LGN අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා නොමිලේ අන්තර් ජාල පහසුකම් ලබාදීමට LGN 2.0 යටතේ කටයුතු කර ඇති අතර මේ වන විටත් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල මෙම පහසුකම ක්‍රියාත්මක කර ඇත.

** මේ සදහා සම්බන්ධ වීමට නම් ඔබ සඳහා වෙන්වූ පරිශිලක ගිණුමක් (User Account) තිබීම අනිවාර්ය වේ.

-- සැලකිය යුතුයි

1. ඔබට නව පරිශිලක ගිණුමක් සකසාගැනීමට අවශ්‍ය නමි පහහ සඳහන් තොරතුරු අපවෙත යොමුකිරීමට කාරුණික වන්න.
2. ඔබ භාවිතා කරන හෝ ඔබගේ පිරිශිලක ගිණුමෙහි යම් දෝශ සහගත තත්වයක් පවතී නම් ඒ පිළිබදව අප දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
Sign in to Google to save your progress. Learn more
Name | නම *
NIC Number | ජා.හැ.අංකය *
Gender | ස්ත්‍රී, පුරුෂ භාවය *
Designation | තනතුර *
Division/ Department | අංශය / දෙපාර්තමේන්තුව *
Grade | ශ්‍රේණිය *
E-mail address | විද්‍යුත් ලිපිනය *
Contact Number (Office) | දුරකථන අංකය (කාර්යාලය) *
Contact Number (Mobile) | දුරකථන අංකය (ජංගම) *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy