පළමු වාරය    පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්   5 ශ්‍රේණිය
Sign in to Google to save your progress. Learn more
නම:(ඉංග්‍රීසියෙන්) *
පාසල:(ඉංග්‍රීසියෙන්) *
1. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම්හි තුන්වන, හතරවන සහ පස්වන ක්‍රියාකාරකම් පිළිවෙලින් දක්වා ඇති පිළිතුර වන්නේ *
4 points
2. සිරිතකට උදාහරණයකි *
4 points
3. මිනිසුන්ගේ ජීවිත සංකීර්ණ වීම නිසා ඔවුන්ට අත්විඳීමට සිදුව ඇති දෙයක් නොවන්නේ *
4 points
4. සහනශීලී ප්‍රකාශයකට උදාහරණයක් නොවන්නේ *
4 points
5.ජලය නිසි පරිදි පානය නොකිරීමෙන් සිදු වන දෙයක් නොවන්නේ *
4 points
6. “අංගම් පොර”යනු *
4 points
7. අපේ ජාතික උරුමයක් නොවන්නේ *
4 points
8. තම ප්‍රදේශයේ ප්‍රජාව හා සමීපව කටයුතු කරන රාජ්‍ය නිලධාරියකු නොවන්නේ *
4 points
9. අතීතයේ ලෙඩ රෝග සුවපත් කිරීමට යොදාගත් ක්‍රමයක් නොවන්නේ *
4 points
10. ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දුන් ක්‍රීඩිකාව වන්නේ *
4 points
11.කඳෙහි අතු බෙදී නැති ශාකයක් වන්නේ *
4 points
12.පුළුන් ශාකයේ බෝවීම ( බීජ ව්‍යාප්ත වීම ) සිදු වන්නේ *
4 points
13. මෙම ශාකයේ කරල් රසකාරකයක් ලෙස යොදාගනියි *
4 points
14. පොල්තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ *
4 points
15.ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් නොවන්නේ *
4 points
16. පෘෂ්ටයක ඇලී සිටීම සඳහා විශේෂ පාද සහිත සතෙකි *
4 points
17.ශාක පත්‍ර භාවිත කර කූඩු සාදන සතෙකු වන්නේ *
4 points
18. ශ්‍රී ලංකාවට ආවේණික සතෙකු නොවන්නේ *
4 points
19. උභය ජීවියකු නොවේ *
4 points
20.මල් පරාගනයට දායක වන සතෙකි *
4 points
21. පොදුවේ භාවිතා කරන භාණ්ඩ යුගලයක් නොවන්නේ *
4 points
22. උපකරණ භාවිතා කිරීමෙන් තොරව කරන ක්‍රීඩාව වන්නේ *
4 points
23. අතීතයේ භාවිතා කළ උපකරණ වලින් සිදු වූ අවාසියක් වන්නේ *
4 points
24. සූර්ය කෝෂ ක්‍රියාත්මක වීමට අවශ්‍ය බල ශක්තිය වන්නේ *
4 points
25. සංගීත කාමරේ දැකිය හැකි උපකරණයකි *
4 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy