ශිෂ්‍යත්ව සාධන මට්ටම් ඇගයීම් පරීක්ෂණය-2021.10.04          ii පත්‍රය කාලය පැය - 1 මිනිත්තු 15
Sign in to Google to save your progress. Learn more
කොට්ඨාසය *
1 point
නම *
1 point
පාසල *
1.පහත ඡේදය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.
තිත් මුවෝ කීප දෙනෙක් ඉදිරියට ආහ. ඔවුන් ගමන් ගත්තේ යාන්තමින් පොළොවට පා තබන්නාක් මෙන් ඉතා නිසල ව ය. අං තට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක් වැව ඉවුරේ සිට ගෙන,දෙකන් ඒ මේ අත හරවමින් උදාර ලීලාවෙන් බලා සිටියේය. ඌ රැළේ නායකයා වන්නට ඇත. ඌ එසේ සිටිද්දී සෙස්සෝ වැවට බැස දිය බොන්නට වූහ. මුව දෙනක් කුඩා පැටවකුත් සමඟ දියට බැස්සා ය. අනතුරුව, මෙතෙක් වේලා ගොඩ සිටි මුවා ද වැවට බැස්සේය.
I) තිත් මුවෝ ගමන් කළ ආකාරය ජේදයේ දක්වා ඇත්තේ කෙසේද? *
2 points
තිත් මුවෝ කීප දෙනෙක් ඉදිරියට ආහ. ඔවුන් ගමන් ගත්තේ යාන්තමින් පොළොවට පා තබන්නාක් මෙන් ඉතා නිසල ව ය. අං තට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක් වැව ඉවුරේ සිට ගෙන,දෙකන් ඒ මේ අත හරවමින් උදාර ලීලාවෙන් බලා සිටියේය. ඌ රැළේ නායකයා වන්නට ඇත. ඌ එසේ සිටිද්දී සෙස්සෝ වැවට බැස දිය බොන්නට වූහ. මුව දෙනක් කුඩා පැටවකුත් සමඟ දියට බැස්සා ය. අනතුරුව, මෙතෙක් වේලා ගොඩ සිටි මුවා ද වැවට බැස්සේය.
ii) වැව ඉවුරේ සිට ගෙන සිටියේ කවුද ? *
1 point
තිත් මුවෝ කීප දෙනෙක් ඉදිරියට ආහ. ඔවුන් ගමන් ගත්තේ යාන්තමින් පොළොවට පා තබන්නාක් මෙන් ඉතා නිසල ව ය. අං තට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක් වැව ඉවුරේ සිට ගෙන,දෙකන් ඒ මේ අත හරවමින් උදාර ලීලාවෙන් බලා සිටියේය. ඌ රැළේ නායකයා වන්නට ඇත. ඌ එසේ සිටිද්දී සෙස්සෝ වැවට බැස දිය බොන්නට වූහ. මුව දෙනක් කුඩා පැටවකුත් සමඟ දියට බැස්සා ය. අනතුරුව, මෙතෙක් වේලා ගොඩ සිටි මුවා ද වැවට බැස්සේය.
III)'මුව දෙනක් කුඩා පැටවකුත් සමඟ දියට බැස්සා ය.' මෙම වාක්‍යය වර්තමාන බහුවචන වාක්‍යයක් ලෙස නිවැරදිව ලියූ විට, *
2 points
2) * පහත අදහසට ගැළපෙන ඉඟි වැකිය ලියන්න
I) මුරුංගා අත්තේ තියනවා - .........................................................
1 point
Clear selection
3) ප්‍රස්තාව පිරුළෙහි අර්ථය ලියන්න. මහ දැනමුත්තාගේ නුවණ වගේ - ..................................... *
1 point
 4)  නිවැරදිව විරාම ලකුණු යොදා ඇකි වාක්‍ය තෝරන්න. අත්තන, කීඩාරම්, බලුනඟුට ගස් කැලෑ රොදෙහි නොවීය. *
1 point
5) මෙම වැකිය අතීත කාල බහු වචන වාක්‍යයක් ලෙස ලියූ විට                              * ගෙවිලිය කුඔුරට ඇඔුල ගෙන යයි.* *
2 points
6) i. නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න.
2 points
Clear selection
ii. නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න. *
1 point
7) පහත සඳහන් වචන ගලපා අර්ථවත් වාකයක් ලියන්න.
I. නිවසට/රෑ බෝ/ගියෙමු/හෙයින්/අපි/වූ
2 points
Clear selection
II. කටයුතු/පරිසරය/අපේ/රැක/අපිත්/ගැනීමට/කරමු
2 points
Clear selection
8) පහත රූපවලට අදාල ඉංග්‍රීසි වචන ලියන්න
I.(ඉංග්‍රීසි අකුරෙන් පහත ටයිප් කරන්න)
1 point
Captionless Image
ii (මල්)
1 point
Captionless Image
iii) *
1 point
Captionless Image
iv.
1 point
Captionless Image
9) පහත දී ඇති වචන නිවැරදිව ගළපා අර්ථවත් වැකියක් තෝරන්න.
i) This / my / is / sister     .................................................................................... *
2 points
ii) like / I / rice / and / curry *
2 points
10) “යාර්” යන දෙමළ වචනය සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න. ..................................
2 points
Clear selection
11) මෙම වාක්‍ය දෙමළෙන් කියන ආකාරය සිංහලෙන් ලියන්න.                  1. මට පුටුව දෙන්න. *
2 points
12) දී ඇති සංඛ්‍යාවේ 9 ඉලක්කමෙන් නිරූපිත අගය කීයද ?   9895 ............ *
2 points
13) භාජනයකට අල්ලන දියර ප්‍රමාණය 5L කි. එයට ජලය  3 L  450ml ක් අල්ලන භාජනයකින් දෙවරක් ජලය දමන විට ඉතිරිවන ජල ප්‍රමාණය කොපමණද?
2 points
Clear selection
14) 1.හම්බන්තොට සිට අනුරාධපුරයට දුර කොපමණද? *
2 points
Captionless Image
15)2.මාතර සිට ගාල්ලට දුර කොපමණද?
2 points
Captionless Image
Clear selection
16) මෙම වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද 13 වන දින යෙදී තිබුණි. එය යෙදුණු දවස වන්නේ? *
2 points
Captionless Image
17) මෙම මාසයේ 7 වන බ්‍රහස්පතින්දා දින අයත් වන සතියේ මුල් දිනය  සහ දවස කවදාද?
2 points
Captionless Image
Clear selection
18) මිතුරන් තිදෙනෙක් රු.400 බැගින් මුදල් යොදවා එකක් රු.17.50 බැගින් පොත් 10 ක් ද,එකක්  රු.28.00 බැගින් පොත් 7ක් ද මිලදී ගත් පසු ඉතිරි මුදල කොපමණ ද? *
2 points
19) මෙම පෝචිචියේ ඇති මල් ගණන තුනෙන් ගුණ කර මල් 4 ක් එකතු කළ විට පෝච්චියේ ඇති මුළු මල් ගණන රෝම සංඛ්‍යාංක භාවිතයෙන් ලියූ විට
2 points
Captionless Image
Clear selection
20) පෙරවරු 10 .30 ට ආරම්භ කළ වැඩක් පැය 2 මිනිත්තු 45 ගත වූ පසු අවසන් විය. අවසන් වූ වේලාව පැය 24 ඔරලෝසු වේලාවෙන් දැක්විය හැකි ආකාරය වන්නේ, *
2 points
21) වෙරලු ගොඩක ගෙඩි ගෙඩි 608 ක් තිබුණි.එයින් 1/4 ක් මල්ලීට දී ,1/2 කඩයේ මුදලාලිට දුන් පසු ඉතිරි වූ ගෙඩි වලින් 8 ක් නරක් වී තිිබුණි. ඉතිරිවූ හොඳ ගෙඩි ගණන කීයද? *
2 points
22) පහත දී ඇති සංඛ්‍යා පිළිවෙළ අනුව සංඛ්‍යා රටාවක් ලබා ගැනීමට ඉවත් කළ යුතු සංඛ්‍යාව කුමක් ද?                                 243   ,   81 ,  27,    16  ,     9    ,   3              .........................
2 points
Clear selection
23) මෙම රූපයේ අති සෘජු කෝණ ගණන කීයද? *
2 points
Captionless Image
24) 1) රූපයේ ඉවත්  නොකළ කොටස ඉවත් කළ කොටස මෙන් කී ගුණයක්ද ? *
2 points
Captionless Image
25) පහත රූපයේ දැක්වෙන පැන්සලේ දිගින් 2cm කොටසක් උල් කළ පසු දිග කොපමණද? *
2 points
Captionless Image
26)  මෙම ඇටවුමෙහි සියලු පැතිවල තීන්ත ආලේප කර ඇත.එක් පැත්තක පමණක් තීන්ත ආලේප වූ කොටස් ගණන කීයද? *
2 points
Captionless Image
27) පැති දෙකක පමණක් තීන්ත ආලේප වූ කොටස් ගණන කීයද?
2 points
Captionless Image
Clear selection
28) එක් පැත්තකවත් තීන්ත ආලේප නොවූ කොටස් ගණන කීයද?
2 points
Captionless Image
Clear selection
ප්‍රශ්න අංක 29-57 තෙක් එක් එක් ප්‍රශ්නයට සුදුසු පිළිතුර දී ඇති අතුරෙන් තෝරාගෙන ඊට යටින් ඉරක් අදින්න.
29) ජාතික කොඩියේ කොළ පැහැති වර්ණයෙන් නිරූපණය වන්නේ *
1 point
30) “පිට්ටු” සෑදීම සඳහා භාවිත කරන ඵලයක් වන්නේ
1 point
Clear selection
31) දේදුන්නක දැකිය නොහැකි වර්ණනයකි *
1 point
32) පැළෑටියකට අවශ්‍ය ජලය උරා ගන්නේ
1 point
Clear selection
33) පාංශු ඛාදනයට බලනොපාන හේතුවකි *
1 point
34) පිපිරීමෙන් ව්‍යාප්ත වන බීජ වර්ග දෙකකි *
1 point
35) ආරක්ෂිත ආවරණ වැඩි වශයෙන් යොදා ගන්නා ක්‍රීඩාව වන්නේ
1 point
Clear selection
36) පැළයක් ලබාගත නොහැකි බීජයක් වන්නේ *
1 point
37) ගස කැපූ විට බඩය වැඩෙන ශාකයකි
1 point
Clear selection
38) දියෙහි පිහිනා පඳුරු අතර සැඟවෙන පක්ෂියෙකි
1 point
Clear selection
39) ශ්‍රී ලංකාවේ අලි සංරක්ෂණය කරන්නා වූ ඇත්අතුරු සෙවන පිහිටි ස්ථානයකි *
1 point
40) උඩරට දුම්රිය මාර්ගය පිහිටි දුම්රිය ස්ථානයකි
1 point
Clear selection
41) රටෙහි සිවිල් ආරක්ෂාව සම්බන්ධ වගකීම පැවරී ඇත්තේ *
1 point
42) ජාතික කොඩියෙහි බෝපත් හතරනේ නිරූපණය වන්නේ *
1 point
43) මඩොල් දූව රචනා කලේ *
1 point
44) දෘශ්‍ය මාධ්‍යයක ට අයත් වන්නේ
1 point
Clear selection
45) සතුන් මගින් ව්‍යාප්ත නොවන ශාකයකි *
1 point
46) කලාතුරකින් පියාඹන පක්ෂියෙකු වන්නේ *
1 point
47) අඹේවෙල කර්මාන්ත ශාලාව හා සම්බන්ධ නිවැරදි පිළිතුර වන්නේ
1 point
Clear selection
48) සූර්යයාට ආසන්නව පිහිටි ග්‍රහ වස්තු වන්නේ
1 point
Clear selection
49) බිජු ලෑමට හෝ වාසය කිරීමට කැදැල්ලක් තනා නොගන්නා පක්ෂියෙකු වන්නේ *
1 point
50).රූපයේ දැක්වෙන මැහුම් ක්‍රමය වන්නේ *
1 point
Captionless Image
51) පලා වර්ග ලිවීම සඳහා භාවිත කරන උපකරණය වන්නේ *
1 point
52) රාත්‍රි කාලයේ පත්‍ර හැකිලෙන ශාක පත්‍රය වන්නේ
1 point
Clear selection
53) අපට දැකිය හැකි මිරිදිය සත්ත්වයෙක් නොවෙයි
1 point
Clear selection
54) මයිනාගේ බිත්තර වල වර්ණය වන්නේ *
1 point
55) පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ වන රෝගයකි *
1 point
56) අත් පන්දු ක්‍රීඩාවේ එක් පිලකට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගණන වන්නේ (අතිරේක හැර)
1 point
Clear selection
57) මකුළු දැල් කැඩීම සඳහා යොදා ගන්නා ශාකයකි
1 point
Clear selection
57) මාතෘකාවට අදාල නිවැරදි වාක්‍ය තෝරන්න
2 points
Captionless Image
Clear selection
මාතෘකාවට අදාල නිවැරදි වාක්‍ය තෝරන්න
2 points
Captionless Image
Clear selection
මාතෘකාවට අදාල නිවැරදි වාක්‍ය තෝරන්න
2 points
Captionless Image
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy