CGW2021- තරග සඳහා අයදුම් පත / விண்ணப்பம்
හිතවත් අයදුම්කරුවන් වෙත,

වෘත්තීය මාර්ගෝපදේශ සතිය වෙනුවෙන් පවත්වන ලද තරගමාලාවේ අයදුම්පත්‍ර භාර ගැනීම 2021.09.12 දින ප.ව. 8.00 පසුව අවසන් කර ඇත. මෙම තරගමාලාව සම්බන්ධව ඔබ දැක්වූ උනන්දුවට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තුමේන්තුව විසින් 2021 ඔක්තෝම්බර් 04 සිට 10 තෙක් ක්‍රියාත්මක කරන වෘත්තිය මාර්ගෝපදේශ සතිය තුල පවත්වන වැඩසටහන් සඳහා සහභාගී වන ලෙස ආරාධනා කරමු .

මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තුමේන්තුව

அன்புள்ள விண்ணப்பதாரிகளே,

தொழில் வழிகாட்டல் வார நிகழ்வின் போட்டிக்கான விண்ணப்பங்களை ஏற்றுக்கொள்வது 12.09.2021 அன்று பி.ப 8.00 மணியுடன் நிறைவடைகின்றது. இந்த போட்டியில் உங்களின் ஆர்வத்திற்கு மிக்க நன்றி. மனிதவலு மற்றும் வேலைவாய்ப்புத் திணைக்களத்தால் 2021 ஒக்டோபர் 4 முதல் 10 வரை இடம்பெறவுள்ள தொழில் வழிகாட்டல் வார நிகழ்வில் பங்கேற்க உங்களை அழைக்கின்றோம்.

மனிதவலு மற்றும் வேலைவாய்ப்புத் திணைக்களம்

For Live update visit our face book page: https://www.facebook.com/dome.gov.official
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy