Student's Feedback on Lecturers
එක් එක් දේශණ්‍යට අදාලව
i. දේශණය නියමිත වේලාවට පටන් ගනි.
ii. නියමිත කාලය අවසන් වන තුරු දේශණය පවත්වයි.
iii. දේශණයට අදාල Handout දේශණය අතරතුරු හෝ දේශණ්‍යට පෙර ලබාදෙයි.
iv. CBT Curriculum හි දේශණයට අදාල Learning Contain හි සදහන්ක විෂය කරැණූ පිළිබද ප්‍රමාණාත්මක දැනුමක් ලැබුණි.
v. CBT Curriculum හි දේශණයට අදාල Learning Outcome ඔබ තුළ සංවර්ධනය වීමට මග පෑදිනි.
vi. CBT Curriculum හි දේශණයට අදාල Skills සංවර්ධනය කර ගැනීම සදහා Assignment කිරීමට මග පෙන්ඔවීම ලබාදුනි..
vii. දේශණය තුළින් මුල් ළමාවිය සංවර්ධනයට භාවිතා කළ හැකි කුසලතා සංවර්ධනය විය,
viii. දේශණය තුළින් ඔබගේ ගුරැ ජීවිතයට වටිනාකමක් එකතු විය.
ix. මෙම දේශණයට අදාල පෙර පැවරැම ප්‍රයෝජනවත් ය.