තොරතුරු තාක්ෂණ සාක්ෂරතා දිනය නිමිත්තෙන් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා අනුහුරු මාර්ගගත පරීක්ෂණය
2022/10/27 වන දින පෙ.ව. 11.00 සිට මෙම අනුහුරු මාර්ග ගත පරීක්ෂණය සඳහා ඔබට පිළිතුරු සැපයීමට අවස්ථාව ලබා දෙනු ඇත.

මෙම අනුහුරු මාර්ග ගත ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න 10 කින් පමණක් සමන් විත වන බව කාරුණිකව සලකන්න.

යම් ගැටලුවක් ඇත්නම් - 071-5712233 අංකයට WhatsApp පණිවුඩයක් යොමු කරන්න. එසේ නොමැති නම් ඔබ දිස්ත්‍රික්කයට අදාල තොරතුරු තාක්ෂණය හා පුස්තකාල විෂය භාර ගුරු උපදේශකවරයා අමතන්න.

බුද්ධික නීල් කුමාර.
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් - තොරතුරු තාක්ෂණය)
පිරිවෙන් අධ්‍යාපන අංශය
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy