පැය 150 දෙමළ භාෂා පාඨමාලාව
මෙම පාඨමාලාව සිදු කිරීමට තෝරාගනු ලබන්නේ පරිවේනාචාර්ය සේවයේ 3II ශ්‍රේණියේ නුපුහුණු පරිවේනාචාර් ය ස්වාමීන්වහනසේලා පමණක් බව සැලකිය යුතුය. එක් පිරිවෙන් ආයතනයකින් එක් ස්වාමීන් වහන්සේ නමක් පමණක් අයදුම් කළ හැකිය. 2023.12.03 වන දිනට පෙර මෙම අයදුම්පත්‍රය සම්පූර් ණ කළ යුතුය.  මෙය සම්පූර් ණ කිරීමට හැකි අය පමණක් අයදුම් කරන ලෙසත් කිසිම හේතුවක් මත තෝරාගැනීමෙන් පසු ඉවත්වීමට නොහැකි බවත් දන්වා සිටිමි. මුලින්ම ලැබෙන අයදුම්පත්‍ර වලට ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.
Sign in to Google to save your progress. Learn more
01 පිරිවෙනේ නම *
02 පළාත *
03 දිස්ත්‍රික්කය *
04 කලාපය *
05 ලිපනය *
06  පරිවේනාචාර් ය හිමියන්ගේ නම  *
07  හැදුනුම්පත් අංකය *
08  දැනට සිටින ශ්‍රේණිය *
09   ගුරු පුහුණුවක් ලබා ඇත/ නැත  *
10  දුරකථන අංකය *
11  whatsapp අංකය *
12  අනුමත විෂය *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy