Calling Applications for the Organizing Committee (Touch The Peak Annual Job Fair 2022 - Faculty of Engineering Episode)
වෘත්තීය ජීවිතයට පිය මැනීමට සූදානම් වන අපේම විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නිවැරදි මාර්ගය තෝරා ගැනීමට සහය වීම උදෙසා මෙවරත් අපි සුදානම්. වෘත්තීය කුසලතා සංවර්ධන සංගමය මගින් සංවිධානය කරනු ලබන TTP Job Fair 2022 - FOE Episode සදහා,
- Company calling
- Company coordinating
- Graphic designing
- Video Editing
- Caption writing
අංශ ඔස්සේ ඔබගේ දායකත්වය ලබාදීමට හැකිනම් පහත ගූගල් පෝරමය සම්පුර්ණ කරන්න.
This time we are ready to help you to choose the right path for you as you prepare to step into your career. For the TTP Job Fair 2022 - FOE Episode organized by the Career Skills Development Society,
- Company calling
- Company coordinating
- Graphic designing
- Video Editing
- Caption writing
If you can contribute through the sections, please fill out the Google form below.