ප්‍රශ්නාවලිය: පරිගණක ඉතිහාසය - 6 ශ්‍රේණිය
පරිගණක ඉතිහාසය - 6 ශ්‍රේණිය පිළිබඳ ඔබේ දැනුම පරීක්ෂා කිරීමට මෙම ප්‍රශ්නාවලිය සකසා ඇත. මීට අමතරව, ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතු අංශ ද මෙය හරහා සොයාගත හැකිය.

ප්‍රශ්නාවලිය සඳහා ඔබගේ ලකුණු වල පිටපත සහ ප්‍රතිපෝෂණය ලබා ගැනීමට ඔබ කැමති නම්, කරුණාකර ඔබේ නම සහ විද්‍යුත් තැපැල් ලිපිනය ටයිප් කරන්න, එවිට අපිට ප්‍රතිඵල පත්‍රය විද්‍යුත් තැපැල් මාර්ගයෙන් ඔබට යොමු කළ හැකිය.

සියල්ලම සාර්ථක වෙන්න කියා ප්රාර්ථනා කරනවා!!!

Sign in to Google to save your progress. Learn more
අධ්‍යාපන අංශය පිළිබඳ ඔබේ ප්‍රතිපෝෂණ / යෝජනා අපි සාදරයෙන් පිළිගනිමු. පහත සදහන්  විද්‍යුත් තැපෑලෙන් අප හා  සම්බන්ධ වන්න.
අපගේ උපදේශය වන්නේ ප්‍රශ්නාවලිය උත්සාහ කිරීමට පෙර 6 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කියවීමේ පොත කියවීමටයි . පහත සබැඳිය ක්ලික් කිරීමෙන් ඔබට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් පොත බාගත කළ හැකිය:
සම්පූර්ණ නම
ඊමේල් ලිපිනය (ඔබ අපට ඊමේල් ලිපිනයක් ලබා දෙන්නේ නම්, ඔබේ ලකුණු  සහ ප්‍රතිපෝෂණය විද්‍යුත් තැපැල් මාර්ගයෙන් ඔබට යොමු කරනු ලැබේ)
පහත දැක්වෙන පින්තූර අතරින් පර්යන්ත උපාංග සහිත පරිගණකයක් අඩංගු රූපය කුමක් ද? *
1 point
පහත සඳහන් සමාගම් අතරින් IBM - XT පුද්ගලික පරිගණකයේ සකසනය නිෂ්පාදනය කළේ කුමන සමාගම විසින්ද  ? *
1 point
දී ඇති රූපයෙන් දැක්වෙන්නේ, *
1 point
Captionless Image
දැක්වුම් (pointing) සහ ඇඳීමේ  උපකරණයක් වන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද? *
1 point
පහත සඳහන් උපාංගවලින් ආදාන උපාංගයක් වන්නේ කුමක් ද? *
1 point
පරිගණක පද්ධතියකට පාඨ (text) සහ සංඛ්‍යාත්මක දත්ත ඇතුළත් කිරීමේදී බහුලව භාවිතා වන උපාංගය වන්නේ, *
1 point
පහත සඳහන් උපාංග අතරින් ප්‍රතිදාන උපාංග යුගලය කුමක්ද? *
1 point
හිස්තැන පිරවීම සඳහා නිවැරදි පදය කුමක්ද?ඩොට්-මැට්‍රික්ස්, ඩෙස්ක්ජෙට්, ඉන්ක්ජෙට් සහ ලේසර් යනු  ____________ වල භාවිතා  වන විවිධ තාක්ෂණ ක්‍රමයන්ය. *
1 point
පහත රූප අතුරින් ප්‍රතිදාන උපාංගයක් පෙන්නුම් කරන්නේ කවර රූපයද? *
1 point
තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරන උපාංග හඳුන්වන්නේ, *
1 point
සන්නිවේදන මාධ්‍යය මත පදනම්ව සන්නිවේදන උපාංගවල නිවැරදි වර්ගීකරණය කුමක්ද? *
1 point
සන්නිවේදන උපාංග සඳහා නිවැරැදි උදාහරණ ඇතුළත් *
1 point
බාහිර ආචයන (storage) උපාංගයක් වන්නේ, *
1 point
පහත රූපයෙහි දැක්වෙන උපාංගයෙහි නම කුමක්ද? *
1 point
Captionless Image
අභ්‍යන්තර මෙන්ම බාහිර ආචයන (storage) උපාංගයක් ලෙසද භාවිතා කළ හැකි උපාංගය තෝරන්න   *
1 point
පරිගණකයක ප්‍රධාන මතකය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශවලින් වඩාත් නිවැරදි   ප්‍රකාශය වන්නේ කුමක්ද? *
1 point
මොඩමය සම්බන්ධයෙන් නිවැරැදි ප්‍රකාශය තෝරන්න *
1 point
පරිගණක තිරය මත අපට දැකිය හැකි ප්‍රතිදානය (output) වන්නේ ? *
1 point
පහත රූපයේ දැක්වෙන උපාංගයේ නම කුමක්ද? *
1 point
Captionless Image
පහත දැක්වෙන ඒවායින් දෘෂ්‍ය තැටියක් (optical disk) වන්නේ කුමක්ද ? *
1 point
ප්‍රස්ථාර, සිතියම් සහ ඉතා උසස් තත්ත්වයේ චිත්‍ර ඇඳීම සඳහා වන විශේෂිත නිමැවුම් උපාංගයක් වන්නේ පහත සඳහන් ඒවායින් කවරක්ද ? *
1 point
ලබා දී ඇති උපදෙස් අනුව පරිගණකය පාලනය කිරීම සහ දත්ත සැකසීම මධ්‍යම සැකසුම් ඒකකය විසින් සිදු කරනු ලැබේ. මධ්‍යම සැකසුම් ඒකකය පිහිටා ඇත්තේ, *
1 point
ආදාන උපාංගයක් පෙන්වන්නේ පහත පින්තූරවලින් කවරක්ද ? *
1 point
පරිගණකයකට අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවශ්‍ය වන දෘඩාංග උපාංගය කුමක්ද? *
1 point
ආචයන (storage)උපාංගයක් පෙන්වන්නේ පහත පින්තූරවලින් කවරක්ද ? *
1 point
Submit
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of University of Colombo. Report Abuse