මාසික ඇගයීම 2021 මාර්තු 4 ශ්‍රේණිය
පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්
Sign in to Google to save your progress. Learn more
නම
පාසල
* නිවැරදි පිළිතුර තෝරන්න
1. පාසලේ දී පිරිසිදු ව හා ක්‍රමවත් ව සිටීමෙන්
Clear selection
2. සුවපත් වීමේ ක්‍රියාකාරකම්වල පියවර ගණන වන්නේ,
Clear selection
3. පහත රූපවල සතුටු මූණ පෙන්වන්නේ ,
Captionless Image
Clear selection
4. කාල සටහනකට වැඩ කිරීමෙන් ඇති වාසියකි
Clear selection
5. සූර්ය නමස්කාරය කිරීමට වඩාත් සුදුසු වන්නේ,
Clear selection
6. අපේ රටේ ජාතික සංකේතයක් නොවේ
Clear selection
7. තෛපොංගල් උත්සවය සමරන ආගමිකයන් වන්නේ,
Clear selection
8. නත්තල් උත්සවය පවත්වන මාසය වන්නේ ,
Clear selection
9. සියලු ජාතීන් පොදුවේ වන්දනා කරන ආගමික ස්ථානයකි.
Clear selection
10. නිදහස් සටනට උරදුන් වීරවරයෙක් නොවෙයි
Clear selection
11. ඇහැළ මල් පිපෙන මාසය වන්නේ
Clear selection
12. කඳෙහි ඵල හට ගන්නා ශාකයෙකි.
Clear selection
13. සුදු පාට පෙති හතරක් ඇති මලක් වන්නේ
Clear selection
14. මලේ පහළ කොටසින් ඵලය හටගන්නා ශාකයකි.
Clear selection
15. " ඇහැළ මලින් ගස් පිරිලා"  ගීතය ඇතුළත් වේදිකා නාට්‍ය වන්නේ ,
Clear selection
16. රංචු වශයෙන් හැසිරෙන සතෙකි.
Clear selection
17. සතුන්ගේ පැවැත්මට හානිකර මිනිස් ක්‍රියාකාරකමක් නොවේ.
Clear selection
18."  ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා"  යන වන්නමෙන් කියවෙන සත්ත්වයා වන්නේ,
Clear selection
19. වලං සෑදීමට භාවිතා කරන මෙම උපකරණය කුමක්ද ?
Captionless Image
Clear selection
20. ජාත්‍යන්තර ප්‍රමිති සලකුණ වන්නේ,
Clear selection
                                                                                                    (ලකුණු 05 x 20 = 100)
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy