ පිළිවෙලින්, *
1 point
37) දියවැඩියා රෝගය පාලනයට වඩාත් යෝග්‍ය  ආහාරය වන්නේ, *
1 point
38) රෝපණය කිරීමට යෝග්‍ය  බීජයක  ලක්ෂණයක් නොවන්නේ, *
1 point
39) තවාන්  වලින් ලබා ගන්නා  පැළ කාණ්ඩයට අයත් වන්නේ, *
1 point
40) කෘත්‍රිම වර්ණක හා රසකාරක වැඩිපුර  ආහාරයට ගැනීම හේතුවෙන් ඇතිවිය හැකි රෝගයකි. *
1 point
41) සමාජ විරෝධී ක්‍රියාවක් නොවන්නේ , *
1 point
42) තැපැල් පෙට්ටියක වර්ණය වන්නේ , *
1 point
43) නැවත භාවිත නොකළ හැකි ඉවත ලන දෙයක් වන්නේ , *
1 point
44) ගොයම් වගාවට පමණක් හානි කරන සතුන් පමණක් ඇතුළත් පිළිතුර වන්නේ, *
1 point
45) මම අපේ පවුලේ අයට ගුණගරුක හොඳ දරුවෙක් වෙනවාමයි.මෙය අයත් වන්නේ, *
1 point
46) පරාක්‍රම සමුද්‍රය අයත්වන  පළාත , *
1 point
47) ලොව  ප්‍රකට බිතුසිතුවම්  ඇති ස්ථානයකි. *
1 point
48) කන මගින් පමණක් තොරතුරු ලබා දෙන මාධ්‍යකි. *
1 point
49) කණ්ඩායමක් සමග සමග ක්‍රියා කිරීමේදී ලැබෙන වාසියක් නොවේ. *
1 point
50) අපේ ජාතික උරුමයන් අතරට අයත් නොවේ. *
1 point
51) ශ්‍රී ලංකාවට ආවේණික ඒක දේශික ශාකයන් වන්නේ, *
1 point
52) සමනල බිත්තර බහුලව දැකිය හැකි ශාක පත්‍රයකි. *
1 point
53) ශ්‍රී ලංකාවේ ඉදි වූ මුල්ම අධිවේගී මාර්ගය වන්නේ , *
1 point
54) ව්‍යාජ අනුකරණ වලින් යුතු භාණ්ඩ විකුණන්නන් පිළිබඳව දැනුම් දිය යුත්තේ, *
1 point
55) කතරගම පූජා භූමිය සහ සීගිරිය යන ස්ථාන පිහිටා ඇති පළාත් පිලිවලින් , *
1 point
56) බිත්තියක සිරස් බව මැන බැලීමට යොදා ගනු ලබන උපකරණයකි. *
1 point
57) මෙම රූපික ප්‍රකාශනයෙන් කියවෙන්නේ , *
1 point
Captionless Image
58) කැලණි විහාරය පිහිටා ඇති දිස්ත්‍රික්කය වන්නේ , *
1 point
59) ශ්‍රී ලංකාවේ පිහිටි දිය ඇල්ලක් වන්නේ , *
1 point
60) දඬු හා බීජ යන ආකාර දෙකටම පැළ කරගත හැකි ශාකයක් වන්නේ ,
1 point
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy