පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී

සේවාලාභී ගනුදෙණුකාරභවතුන්ගේ තෘප්තිමත්භාවය පිළිබඳ සමීක්ෂණය

 හිතවත් ගනුදෙණුකාරභවතාණෙනි,

 අප සමඟ ගනුදෙණු කිරීමේ දී ඔබගේ තෘප්තිමත්භාවය දැන ගැනීම මෙහි දී අපගේ උත්සාහයයි. මේ සඳහා ඔබගේ වටිනා කාලයෙන් විනාඩි 10 ක් පමණ ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. කරුණාකර ඔබගේ වටිනා ප්‍රතිචාරය අප වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතර එය අපහට ඔබ වෙත වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමට උපකාරි වනු ඇත.

 

Sign in to Google to save your progress. Learn more
නම/දුරකථන අංකය / ජාතික හැඳුනුම්පත් අංකය *

1. ඔබ අප සමඟ කොපමණ කලක පටන් ගණුදෙනු කරන්නේ ද?

2. ඔබ සේවය ලබා ගත් ශාඛාව, දෙපාර්තමේන්තුව හෝ සේවාදායකයා සඳහන් කරන්න.

3. අප ඔබට ලබා දුන් සේවාව කුමක් ද?

4.අපගේ නිලධාරීන්හට ලබා දෙන සේවා පිළිබඳ දැනුවත්භාවය හා කුසලතා තිබුණේ ද සහ ඔවුන් විසින් කලට වේලාවට ඔබගේ  මූල්‍ය අවශ්‍යතා  සඳහා සවන් දීම හා ප්‍රතිචාර දැක්වීම සිදු කලේ ද?

Clear selection

5.අපගේ කාර්යය මණ්ඩලය ඔබ සමඟ ගනුදෙණු කිරීමේ දී මිත්‍රශීලීව හා ආචාරශීලීව හැසිරෙන බවත් ඔවුන්ගේ වෘත්තීයභාවය හා  ප්‍රසන්නභාවය කෙසේ ද?

Clear selection

6.අපගේ සේවාදායකයා විසින් ඔබගේ ඇමතුම් සඳහා අප්‍රමාදීව පිළිතුරු සපයන්නේ ද?

Clear selection

7. ඩිජිටල් මූල්‍යකරණ විසදුම්වල පහසු බව හා විස්වාසනීය බව :

Clear selection

8. ඔබ විසින් ඔබගේ සගයන්ට/ මිතුරන්ට හෝ පවුලේ සාමාජිකයන්ට ගුණාත්මක මූල්‍ය සේවා සපයන ආයතනයක් ලෙස PLC සමාගම නිර්දේශ කරන්නේ ද?

Clear selection

9. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනැන්ස් පීඑල්සී ආයතනය සමඟ ගනුදෙණු කීරීම පිලිබඳව ඔබගේ සමස්ථ තෘප්තිමත්භාවය කෙසේ ද?

Clear selection

10. අපගේ ශාඛාව හෝ ආයතනය විසින් පිරිනමනු දැකීමට කැමති ඔබ විසින් යෝජනා කරන සේවාවන් කවරේ ද?

Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy