15.7.2021 "NLP තුලින් ස්වයං නිපුණත්වය" වැඩමුළුව හඳුන්වා දීමේ වැඩසටහන - නොමිලේ - සිංහල මාධ්‍යයෙන් ("Introduction to Mastery of Self through NLP" Free Webinar - Sinhala Medium)
මෙම වෙබ් වැඩසටහන මඟින් සති 10 යේ වැඩමුළුව තුලදී සැසි 10 මඟින් ආවරණය කිරීමට බලාපොරොත්තු වන  NLP මෙවලම් කිහිපයක් ඔබට අත්දැකීමට අවස්ථාවක් දෙනු ලැබේ. මෙම හඳුන්වාදීමේ වෙබ් සැසිය ජුලි මස 15 වන බ්‍රහස්පතින්දා ප.ව. 6.30 - 7.30 දක්වා පවත්වනු ලබයි.

"NLP තුලින් ස්වයං නිපුණත්වය" වැඩමුළුව අගෝස්තු මස 19 වන දින ආරම්භ වේ.

මෙහි ලියාපදිංචි වූ විගස තිරයේ දිස් වන  Zoom ලින්ක් එක ළඟ තබා ගන්න.

ඔබට වැඩසටහනට ඇතුල් වීමට සහය අවශ්‍ය නම් මෙම අංකයට +94777607522 වට්සැප්/WhatsApp  කර හෝ prarthana@sensei-international.com ඊමේල්  කර හැක.
වැඩි විස්තර සඳහා https://www.ranjandesilva.com/ms-online-expert-sinhala 

Sign in to Google to save your progress. Learn more
Email *
නම / Name *
 ආයතනයේ නම / Name of your Organization
මොබයිල් දුරකථන අංකය / Contact Number (ව්ටසප්/ WhatsApp) *
මෙම වෙබ් සැසියෙන් ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද? / What would you like to gain by attending the webinar? *
ප්‍රශ්ණ හා අදහස් / Questions & Comments
Cover banner
Submit
Clear form
Never submit passwords through Google Forms.
reCAPTCHA
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy