ශිෂ්‍යත්ව සාධන මට්ටම ඉහළ නැවීෙමේ මාර්ගගත ඇගයීම් වැඩසටහන - 2021 මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය
2 කොටස
Sign in to Google to save your progress. Learn more
ප්‍රශ්න සියල්ලට ම  පිළිතුරු සැපයිය යුතුය.
කාලය පැය 1 මිනිත්තු 15
ශිෂ්‍යයාගේ ශිෂ්‍යාවගේ නම *
ශිෂ්‍යයාගේ ශිෂ්‍යාවගේ පාසල *
( 1 ) ඡේදය ඇසුරින් පිළිතුර තෝරන්න .    
නංගී උදේ පාන්දරින් ම කඩයට ගියා ය. ඈ ඉතුරු වන සතේට සීනිබෝලයක් ගෙනාවා ය.
නංගී ඉතුරු වන සතේට ගෙනාවේ කුමක් ද ? *
1 point
( 2 ) ඡේදය ඇසුරින් පිළිතුර තෝරන්න .    
එක් අතකින් මුහුදටත්, අනෙක් අතින් විශාල නදියටත්, මැදි වූ අපේ ගම් පෙදෙස, කුඩා බිම් තීරයකි.
ගම් පෙදෙස වට වී ඇත්තේ කුමකින් ද? *
1 point
( 3 ) කවිය ඇසුරෙන් පිළිතුර තෝරන්න .
යහපත් මිතුර ඉන්නා ඔය ඉහළ පැලේ - කොහොමත් බැරිය නවතන්නට ඌරු රැළේ                                                                                                                      කියතොත් තදට උන් බිය වී දුවතී කැලේ - කියතොත් තරගෙට සිවුපද කියමු පැලේ
මෙහි ඇති ස්ථාන නාමපද දෙකක් වනුයේ ? *
1 point
( 4 ) ඡේදය ඇසුරින් පිළිතුර තෝරන්න .    
ශිෂ්‍යයෝ ගුරුතුමාගේ මහා බුද්ධිය නිසා ඉමහත් මවිතයෙන් නෙත් විදහාගෙන ඔහු දෙස බැලූ හ.
මෙහි සදහන් ප්‍රාණවාචී බහු වචන උක්ත පදය කුමක් ද? *
1 point
( 5 ) ඡේදය ඇසුරින් පිළිතුර සපයන්න
සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝ ය. පිනිමුවා, අශ්වයා, මහා රාජාලියා  මේ සියල්ලෝ ම අපේ සහෝදරයෝ වෙති.
මෙහි සදහන් පුරුෂ ලිංග බහුවචන පදය කුමක්ද ? *
1 point
( 6 ) මෙහි උපමාවක් සඳහන් වැකිය තෝරන්න *
1 point
( 7 ) ප්‍රාණවාචී බහු වචන අතීත කාල ක්‍රියා පදය තෝරන්න . *
1 point
( 8 )පහත සදහන් එක් එක් වගන්තියෙහි උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරැදි වාක්‍ය තෝරන්න *
1 point
Required
( 9 )හිස්තැනට ගැලපෙන නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න
ළමයින් පිවිසියේ මාර්ටින් වික්‍රමසිංහ..............යි *
1 point
( 10 ) "ඖෂධ" මෙම වචනයේ යෙදී ඇති පිල්ලම වනුයේ ? *
1 point
( 11 ) අපි ඊළඟට යන්නේ කොහෙ ද
මෙම වැකිය යෙදියයුතු විරාම ලකුණු කුමක්ද ? *
1 point
( 12 ) පහත දැක්වෙන ප්‍රස්තාර පිරුළ සම්පූර්ණ කිරීමට සුදුසු වචනය තෝරන්න
කට නිසා ............. නෑහුනා වගේ *
1 point
( 13 ) පහත සඳහන් අවස්ථාවට ගැළපෙන ඉඟි වැකිය තෝරන්න.
