සැ.යු.- 1. මෙම ප්‍රශ්නාවලිය ඔබගේ ආයතනයේ ප්‍රධාන තොරතුරු නිලධාරියා (CIO) හෝ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වගකීම් හසුරුවන නිලධාරියෙකු විසින් පිරවීම අත්‍යවශ්‍ය වේ.
2. සියලු ප්‍රශ්න සදහා පිළිතුරු සැපයිය යුතු වේ.
3. මෙම ප්‍රශ්නාවලිය සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පිළිතුරු සපයන්න.
4. මෙම පෝරමය පිරවීමේදී ඔබට කිසියම් දුෂ්කරතාවයක් ඇති වුවහොත්, වැඩිදුර සහාය සඳහා කරුණාකර 0112093103 අංකයෙන් තොරතුරු තක්ෂණ අංශය හෝ 071 8159332 අංකයෙන් සහකාර අධ්‍යක්ෂ (ICT) අමතන්න.
සමීක්ෂණය සඳහා වෙන් කරන කාලයට ස්තූතියි.