අ.පො.ස(සා.පෙ.)තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
අ.පො.ස (සා.පෙ) විභාගය සඳහා සූදානම්වන දූ දරුවන්ට පෙර හුරුවක් ලෙස මෙම ප්‍රශ්න පත්‍ර සකස් කළෙමි. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පිළිතුරු සපයා ඔබගේ දැනුම වැඩිකරගෙන සාර්ථකව විභාගයට මුහුණ දෙන්න. ඔබට ජය ප්‍රාර්ථනා කරමි.
----------------------ICT GURUWARAYA-----------------------------
Sign in to Google to save your progress. Learn more
තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය
11 ශ්‍රේණියට අදාල මෙම පාඩම් ඒකකය තුළින් මාර්ගගත(online) MCQ ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත. මෙම පාඩම් ඒකකයේ ඇති විෂය කරුණු, සංකල්ප සරළව අවබෝධ වන ලෙස ප්‍රශ්න නිර්මාණය කර ඇත. මෙම ප්‍රශ්න පත්‍ර පිළිබඳ ඔබේ අදහස් දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර මීට පෙර ඉදිරිපත් කළ ප්‍රශ්න පත්‍රයට සිසු දරු දැරියන් අති විශාල ප්‍රමාණයක් සාර්ථකව පිළිතුරු සපයා ඇත. ඒ සියළු දෙනාට හදවතින්ම සුභ පතමි.ඔබට ජය!
ඔබගේ නම ඇතුළත් කරන්න. *
ඔබ ඉගෙනුම ලබන පාසලේ නම ඇතුළත් කරන්න. *
01. පද්ධතියක් ලෙස අර්ථ දැක්වීමට වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න. *
1 point
02. පද්ධතියක මූලික සංඝටක ඇතුළත් පිළිතුර වන්නේ, *
1 point
03. *
1 point
Captionless Image
04. තොරතුරු පද්ධතියක් යන්න අර්ථ දැක්වීමට වඩාත් සුදුසු පිළිතුර තෝරන්න. *
1 point
05. තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ විග්‍රහ කළ හැකිය. ඒවා නම්, *
1 point
06. සාමාන්‍ය පෙළ සමත් වූ ගිහාන් උසස් පෙළ හැදෑරීමට වෙනත් පාසලකට යාම සඳහා ශිෂ්‍යකාර්ය දර්ශණය ලබා ගැනීමට පාසලට පැමිණියේය. විදුහල්පතිගේ උපදෙස් මත කාර්යාල සේවකයා ගිහාන්ගේ ඇතුළත් වීමේ අංකය ලබාගත් අතර එයට අදාල ලිපිගොණුව සොයා රැගෙනවිත් විදුහල්පතිට ලබා දුන්නේය.       මෙම පාසලේ සිසුන්ගේ තොරතුරු ඇතුලත් පද්ධතිය අයත් වන්නේ, *
1 point
07. බැංකුව වෙත ගිය තිළිනි එහි සිටි සේවිකාවකට තම ගිණුම් අංකය ලබාදී ශේෂය විමසුවාය. බැංකු        සේවිකාව ගිණුම් අංකය පරිගණකයට ඇතුල් කර ගිණුමේ ශේෂය ප්‍රකාශ කළාය. බැංකුව විසින්   පවත්වාගෙන යන ගිණුම් හිමියන්ගේ තොරතුරු පද්ධතිය, *
1 point
08. *
1 point
Captionless Image
ඔබේ අවදානය යොමු කරන්න.
       ප්‍රශ්න අංක 9 සිට 14 දක්වා ප්‍රශ්න පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර හා සම්බන්ධය. ABC.com
  නැමැති පරිගණක කොටස් අළෙවි ආයතනයට පරිගණක  පාදක තොරතුරු පද්ධතියක් නිර්මාණය
කිරීම හා සම්බන්ධ සිද්ධි ඉදිරිපත් කර ඇති අතර එක් එක් සිද්ධිවලට  අදාල පද්ධති සංවර්ධන ජීවන
       චක්‍රයේ එක් එක් පියවර හදුනා ගන්න.

09. පද්ධති නිර්මාණකරණ කණ්ඩායමේ සාමාජිකයින් ආයතනයේ හිමිකරු සමග සාකච්ඡා කර පරිශීලක අතුරු මුහුණත තුළ ගබඩාවේ ඇති භාණ්ඩ ප්‍රමාණය දර්ශනය වීමටත්  පද්ධතියට CCTV සම්බන්ධ        කිරීමටත් තීරණය කර ඇත. මෙය අයත් වන්නේ, *
1 point
10. මෙම ආයතනයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ දිගු පොලිම් දක්නට ලැබීම සාමාන්‍ය තත්වයක් වන   අතර පාරිභෝගිකයින් කිහිප දෙනෙක්ගෙන් විමසූවිට කියා සිටියේ මුදල් ගෙවීමේ ස්ථානයේ පවතින මන්දගාමිබව  නිසා මෙසේ වැඩි වේලාවක් පෝලිමේ සිටීමට සිදුවන බවයි. කවුන්ටරයේ සේවකයාගෙන් විමසූ විට කියා සිටියේ භාණ්ඩවල මිල ගණන් ලැයිස්තුවෙන් සොයා ගැනීමට හා මිල ගණන්වල එකතුව ගණක යන්ත්‍රයෙන් ලබා ගැනීමට වැඩි වේලාවක් ගතවන බවයි. මෙම සිද්ධිය අයත් වන්නේ, *
1 point
11. ආයතනයේ සේවකයන්ට නව පද්ධතියේ කටයුතු කිරීමට අවස්ථාව ලබා දුන් අතර කේතයන් හි පැවැති ගැටළුවක් නිසා තීරු කේත කියවනය තුළින් භාන්ඩයේ නිවැරදි මිල පද්ධතියට ඇතුලත්නොවීය. කේත නිවැරදි කිරීම තුළින් භාණ්ඩවල මිල ගණන් නිවරැදිව පරිගණකයට ඇතුළත් විය. මෙම සිද්ධිය, *
1 point
12. සැළැසුම් කළ පරිදී Java නැමැති පරිගණක භාෂාව භාවිත කර පද්ධතිය නිර්මාණය කරන ලදි. මෙම පියවර හදුන්වන්නේ, *
1 point
13. පැවැති  LCD පරිගණක තිර වෙනුවට LED තිර මිලට ගත් අතර නව පරිගණක 2ක්ද පද්ධතියට අලුතින් එක් කරණ ලදි. මෙය අයත් වන්නේ, *
1 point
14. ආයතන හිමිකරුගේ අවශ්‍යතාවය පරිදී ගණුදෙනු කිරීමේ කටයුතුවල ඇතැම් අංශවල ලිඛිත සටහන්   පවත්වාගෙන යෑමට තවදුරටත් අවස්ථාව සලසමින් නව පද්ධතිය ස්ථාපනය කරන ලදි. මෙය හඳුන්වන්නේ, *
1 point
15.පද්ධති විශ්ලේෂක විසින් අවශ්‍යතාවය හඳුනා ගැනීම සඳහා තොරතුරු එක්රැස් කිරීමට යොදාගන්නා        ක්‍රමවේදයක් නොවන්නේ, *
1 point
16. ස්ථාපනය කිරීමට නියමිත පද්ධතියේ ආකෘතියක් පරිශීලකයන්ට සහ කාර්ය මණ්ඩලයට පෙන්වීම තුලින්අවශ්‍ය තාවය හඳුනා ගැනීම පද්ධති විශ්ලේෂක විසින් අනුගමනය කරන තවත් ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය හඳුන්වන්නේ, *
1 point
17. විසඳුම් සැලසුම් කිරීමේ පියවරට අයත් නොවන්නේ, *
1 point
18. පරිගණක භාෂාවක් නොවන පිළිතුර හඳුනා ගන්න. *
1 point
19. පද්ධති පරික්ෂාව හා දෝෂ නිරාකරණ පියවරේ දී එක් එක් කොටස්වලට වෙන වෙනම ආදානයන් ලබා දී නියමිත ප්‍රතිදානය ලැබෙන්නේදැයි පරික්ෂා කර බලයි. මෙම පරික්ෂාව, *
1 point
20. සමස්ථ පද්ධතියටම අදාල ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිදාන ලැබේදැයි පරික්ෂා කිරීම, *
1 point
21. එක් එක් ඒකක ඒකාබද්ධ කරමින් පරික්ෂාවට ලක්කිරීම හඳුන්වන්නේ, *
1 point
22. ප්‍රතිග්‍රහණ පරික්ෂාව ලෙස හඳුන්වනු ලබන්නේ, *
1 point
23. එක්තරා පාසලක පරිගණක පාදක තොරතුරු පද්ධතියක් නිර්මාණය කළ අතර විදුහල්පති වරයාගේ සහ පාසල් කළමනාකරණ කමිටුවේ තීරණය අනුව මෙතෙක් පැවැති ලිඛිත ලිපි ගොණු එලෙසින්ම   පවත්වාගෙන යනු ලබයි. මෙය පද්ධති පිහිටුවීමේ කුමන ක්‍රමවේදයට අයත් ද?. *
1 point
24. ඖෂධ වෙළඳ සැලක් පරිගණක පාදක තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීම තීරණය කර ඇති අතර එම වෙළඳසැල දැනට පවතින අත්යුරු තොරතුරු පාදකය මුළුමනින්ම ඉවත් කිරීමටද තීරණය කර ඇත. මෙය අයත් වන්නේ, *
1 point
25. උසස් බාලිකා විද්‍යාලයක භෞතික සම්පත් කළමනාකරණය සඳහා පැරණි තොරතුරු පද්ධතිය වෙනුවට   පරිගණක පාදක තොරතුරු පද්ධතියක් නිර්මාණය කර ඇත. මෙහි පළමු පියවර ලෙස පරිගණක ඒකකයේ   භාණ්ඩ  ඇතුළත් කර ඇති අතර එය අවසන් කර පුස්තකාලය, විද්‍යාගාරය, ක්‍රීඩා ඒකකය ආදි ලෙස පියවරින් පියවර ස්ථාපනය කර ඇත. මෙය, *
1 point
26. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම වර්තමාන ශ්‍රී ලංකාවේ එක් මූලාස්ථානයකින් පමණක් සිදු කරයි. මෙහි   ශාඛාවන් එක් පළාතකට එක බැගින් නිර්මාණය කිරීමට අවදානය යොමුවී ඇත. වෙනත් පළාතක ශාඛාවක් ස්ථාපනය කර එහි සාර්ථකත්වය අනුව අනෙකුත් පළාත්වල ශාඛාවන් ස්ථාපිත කිරීමට සැළැසුම් කර ඇත. මෙම ක්‍රමවේදය, *
1 point
27. පැරණි පද්ධතිය පියවර වශයෙන් ස්ථාපනය කරන අතර එක් අදියරක් සම්පූර්ණ වීමෙන් පසු මීලග අදියර   වෙත  ගමන් කරයි.අදියර සියල්ල අවසන් වූ පසු පැරණි පද්ධතිය වෙනුවට නව පද්ධතියක් ස්ථාපනය වේ. මෙය, *
1 point
28. සමස්ත ලංකාවටම බලපාන පද්ධතියක් එක් පළාතක ස්ථාපනය කර ඉන් සාර්ථක ප්‍රතිඵල ලබයි නම් අනෙකුත් පළාත්වලත් ස්ථාපනය කිරීම. මෙය *
1 point
29. *
1 point
Captionless Image
30. දියඇලි පද්ධති සංවර්ධන ආකෘතිය හා නොගැළපෙන පිළිතුර තෝරන්න. *
1 point
31.කලාප ලෙස සන්වර්ධනය වන ආකෘතියකට උදාහරණයකි. *
1 point
32. *
1 point
Captionless Image
33. පරිශීලකයකුට තොරතුරු පද්ධතියක් වැදගත් වන්නේ, *
1 point
34. *
1 point
Captionless Image
35. රුධිර සංසරණ පද්ධතිය අයත් වනුයේ *
1 point
36.උප පද්ධතියක් සම්බන්ධයෙන් නිවැරදිම ප්‍රකාශය අඩංගු වන්නේ, *
1 point
37. *
1 point
Captionless Image
38.     දී ඇති පද්ධතියක ශක්‍යතා අධ්‍යයනයක් (feasibility study) සිදු කළ යුත්තේ *
1 point
39. පද්ධති ගොඩනැගීමේදී ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ, *
1 point
40. පද්ධතිය පවත්වා ගෙනයාමේදී  සැළකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ, *
1 point
මෙම ව්‍යාපෘතිය පිළිබඳ ඔබේ අදහස් දක්වන්න. *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy