Result එක පිටුපස කතා​ව
හොඳ results, නරක results මේ හැම එකකින්ම ගන්න පාඩම් තියෙනවා. තමන්ට තියෙන්නේ හොඳ result එකක් නම් ඒක එහෙම වෙන්න හේතු වුණා කියලා ඕගොල්ලන්ට හිතෙන දේවල් සහ තමන්ට තියෙන්නේ නරක result එකක් නම් ඒක එහෙම වෙන්න හේතු වුණා කියලා ඕගොල්ලන්ට හිතෙන අඩුපාඩු සේරම මේ form එකට ලියන්න.

මේ වැඩේ අරමුණ මේකයි,
හැම result එකකින්ම ගන්න පුළුවන් දේවල් තියෙනවා. කරන්න ඕන දේවල් සහ නොකරන්න ඕන දේවල් ගැන. මේ form එකට එකතු වෙන ළමයින්ගේ කතා වලින් ගන්න්න පුළුවන් දේවල් අරගෙන අද special meeting එකේදී ඒ ගැන අපි කතා කරනවා. තව ළමයෙකුට හොඳක් කරන්න ඔයාගේ කතාව අපිට කියන්න.
Sign in to Google to save your progress. Learn more
නම
පන්තියට සම්බන්ධ වන/​වූ ආකාරය
Clear selection
Chemistry මෙවර සාමාර්ථ​ය
Physics / agriculture සාමාර්ථ​ය
Com.Maths/ Bio සාමාර්ථ​ය
මෙවර විභාග ප්‍රතිඵල පිළිබඳව ඔබගේ අදහස
Clear selection
මේ පාර reuslt එක හොඳයි නම් හොඳ වෙන්නත්, ​නරකයි නම් වරදින්නත් හේතු වුණා කියලා ඔබට හිතෙන දේ මෙහි සඳහන් කරන්න. 
විශේෂයෙන් කීමට යමක් ඇත්නම්
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy