9 ‍‍ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය
පළමු පාඩම
Sign in to Google to save your progress. Learn more
01) අමරිකා එක්සත් ජනපද‍ේ පැවති වහල්භාවය ඉවත් කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයා වන්‍‍ේ
2 points
Clear selection
02) සුරක්ෂිත ජන සමාජ නිර්මාෙණය සදහා  ප්‍රබල දායකත්වයක් ලබා ‍දෙන්නේ
2 points
Clear selection
03) පන්ස‍ලේ පියතුමා ලෙසින් හැදින්වූ ක‍ෝලික පූජකවරයා වන්‍ේ
2 points
Clear selection
04) සමාජ සුරක්ෂිතතාවය තහවුරැ කිරීම සදහා ක්‍රියාත්මක වන අයතනයක් වන්‍ේ
2 points
Clear selection
05) නීතිය ක්‍රියත්මක වන අකාරය අනුව ‍කොටස් කීයකට බෙදා දැක්හැවිය හැකිද
2 points
Clear selection
06) මිනී මැරීම මං‍කොල්ලකෑම මත්ද්‍රව්‍ය භාවිතය හා වෙළඳාම යන වැරදි සම්බන්ධ‍යෙන් බලපාන නීතිය වන්නේ
2 points
Clear selection
07) ශ්‍රී ලංකා‍ වේ ඉහලම අදිකරණය වන්නේ
2 points
Clear selection
08) අරක්ෂක කටයුතුවලදී මහජනතාවට සමීපම අයතනය වන්නේ
2 points
Clear selection
09) ශ්‍රී ලංකා නීතිපති ‍දෙපාර්තුමේන්තුවේ  ප්‍රධානියා අධිකරණ ඇමතිවරයාය
2 points
Clear selection
10) අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අප රටේ මූලික නීතියයි
2 points
Clear selection
11) ආගමික ආයතන මගින් යහපත් ආකල්ප ඇති කරයි
2 points
Clear selection
12) මිනිසාලේ බාහිර හැසිරීම් හා ක්‍රියාකාරකම් පාලනය කිරීම නීතියේ ගුණාංගයකි.
2 points
Clear selection
13) ‍දේශීය නීතිය රටකින් රටකට වෙනස් ‍වේ
2 points
Clear selection
14) විවිධ පුද්ගලයන්ගේ හා සමාජ අයතනවල සහය සෑම පුද්ගල‍ෙකුටම අවශ්‍ය ‍වේ.
2 points
Clear selection
15) විදුලි බල්බය නිපදවන ලද්දේ තෝමස්අල්වා එඩිසන්ය.
2 points
Clear selection
Submit
Clear form
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy