i පත්‍රය
Sign in to Google to save your progress. Learn more
නම
පාසල *
වචන යුගලයට වඩාත්ම ගැලපෙන රූපය තෝරන්න.
(01) ප්‍රවාහනය- ගොඩබිම *
2 points
(02) සුරතල්- සිව්පා *
2 points
නොගැලපෙන රූපය තෝරන්න.
(03) *
2 points
නොගැලපෙන රූපය තෝරන්න.
(04) *
2 points
(05) මෙහි දැක්වෙන්නේ නාමල් වෙසක් දිනයේ එල්ලා තිබූ වෙසක් කූඩු ය. ඒවායෙහි දැකිය හැකි සමචතුරස්‍ර ගණන හා ත්‍රිකෝණ ගණන පිළිවෙලින් ඇති පිළිතුර වන්නේ, *
2 points
Captionless Image
(6) අප සමාජයේ භාවිතා වන නීතියක් නොවන්නේ, *
2 points
(7) මෙහි ඇති බෝ කොළ හතරෙන් නිරූපණය වන්නේ, *
2 points
Captionless Image
(08) ආත්මාර්ථකාමී බව පෙන්වන අවස්ථාවක් වන්නේ, *
2 points
(09)" තීරණ ගැනීමේදී බුද්ධිමත් ලෙස කටයුතු නොකර නුසුදුසු තීරණ ගැනීම  " යන අදහසට වඩාත් ගැළපෙන ප්‍රස්තාපිරුළ වන්නේ, *
2 points
පහත සටහනට අනුව 10,11 ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න
(10) සංකේතයෙන් නිරූපණය වන අගය කීයද ? *
2 points
Captionless Image
(11)සංකේතයෙන් දැක්වෙන අගය කීයද ? *
2 points
Captionless Image
රටාව අනුව හිස්තැන් දෙන පිළිතුර තෝරන්න.
(12) රටාව අනුව හිස්තැන් දෙන පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
(13)(12) රටාව අනුව හිස්තැන් දෙන පිළිතුර තෝරන්න. *
2 points
Captionless Image
(14) එක්තරා මාසයකදී නිවසක වියදම මෙසේය.ආහාර පාන සඳහා රුපියල් 2450/- ක් වැය වුණි.ගමන් වියදම් සඳහා ඊට වඩා රුපියල් 840/- වැය වූ අතර බෙහෙත් සදහා වියදම් වූයේ ආහාර පාන සඳහා වියදම් වූ මුදලට වඩා රුපියල් 1500/-ක් අඩුවෙනි.එම නිවසේ මාසික ආදායම කීයද ? *
2 points
පහත දැක්වෙන සිදුවීම් වලට ගැලපෙන කියමන තෝරන්න.
(15) රිය අනතුරකින් තුවාල ලැබ සිටි ඔහුට රැකියාවද අහිමි විය. *
2 points
(16) ධනවත්, උගත් හා රූමත් සයුර ඉතා නිහතමානී ළමයෙකි. *
2 points
(17) පොත් කියවීමට අකමැති නයනි ලඟ නවකතා පොත් බොහොමයක් ඇත .යහළුවන් ඉල්ලුවද ඒවා කිසි කෙනෙකුට දීමට ඇය කැමතිය. *
2 points
මුල්  පද දෙකේ සම්බන්ධය අනුව තුන්වැනි වචනය සමඟ ගැළපෙන වචනය තෝරන්න.
(18)වෙළෙන්දාට -  තරාදිය නම්     ඇත්ගොව්වාට - .......................... *
2 points
(19)වෛද්‍යවරයාට - රෝගියා නම් ව්‍යාපාරිකයාට - ................... *
2 points
(20)මුලින් දී ඇති රූපයේ අඩු කොටසට ගැළපෙන පිළිතුර තෝරන්න.
2 points
Captionless Image
Clear selection
(21)
2 points
Captionless Image
Clear selection
(22) මෙහි තොස හා පල  යනු
2 points
Clear selection
(23) කවියා සතුටු වන්නේ , *
2 points
පහත ප්‍රශ්න වල සිදුවීම් 5 බැගින් දැක්වෙයි . එම සිදුවීම් කිසියම් අවස්ථාවක් දක්වයි.ඒවා ඇත්තේ නිවැරදි අනුපිළිවෙලින් නොවේ .එක් එක්  සිදුවීම් මාලාව අනුපිළිවෙලින් ගැළපූ විට තුන්වැනි ස්ථානයට එන සිදුවීම දැක්වෙන පිළිතුර තෝරන්න.
(26)කුඩා ළමයෙක් අසරණ කෙනෙකුට උපකාර කරයි.               A.පාර අයිනේ මහළු මිනිසකු සිටිනු දකීයි.                                             B.සුගත් දවල් කෑමට ගෙන යන බත් පාර්සලය ඔහුට දෙයි.                   C.සුගත් පාසලට යාමට පිටත් වෙයි.                                                            D.මහලු මිනිසා කෑමට යමක් ඉල්ලයි.                                                       E.මහලු මිනිසා ඔහුට පින් දෙයි. *
2 points
(27)කුඩා ළමයෙක් දෙමාපියන් පා නැමැද පාසල් පිටත්වෙයි.            A.ඇඳ පැළඳ ගනියි.                     B.උදෑසන අවදි වෙයි.                             C.පොත්පත් සූදානම් කරයි.        D.දෙමාපියන් පා නමදීයි.                    E.මුහුණ සෝදයි . *
2 points
පහත ප්‍රශ්න වල ඵලයක් සඳහා පහත හේතු වශයෙන් දක්වා ඇති දේ වලින් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න .
 (28)මල් වල පෙති පාට වන්නේ, *
2 points
(29)නිතරම පොත් කියවිය යුත්තේ, *
2 points
(30)එක්තරා මාසයක පළමු දින බදා දා ව කින් ආරම්භ වී මාසයේ අවසන් දිනය අඟහරුවාදා ව කින් අවසන් වේ.එම මාසය කුමක්ද ? *
2 points
(31) පාන් පෙත්තක එක් පැත්තක්  රෝස් කරගැනීමට මිනිත්තු 3 ක් ගත වෙයි.තැටියේ වරකට  පෙති 3 කට වඩා දැමිය නොහැකිය. පාන් පෙති 4ක් රෝස් කර ගැනීමට ගතවන අඩුම කාලය කොපමණද? *
3 points
(32) එක ළඟ පිහිටි ඉලක්කම් 3 ක් එකතුව 15කි.එම ඉලක්කම් වලින් වඩාත් විශාල ඉලක්කම කුමක්ද ? *
2 points
(33)ඔරලෝසු මුහුණතක  ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යාවල  එකතුව කීයද? *
2 points
(34) පහත දක්වා ඇති රූප වලින් 1/2 ක කොටසක් අඳුරු කර ඇති රූපය වන්නේ, *
2 points
Captionless Image
(35)නිමල් පැළ 10 ක් සිටුවන විට කමල් පැළ 6ක් සිටුවයි. කමල්  පැල 12ක් සිටුවන විට අමල් පැල 10ක් සිටුවයි.වඩාත් සෙමින් පැල සිටුවන්නේ කවුද? *
2 points
(36)ඉරිදා දින පහකින් යුතු අගෝස්තු මාසයකට එම ඉරිදා දින වල එකතුවට තැබිය හැකි වැඩිම අගය වන්නේ,
3 points
Clear selection
(37) සුනිලා  අවන්තිට වඩා දෙගුණයක් වේගයෙන් වැඩ කරයි.අවන්ති යම් කාර්යයක් නිමකිරීම සඳහා දින 10ක් ගත කළාය.එම කාර්යය නිම කිරීම  සඳහා සුනිලාට කොපමණ දින ගණනක් ගතවේ ද? *
3 points
(38)ඉලක්කමක් 3 න් වැඩි කර 2 ක් එකතු කළ විට ලැබෙන පිළිතුර 20කි.එම ඉලක්කම 2 න් වැඩි කර 3 ක් එකතු කළ විට ලැබෙන පිළිතුර කුමක්ද? *
3 points
(39)පහත රූපයේ සෘජු කෝණයක් සහිත ත්‍රිකෝණ ගණන කීයද? *
2 points
Captionless Image
(40)වෙලාව 11 පසුවී මිනිත්තු 15 පෙන්නන ඔරලෝසු මුහුණක පැය කටුව හා මිනිත්තු කටුව අතර කෝණය , *
2 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy