I පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
 ශිෂ්‍යයාගේ නම *
01) පහත ඇත්තේ වචන කීපයක්  සඳහා වන ආදේශන සංකේත කිහිපයකි.නිවරදි වාක්‍යය තෝරන්න. *
2 points
Captionless Image
02) *
2 points
Captionless Image
03) පහත රූප සටහන අනුව හිස්තැන් දෙකකට ගැලපෙන රූප දෙක තෝරන්න. *
2 points
Captionless Image
04)පහත රූපය පිලිබඳ ව වඩාත් නිවැරදිව කියවෙන වැකිය තෝරන්න. *
2 points
Captionless Image
5)දකුණු පැත්තේ සිට වමට හතරට නවන ලද කොළ කැබැල්ලකින් කපා දිග හැරීමෙන් පහත රූපය සාදා ඇත.එසේ නවන ලද කොළ කැබැල්ල තෝරන්න. *
2 points
Captionless Image
06) පහත වචනයට වලට ලබා දී ඇති නිවැරදි පිළිතුර තෝරන්න.         දාරුමය *
2 points
 07) පහත දී ඇති පද වලින් කිවෙන්නේ කුමක් පිළිබඳවද ?             " සුදට සුදේ පාවෙන්නේ  වැස්සදාට කළු වෙන්නේ " *
2 points
08) කළුවර - රාත්‍රිය නම් ආලෝකය ...................... වේ. *
2 points
09) දී ඇති ද්‍රව්‍ය යුගල අතරින් පළමුවැන්න  භාවිතා කිරීමට  දෙවැන්න අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය  යුගල අඩංගු පිළිතුර තෝරන්න. *
2 points
10) හිස් තැනට ගැළපෙන පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
11) හිස් තැනට ගැළපෙන පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
12) හිස් තැනට ගැළපෙන පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
13) හිස් තැනට ගැළපෙන පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
14) හිස් තැනට ගැළපෙන පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
15) හිස් තැනට ගැළපෙන පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
16)  මෙයින් කියවෙන්නේ, *
2 points
Captionless Image
17) හිස් තැනට සුදුසු වචනය තෝරන්න.                                                   ගුරුවරයාට ගෝලයා මෙන් පියාට ............................ *
2 points
 18) " පෙරලෙන ගලේ පාසි නොබැඳේ" මෙයින් අදහස් වන්නේ , *
2 points
19) නිවැරදි හා නිරවුල් වාක්‍ය  තෝරන්න. *
2 points
20)  මම ගයන්ත වෙමි.මගේ මල්ලි සමන්ත ය.මගේ පියා විජේරත්නගේ පුතාය. විජයරත්න නෑදෑ කමට සමන්තගේ කවුද ? *
2 points
ගස්වල පිපෙන මල්,වැල් වල පිපෙන මල්,අරලිය මල් හා මල් අතර සම්බන්ධතාවය පහත රූපයෙන් නිරූපනය කෙරේ.ඒ අනුව ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
21) අරලිය මල් නිරූපණය කෙරෙන අක්ෂරය කුමක්ද? *
2 points
Captionless Image
22) Q මින් නිරූපණය කෙරෙන මල් වර්ගයක් වීමට ඉඩ ඇත්තේ , *
2 points
Captionless Image
පහත ප්‍රකාශන වලට ගැළපෙන පිළිතුර තෝරන්න.
23)  CBE = DF *
2 points
Captionless Image
24) ED × B *
2 points
Captionless Image
25)  පහත දැක්වෙන ගැටලුවලට මුලින් දැක්වෙන වරහන් තුළ ඇති සංඛ්‍යා වෙනුවට ආදේශ කළ සංඛ්‍යාව තෝරන්න.                       [86 - 25] + 12 - 5 *
2 points
26) පහත ප්‍රකාශන අතරින් නිවැරදි  ප්‍රකාශය තෝරන්න . *
2 points
පොල්වත්තක වාර තුනකදී කඩන ලද පොල් හා තැඹිලි සංඛ්‍යාව පහත දැක්වේ .
27) හතරවන වාරයේ කැඩීමට ඉඩ ඇති තැඹිලි ප්‍රමාණය කොපමණ විය හැකිද? *
2 points
Captionless Image
28) හතරවන වාරයේ කැඩීමට ඉඩ ඇති පොල් ප්‍රමාණය කොපමණ විය හැකිද? *
2 points
Captionless Image
29) පස්වන වාරයේ කැඩීමට ඉඩ ඇති පොල් සහ තැඹිලි ප්‍රමාණය කොපමණ විය හැකිද? *
2 points
Captionless Image
30) මෙම රටාවට අනුව පොල් ගෙඩි 625 ක් කැඩීමට ඉඩ ඇත්තේ කීවෙනි වාරයේ ද? *
2 points
Captionless Image
31) ගයාන්ගේ උස 136 cm වේ. ජනිත් හා ගයාන් උසින් එක සමාන වේ. චරිත්ට වඩා ජනිත් 2 cm ක් උස අඩුය.චරිත්ගේ උස කීයද? *
2 points
32) එකතුව 20 ට අඩුවීමට ද, වැඩිම අගයක් ලැබීමටද තෝරාගත යුත්තේ පහත සඳහන් සංඛ්‍යා සමූහ වලින් කුමක්ද? *
2 points
33) 2010.05.01 දින ශ්‍රී ලංකාවේ ඉපදුණු අයෙකු 2020.06.01 දිනය වන විට සූර්යයා වටා ගමන් කර ඇති සම්පූර්ණ වට ගණන කීයද? *
2 points
34) 20 සිට 26 තෙක් සංඛ්‍යා ලියන විට  හරි මැද පිහිටි සංඛ්‍යාව දෙපස ඇති සංඛ්‍යා දෙකේ එකතුව වන්නේ, *
2 points
35) කම්බියකින් සකස් කරන ලද මෙම සැකිල්ල වෙනස් කර සම සමචතුරස්‍රයක් සකස් කළේ නම් එක් පැත්තක දිග විය හැක්කේ, *
2 points
Captionless Image
36) තාත්තා පුටු 9 ක් රැගෙන යන විට අයියා පුටු පහක් රැගෙන යයි .දෙදෙනාම රැගෙන ගිය පුටු ගණන  84 ක් නම් තාත්තා රැගෙන ගිය  පුටු ගණන වන්නේ, *
2 points
37) මාලයක පබළු අමුණා ඇත්තේ රතු පබළු 5 කට නිල් පබළු දෙකක් වන පරිදිය. මාලයේ ඇති නිල් පබළු  ගණන 10ක් නම් අමුණා ඇති මුළු පබළු ගණන වන්නේ, *
2 points
38) යතුරු පැදි කරුවෙක් කිලෝමීටර 48 ක් ගිය පසු ගමනින් 3/4 නිම කර තිබුණි.ඔහුගේ ගමන සම්පූර්ණයෙන් නිම කිරීමට තව කොපමණ දුරක් යා යුතුද? *
2 points
39) පොතක වම්පස පිටුවේ අංකය 199 වේ. තවත් පිටු දෙකකට පසු දකුණු දකුණු පස පිටුවේ පිටු අංකය කුමක්ද? *
2 points
40) බස් රථයක් තුළ දෙදෙනෙක් බැගින් වාඩි විය හැකි මගී ආසන 12 ක් ද හතර දෙනෙකු බැගින් වාඩි විය හැකි ආසන 02 ක් ද පස් දෙනෙකු බැගින් වාඩි විය හැකි එක් ආසනයක් ද තිබේ . මෙම බස් රථයේ වාඩි වී යා හැකි උපරිම මගීන් ගණන කීයද ? *
2 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy