Self Paced e-Course on Digital Citizenship (ඩිජිටල් පුරවැසිභාවය), Medium: Sinhala
This course will examine the contents of the Digital Citizenship toolkit in a self paced learning format with recorded videos from our presenters and further supplementary educational content to support the learning.

Instructor : Narada Bakmeewewa and Thanuja Jayawardene
Course Developer: Kaushalya Ariyaratne

මෙම ඊ-පාඨමාලාවේදී අපගේ උපදේශකයන් පටිගත කරන ලද වීඩියෝ සහ ඉගෙනීමට සහාය වීම සඳහා අතිරේක පරිපූරක අධ්‍යාපනික අන්තර්ගතයන් සමඟ ස්වයංක්‍රීය ඉගෙනුම් ආකාරයෙන් ඩිජිටල් පුරවැසි මෙවලම් කට්ටලයේ අන්තර්ගතය පරීක්ෂා කෙරේ.

උපදේශක: නාරද බක්මීවැව සහ තනුජා ජයවර්ධන
පාඨමාලා සම්පාදක: කෞශල්‍ය ආරියරත්න
භාෂා මාධ්‍ය: සිංහළ
Sign in to Google to save your progress. Learn more
නම *
වයස *
විද්‍යුත් තැපැල් ලිපිනය (කරුණාකර පුද්ගලික Gmail ගිණුමක් සපයන්න) *
දුරකථන අංකය *
ස්ථීර ලිපිනය *
අධ්‍යයන ක්ෂේත්‍රය (ඇත්නම්) *
සේවා ක්ෂේත්‍රය (ඇත්නම්)
සංවිධානය
ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර මොනවාද? *
Required
ඔබ කිසියම් සමාජ/ස්වේච්ඡා වැඩසටහනකට සම්බන්ධ වී තිබේද? *
මෙම පාඨමාලාවට සහභාගී වීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද? *
MinorMatters පුවත් පත්‍රිකාව සඳහා ලියාපදිංචි වීමට ඔබ කැමතිද? *
MinorMatters Initiative හි ක්‍රියාකාරකම් සහ ආගමික නිදහස සහ සාමය ගොඩනැගීම පිළිබඳ තොරතුරු විස්තර කෙරෙන පුවත් පත්‍රිකාවේ නව සංස්කරණයක් සෑම මාස 3කට වරක්ම නිකුත් වේ.
ආරාධනය
පැයක් හෝ දෙකක් ඇතුළත ඔබට විද්‍යුත් තැපෑලක් හරහා ආරාධනාවක් ලැබෙන බව කරුණාවෙන් සලකන්න.
Submit
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of minormatters.org. Report Abuse