දැඩි සේ බියට පත්වීම *
1 point
( 14 ) නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න *
1 point
( 15 ) මෙහි වැරදි ලෙස දක්වා ඇති වාක්‍ය කුමක්ද? *
1 point
( 16 ) අක්ෂර වින්‍යාසය නිවැරදිව යෙදී ඇති පිළිතුර තෝරන්න *
1 point
( 17 ) මූනිච්චාවට මෙන් යමකට යන්තමින් සහභාගි වීම හඳුන්වන්නේ *
1 point
( 18 )තෙල් හිඳින උපකරණයකි *
0 points
( 19 )"මඩොල් දූව" ග්‍රන්ථය කාගෙ නිර්මානයක්ද? *
1 point
( 20 ) මහප්‍රාණ අකුරු සහිත වචනය කුමක්ද *
1 point
( 21 ) මෙහි ඇති උක්ත පදය තෝරන්න *
1 point
( 22 ) දික් ඇදපිල්ල යෙදුණු වචනය තෝරන්න *
1 point
( 23 ) කුඹුරක වැඩි ජලය බැස යාමට නියරෙහි  කපන කපොල්ල හඳුන්වන නම කුමක් ද? *
1 point
( 24 ) පහත සඳහන් වැකියේ අතීත කාල බහු වචන වැකිය තෝරන්න
 මොණරා පිල් විදහා නටයි *
1 point
( 25 )යුගල පදයක් නොවන්නේ? *
1 point
( 26 )පහත ඉංග්‍රීසි වචනය සදහා යෙදෙන සිංහල වචනය කුමක් ද? spoon *
1 point
( 27 ) ඉංග්‍රීසි වාක්‍ය හිස් තැනට සුදුසු වචනය තෝරන්න. We buy stamps from the ....... *
1 point
( 28 ) රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය තෝරන්න. *
1 point
Captionless Image
( 29 ) හිස්තැනට ගැලපෙන වචනය තෝරන්න.We....... playing cricket . *
1 point
( 30 ) පහත සඳහන් දෙමළ වචනය සඳහා යෙදෙන සිංහල වචනය තෝරන්න.             පුදන් *
1 point
( 31 )පහත සඳහන් වාක්‍ය සිංහලෙන් කියන ආකාරය තෝරන්න. "එනක්කු ඉරණ්ඩු පන්දු තාරුංගළ්. *
1 point
.( 32 ) පහත වාක්‍ය හිස් තැනට සුදුසු වචනය තෝරන්න . කාහම්........... නිරම් *
1 point
( 33 )කොටුව තුළ ඇති ඉලක්කම් සියල්ල ම භාවිත කරමින් සෑදිය හැකි කුඩා ම සංඛ්‍යාව වනුයේ‚ *
2 points
Captionless Image
( 34 ) කොටුව තුළ ඇති සංඛ්‍යාවලින් සංඛ්‍යා දෙකක් එකතු කළ විට 404 ලැබේ.එම සංඛ්‍යා දෙක වනුයේ‚ *
2 points
Captionless Image
( 35 )පොල් ගොඩක පොල් ගෙඩි  1 400ක් තිබුණි. එයින් පොල් ගෙඩි 875ක් විකිණී ඇත. ඉතුරු පොල් ගෙඩි ගණන කීය ද ? *
2 points
( 36 ) කුමාර තාප්පයක් බැදීමට ගෙනා ගඩොල් කැට සමාන ව ගොඩවල් තුනකට වෙන් කළේය. එක් ගොඩක ගඩොල් කැට 393ක් තිබේ නම් ගෙනෙන ලද මුළු ගඩොල් ප්‍රමාණය කොපමණ ද ? *
2 points
( 37 ) කෙසෙල් පැළ 839ක්  9බැගින් ගොවීන් කී දෙනෙකුට බෙදා දිය හැකි ද ? *
2 points
( 38 )දොඩම් ගෙඩි 24කින් හතරෙන් පංගු තුනක ඇති දොඩම් ගෙඩි ගණන කීය ද? *
2 points
( 39 ) පෙ.ව.10.20 ට පිටත් වූ බසයක් පැය 4 මිනිත්තු 45කින් පසු ගමනාන්තයට ළඟා විය. බසය ගමනාන්තයට ළඟා වූ වේලාව කීය ද? *
2 points
( 40 ) ටැංකියක ජලය 35 l  500mlක් තිබුණි. භාවිතා කළ පසු ඉතිරි ව තිබූ ජල ප්‍රමාණය 4 l  700mlකි.භාවිත කරන ලද ජල ප්‍රමාණය කොපමණ ද? *
2 points
( 41 )හාල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 120.00ක් නම් හාල් ග්‍රෑම් 250 ක් සඳහා ගෙවිය යුතු මුදල කීය ද? *
2 points
( 42 )මෙම ඝන වස්තුවට ඇති මුහුණත් ගණන කීය ද? *
2 points
Captionless Image
( 43 ) 3‚ 6 ‚12 ‚24‚...... යන සංඛ්‍යා රටාවේ හිස්තැනට යෙදිය යුතු සංඛ්‍යාව වන්නේ‚ *
2 points
( 44 )පහත රූපයේ ඇතුළත ඇති ඍජු කෝණ ගණන කීය ද? *
2 points
Captionless Image
( 45 ) එක්  උරයක වෙරළු ගෙඩි 45ක් ඇත. එවැනි උර 8ක ඇති වෙරළු ගෙඩි යහළුවන් හයදෙනෙකු අතරේ සම ව බෙදා දෙන ලදී. එක්  යහළුවෙකුට ලැබුණු වෙරළු ගෙඩි ගණන කීය ද? *
2 points
( 46 )වට්ටියක දොඩම් ගෙඩි 6ක් ඇත.එවැනි  වට්ටි 3ක ඇති දොඩම් ගෙඩි ගණන රෝම සංඛ්‍යාවලින් දැක්වෙන්නේ *
2 points
( 47 ) පොල් ගෙඩි 210ක් ගෝනි හතකට සමාන ව දමන ලදී. ඉන් ගෝනි හතරක් විකුණන ලදී.විකුණන ලද පොල් ගෙඩි ගණන කීය ද? *
2 points
( 48 )  පහත සඳහන් ඝන වස්තු අතරෙන් අඩු ම දාර ගණනක් ඇත්තේ *
2 points
( 49 ) ගැටුම් ඇති නොවන ආකාරයට හැසිරීම කුමන චර්යාවට අයත් ද? *
1 point
( 50 ) වර්තමානයේ රටේ සංස්කෘතික උරුමයන් විනාශ වීමට බලපෑ හැකි කරුණක් නොවන්නේ‚ *
1 point
( 51 ) ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා තොරතුරු ලබා දෙන නිලධාරියා වන්නේ‚ *
1 point
( 52 ) ජපන් ජබර‚ඕලු‚මානෙල් යන ශාක වැඩෙන පරිසරය වන්නේ‚ *
1 point
( 53 ) වන ගහනය ශීඝ්‍රයෙන් අඩු වී යාම නිසා ඇතිවන අහිතකර තත්ත්වයක් නොවන්නේ‚ *
1 point
( 54 ) ගොදුර සොයා ගැනීමට රැවුළු කෙඳි තිබීම ප්‍රයෝජනයට ගන්නා සතෙකි‚ *
1 point
( 55 ) බත්කුරා‚ උකුස්සා‚ ගැරඬියා අයත් වන සත්ත්ව කාණ්ඩය වන්නේ‚ *
1 point
( 56 ) ශ්‍රී ලංකාවට ආවේණික උරගයෙකු වන්නේ *
1 point
 ( 57 )අපේ මුතුන් මිත්තන් වැසි ජලය එක්රැස් කර දියුණුකළ කර්මාන්තය වන්නේ‚ *
1 point
( 58 )පලතුරුවල වැඩිපුර ම ඇති පෝෂ්‍ය පදාර්ථය වන්නේ‚ *
1 point
( 59 )විටමින් D අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණු විට ඇතිවන තත්වයකි. *
1 point
( 60 )සමාජ විරෝධී ක්‍රියාවක් නොවන්නේ මින් කුමක් ද ? *
1 point
( 61 )ඖෂධයක් ලබා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ‚ *
1 point
( 62 )ජල වීදුරුවකට අයිස් කැටයක් දැමූ විට‚ *
1 point
( 63 )රූපයේ දැක්වෙන පරිදි සිදුරු කළ බෝතලයකට ජලය පිරවූ විට ජලය පිටතට විදින ආකාරය දැක්වේ. එයින් අදහස් වන්නේ *
1 point
Captionless Image
( 64 )සුමට ලෙස ද්‍රව්‍ය ස්පර්ශ වීමට සලස්වා වැඩ පහසු කර ගත හැක. ඒ සඳහා භාවිත කරන දෙයක් නොවන්නේ ‚ *
1 point
( 65 )උතුරු දිශාව සොයා ගැනීමට භාවිත කළ හැකි උපකරණය වන්නේ‚ *
1 point
( 66 ) 3R සංකල්පයට අයත් වන කරුණක් නොවන්නේ‚ *
1 point
( 67 )ගෙවතු වගාවේ ආරක්ෂාව සඳහා යොදාගත් සාම්ප්‍රදායික ක්‍රම ශිල්පයක් නොවේ‚ *
1 point
( 68 )මෙම රූපයෙන් අදහස් වන්නේ‚ *
1 point
Captionless Image
( 69 )ලංකාවේ ප්‍රධාන මාර්ග පද්ධතියේ ශ්‍රේණිගත කර ඇති ආකාරයක් නොවන්නේ‚ *
1 point
( 70 )මූලික නොවන අවශ්‍යතාවයකි ‚ *
1 point
( 71 )ශ්‍රී  ලංකාව සම්බන්ධ වැරදි ප්‍රකාශය වන්නේ‚ *
1 point
( 72 )සම්පූර්ණ සඳ පෙනෙන දිනය කවදා ද? *
1 point
( 73 )විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික  අප ද්‍රව්‍යයක් නොවන්නේ‚ *
1 point
( 74 )මෙම රූපයෙන් අදහස් වන්නේ *
1 point
Captionless Image
( 75 ) අපට තොරතුරු ලබා දෙන විද්‍යුත් මාධ්‍යයක් නොවේ‚ *
1 point
( 76 )නගරයක් අසල පළමු වරට වැවක් ඉදි කළ රජතුමා කවු ද? *
1 point
( 77 )පරාක්‍රම සමුද්‍රය කරවූයේ‚ *
1 point
( 78 )මිරිසවැටිය‚රුවන්වැලි සෑය සහ ලෝවාමහාපාය යන විහාර සෑදූ රජතුමා කවු ද? *
1 point
( 79 )ශ්‍රි ලංකාවේ පිහිටි ස්වභාවික වරායකි. *
1 point
( 80 ) පහත දැක්වෙන රූපයට අදාළ ව උක්ත ආඛ්‍යාතය සහ   අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති වැකි තුනක් තෝරන්න. *
6 points
Captionless Image
Required
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy